ජරාවැඩක් උනා බන්......

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    වෙන එකක්ට කපලා උඩට යන්න බලන අයට කවදාවත් හරියන්නේ නැ. එහෙම එවුන් එක්ක වැඩ කරනවාට වඩා හොදයි අයින් වෙන එක. අයින් වෙයන් මචං .

    අනිවා. karma is a bitch bro... රිටර්න් එක හම්බෙද්දී තමන්ටම හිතා ගන්න බෑ මොකටද මෙහෙම වෙන්නේ කියලා.

    අයින් වෙලා වෙන මොකක් හරි ට්‍රයි කරපන්. ඌ කරා වගේ වැඩ උඹ කාටවත් කරන්න එපා. ඌට හෙන වැදියන් කියලා පතන්නත් එපා.

    good luck
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ජීවිතේ සමහර දේවල් තමන්ගේ හොඳටත් වෙනවා.ඕක හිතෙන් අත් ඇරලා
    වෙන ජොබ් එකකට ට්‍රයි කරපන්.එතනින් එන එක්ස්පීරියන්ස් එකෙන්
    කවදාහරි උන්දෙන්නගෙම බොසාවෙලා උඹට ඔය කොම්පැනියටම
    එන්න පුළුවන් වේවිද කවුද දන්නේ?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,872
    113
    lol muge boruwak ban. Office wala ohoma eka eka un kiyana ewa ahala minissunwa fire karanawanan mona karanna barida. Gon athal nodi gihin nida ganin ban.
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    කට පුක පියන් වැඩ කරපන් . ඉස්සලා වැඩ කරල පෙන්නල අරුට වැඩිය බොසාව අල්ලපන් . හනේ යකෝ යකාගේ හැටියට විමානේ නිකං කෑල්ලක් වගේනේ උබ දවස් දෙකෙන් කොලිෆිකේශන් උස්සන් ලොවනව . පොතේ දේවල් උබ වැඩ කරන වෙලාවට කරපන් අනික් වෙලාවට වැඩ කරපන් ප්‍රයෝගික දේවල් .

    ජොබ් කියන්නේ බන් වැදගත් වහල්කමක් ඉතින් එක වැදගත් කුපාඩිම විදියට කරපන්
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනිවා. karma is a bitch bro... රිටර්න් එක හම්බෙද්දී තමන්ටම හිතා ගන්න බෑ මොකටද මෙහෙම වෙන්නේ කියලා.

    අයින් වෙලා වෙන මොකක් හරි ට්‍රයි කරපන්. ඌ කරා වගේ වැඩ උඹ කාටවත් කරන්න එපා. ඌට හෙන වැදියන් කියලා පතන්නත් එපා.

    good luck

    ඒක තමයි මචෝ මාත් කල්පනා කලේ නිකන් එක එක එවුන්ට වයිර කරලත් වැඩක් නෑනෙ.උට කරපු වඩේට පලදෙයි ඉතින් කවදහරි.........


    The other guy obviously.

    Insult to a majority of good indians too bro :P
    ------ Post added on Feb 4, 2021 at 1:04 AM

    Mewwa apithath hoda padam. Oyata wena hoda ekak hambawei mchn good luck.

    Aniwa Thanx for the words bro!!
    ------ Post added on Feb 4, 2021 at 1:05 AM

    ජීවිතේ සමහර දේවල් තමන්ගේ හොඳටත් වෙනවා.ඕක හිතෙන් අත් ඇරලා
    වෙන ජොබ් එකකට ට්‍රයි කරපන්.එතනින් එන එක්ස්පීරියන්ස් එකෙන්
    කවදාහරි උන්දෙන්නගෙම බොසාවෙලා උඹට ඔය කොම්පැනියටම
    එන්න පුළුවන් වේවිද කවුද දන්නේ?
    අපෝ දැන් ඕක අමතක කරල බන් ඉන්නෙ. දැන් මේක වෙලත් ඉතින් සතියක් විතර වෙනවනෙ. මම නිකන් මේ කතාව දාල බැලුවෙ එලකිරි එකේ කට්ටිය මොකද කියන්නෙ කියල බලන්න........
    ------ Post added on Feb 4, 2021 at 1:08 AM

    lol muge boruwak ban. Office wala ohoma eka eka un kiyana ewa ahala minissunwa fire karanawanan mona karanna barida. Gon athal nodi gihin nida ganin ban.

    mechchara mahansiwela boru type karanne mokatada ban?? Anith eka mama okkoma in detail wistara karalane tiyenne methana.......
    ------ Post added on Feb 4, 2021 at 1:10 AM

    කට පුක පියන් වැඩ කරපන් . ඉස්සලා වැඩ කරල පෙන්නල අරුට වැඩිය බොසාව අල්ලපන් . හනේ යකෝ යකාගේ හැටියට විමානේ නිකං කෑල්ලක් වගේනේ උබ දවස් දෙකෙන් කොලිෆිකේශන් උස්සන් ලොවනව . පොතේ දේවල් උබ වැඩ කරන වෙලාවට කරපන් අනික් වෙලාවට වැඩ කරපන් ප්‍රයෝගික දේවල් .

    ජොබ් කියන්නේ බන් වැදගත් වහල්කමක් ඉතින් එක වැදගත් කුපාඩිම විදියට කරපන්

    Thanx for the advice bro!!
    ------ Post added on Feb 4, 2021 at 1:11 AM

    paw bung uba. office wala ithin athama mehama un thama inne

    Ekane ban ithin monawa karannada?? :(
    ------ Post added on Feb 4, 2021 at 1:12 AM
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    පට්ට අවුල් උබට උන දේ ගැනනම්
    උබ කොහොද ඉන්නේ පිම් එකක් දාපන් බලන්න අපේ ඔෆිස් එකේ වේකෙන්සි මොනවා හරි තිබ්බොත් උබට සෙට් කරන්නම් උබ් කැමතිනම්
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පට්ට අවුල් උබට උන දේ ගැනනම්
    උබ කොහොද ඉන්නේ පිම් එකක් දාපන් බලන්න අපේ ඔෆිස් එකේ වේකෙන්සි මොනවා හරි තිබ්බොත් උබට සෙට් කරන්නම් උබ් කැමතිනම්

    ඒකනෙ බන් බලපන්කො මිනිස්සුන්ටමනෙ ඔක්කොම වෙන්නෙ..............
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේකට නේද ලංකාවේ වගේ සිංහලුන්ට සලකන්නේ නෑ වෙන රටවල් වල කිව්වේ @Emios ?

    අඩෝ සිරා කතාව බන් ඒකනන්. ලංකාවෙ එවුන්ට ලංකාවෙ සලකන්නෙත් නෑ පිටරට සලකන්නෙත් නෑ. සුද්දොන්ට ඕකෙ අනිත් පැත්ත. එහෙත් සලකනව මෙහෙත් සලකනව කොහෙත් සලකනව. සුද්දෙක් වෙලා උපදින්නත් පින් කරල තියෙන්න ඕනෙ..........
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගණන් ගන්න එපා බන්, ඔය වගේ පිළිකුල් කැරි සතෙක් ඉන්න තැනක වැඩ නොකරන එක හොඳයි, ඌ ඌගේ ජන්ම ගතියයි පෙන්නලා තියෙන්නේ, එහෙම පහත් සතෙක් එක්ක ටොප් කොම්පැණි ඒකක වැඩ කරනවාට වඩා වෙන ඕනෙම ජොබ් එකක් හොඳයි. ඌට වැඩිකල් ඔය ජොබ් එක කරන්නත් බෑ, මොකද හැමදාම කෙලවන්න ගිහින් තමන්ටම කෙලවෙලා යන දවසක් එනවා.

    උඹට වෙන හොඳ ජොබ් එකක් ලැබේවි.

    ඒක තමයි බන් අනිත් එක මගෙ මොකක් හරි වැරැද්දක් තියෙනවනන් මට උපදෙසක් දීල මාව හදාගන්න බලනව ඇරෙන්න කේලම් කියල ජොබ් එක නැති කරන්න ඕන නෑනෙ. මම ඇවිල්ල සතියක්වත් නෑනෙ. අනිත් එක මම කරපු ඇති වැරැද්දකුත් නෑනෙ. ඌත් කලින් ජොබ් ගොඩක් කරල තියෙනව වැඩිකල් එක තැනක ඉඳල නෑ...........
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ganan ganna epa machan, owa marama common dewal bn entry level job & specially gov job wala ehema. kapilima thama
    digatama try karapan, aniwa ekak set wenawamai. don't give up
     
    • Like
    Reactions: G.D.1.nirmal

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ගණන් ගන්න එපා මචන්, මීට සති දෙක තුනකට කලින් වෙච්ච සිරාම සිද්දියක් කියන්නම්කො උඹේ හිත හැදෙනත් එක්ක.

    එක්තරා ලොකු company එකක managerial position එකකට cv call කරලා තිබ්බ. ගිය අවුරුද්දේ අන්තිම මාස වල. ඉල්ලලා තිබුන qualifications සහ experience මැච් වෙන නිසා, මමත් cv දැම්ම.

    සති දෙකකට විතර කලින්, උන්ගේ HR එකෙන් කතා කරලා කියනවා, entry level openings wagayak තියෙනවා, interested ද කියල.

    අවුරුදු 10+ relevant work experience එක්ක, MBA , post .grad දෙකක් තියෙන එකෙක් entry level ජොබ් එකකට සෙට් වෙන්නේ නෑ කියන එක තේරුම් ගන්නවත්, මුන්ට මොලයක් නැහැ.

    ඔන්න ඕකයි, ලංකාවේ ඉන්න recruitment and selection කරන "සමහර" උන්ගේ knowledge එකේ තරම.
     
    • Like
    Reactions: G.D.1.nirmal