ජරාවැඩක් උනා බන්......

MatrixReload

Active member
  • Dec 4, 2012
    164
    96
    28
    Colombo
    ඔය සක්කිලි කලකන්නියෝ හැම තැනම ඉන්නවා. ගොඩක් office වල ඉන්නවා. මටත් පෞද්ගලිකව වෙලා තියනවා. එක software company එකකින් මට යන්න වැඩ සෙට් උනා project manager ගෙන් ප්‍රශ්න 2-3ක් ඇහුව හින්දා. අන්තිමට test කරන්න ලියපු code එකක foreach loop එකක key/value වලට $k1/$v1 කියලා දැම්මා කියලා, meaningful variable names දැම්මේ නෑ කියන එක ප්‍රශ්නයක් කරගෙන ගේමක් අද්දා. මම කියලා අයින් වෙලා අවා. හේතුව project manager ට ඕන උනේ උට දක්කන්න පුළුවන් ගොන්නු රැලක්. මාව උට ඕන විදිහට දක්කන්න අමාරුයි කියලා උට තේරුණා. මාසයයි හිටියේ. මට කියන්න තියෙනේ මෙච්චරයි.

    තමන් හැමදාම ජිවත් වෙන්නේ නෑ නේ? අනිවාර්යෙන් තමන් කරන සක්කිලි වැඩ වලට කර්මනුරුපව උන්ට පළදෙනවා. මේ රට එකතැන පල් වෙන එක අහන්න දෙයක් නෙවේ.. මේ වගේ සක්කිලි තමයි හැම අයතනයෙම, රජයේ දෙපාර්තමේන්තු වල එහෙම හැම තැනම ඉන්නේ. වැඩ කරන්න පුළුවන් එකෙක් කපලා දාලා වැඩ බැරි සක්කිලි රැලක් පන්දම අල්ලන් ඉඳලා ආයතනයක් දියුණු වෙන්නේ නෑ නේ? කොයි වෙලේ හරි ව්‍යාපාර පාඩු ලබලා කඩාගෙන වැටිලා උන්ටත් අන්තිමට රස්සා නැති වෙනවා. එච්චරයි වෙන්නේ..
    Well said machan.
     
    • Like
    Reactions: shenic88

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    kelinma kiyapan letter ekaka reason ekath daalath service letter ekak denna kiyala. mona yakekwath dawas deken assess karanna ba. kelinma labor department palayan.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Hari Kalabala wenna epa Kisi awulak na
    umbata dan kohomath othana wada karanna ba ne.
    Company HR ekata gihin hodin kathakarapan
    ain wenna kiyapu harima reason eka dana ganin..
    ehemmama arutath kelawala waren..
    mokada uu me sellama ekaparak kala kiyanne u ganath HR un danagannawa
    dewenipara badu set wenne uta :D