වෙන එකක්ට කපලා උඩට යන්න බලන අයට කවදාවත් හරියන්නේ නැ. එහෙම එවුන් එක්ක වැඩ කරනවාට වඩා හොදයි අයින් වෙන එක. අයින් වෙයන් මචං .
Oya wage un hamatanama innawa. wema job ekak balapan
Indian genes detected
Putha uba kiriyet kiwwada oka awilla
Tyre ekak perala ganna baruwa komada putha thiyanganne
kalin apu eka mage okkoma pakkali service karanawa
job ekak set unot kata karanna aye
Sad to hear this.
ඌ කරපු දේ හරි නෑ තමා, එත් දැන් කාලේ තමන්ගේ වැඩේ උපරිමයෙන් විතරක් කලට බෑ මචන්. තව අදාළ ගොඩක් දේවල් තියෙනවා.
Internal/ external stakeholder management
Teamwork
Communication skills
act upon timely manner වගේ.
උබ අවබෝධයෙන් හිටියනම් උබට situation eka manage කර ගන්න තිබ්බා.
පොඩ්ඩක් ඕව ටික touch කර ගනින්. එතකොට ගොඩක් දේවල් professionally handle කරගන්න පුළුවන් වෙනවා.
Wishing you all good machan!
Heta mata call ekak diyan. Tyre ekata giye ai huththo. Rocell try karapan
මම අර අලුතෙන් දාපු හොරණ ටයර් ෆැක්ට්‍රි(ෆැරන්ටිනෝ) එකේ ජොබ් එකකට ගියා මචන්ල.ඉන්ටවිව් එකේදි මගෙ කොලිෆිකේශන් බලල ස්ටෝස් එකේ ජොබ් එකක් තියෙනව මාව සිලෙක්ට් උනා කියල කිව්ව. මට කිව්වෙ ඔෆිස් එකේ ජොබ් එකක් කියල. මගෙත් එක්ක තව එකෙක්ව සිලෙක්ට් කරා. මට ඉතින් ගේන්න ඕනා ඩොකියුමන්ට් සෙට් එකක් දුන්න අරගෙන එන්න කියල.මට කොහොමහරි ඔයටික අරගෙන ජොබ් එකට එන්න දවස් 3ක් 4ක් ගියා. ඉතින් කොහොමහරි මම ඔය ටිකත් අරගෙන ආවට පස්සෙ මගෙ ETF/EPF හදල මාව ස්ටෝස් එකට දැම්ම හැබැයි දැම්මෙ ලේබර් ජොබ් එකකට. පස්සෙ ඉතින් ටික වෙලාවකට පස්සෙ මම ස්ටෝස් මැනේජර්ට කිව්ව සර් මාව ගත්තෙ ඔෆිස් ටයිප් ජොබ් එකකට HR එකට වැරදිලාද දන්නෙ නෑ කියල. පස්සෙ ඉතින් එයත් HR එකට කතාකරල මාව ස්ටෝස් ඔෆිසර් විදිහට හදල දැම්ම කියල කිව්ව. ඊටපස්සෙ අර මාත් එක්කම සිලෙක්ට් කරපු එකාට කිව්ව මාව පොඩ්ඩක් ට්‍රේන් කරල වැඩේ පොඩ්ඩක් කියල දීල ගන්න කියල. ඌ මට කලින් ඇවිල්ල වැඩේ අල්ලගෙන තිබුන ටිකක්. මේක ඉතින් ඔෆිස් කියල කිව්වට අපිට ෆැක්ට්‍රි එකත් එක්කත් ගොඩක් කෝඩිනේට් කරන්න තියෙනව මේකෙ. ඉතින් කොහොමහරි මමත් පලවෙනි දවසෙ හොඳට වැඩ කරා කියන්නෙ ලොරිවලට ටයර් පටවන්නත් උනා. ඉතින් දෙවෙනි දවසෙ මට තේරුනා අර මාත් එක්කම එක රෑන්ක් එකේ ගත්තු එකා මගෙ වැරදි හොයන්න ගන්නව කියල උදේ ඉඳලම. මට ඒත් තේරුනා මූ මොකක් හරි ගේමක් අදින්න තමයි හදන්නෙ කියල. මුට නිකන් මාව අල්ලන්නෙ නෑ වගේ සීන් එකක් තිබ්බ. ඉතින් වැඩේ කියන්නෙ දවල් කෑමෙන් පස්සෙ මට HR එකෙන් කතාකරල කිව්ව ස්ටෝස් මැනේජර් ඇතුලුව ස්ටෝස් එකේ ඉන්න අනිත් කට්ටිය මම වැඩකරනව මදි මාව වෙන සෙක්ශන් එකකට මාරුකරන්න කියල කියනව, ඉතින් ඔයාව දාන්න වෙන සෙක්ශන් එකකුත් නෑ ඔය ෆැක්ට්‍රි එකේ තියෙන අනිත් වැඩ ඔයාට සෙට් වෙන්නෙත් නෑ කියල. දැනට ඔයා ගෙදර යන්න ඉස්සරහට වේකන්සීස් ගොඩක් එනව අනිත් ප්ලාන්ට්ස් එහෙම ඕපන් කරාම එතකොට අපි කතාකරන්නන් කියල කිව්ව. මම ඉතින් කිව්ව එහෙම කරන්න එපා සර් මම තවම ඇවිල්ල දවස් 2ක් වත් නෑ මට තව චාන්ස් එකක් දෙන්න කියල. එතකොට HR මැනේජර් කිව්ව එහෙම බෑ පුතා ඒගොල්ලො ඔයාව එපා කියද්දි එතන ඔයාට වැඩකරන්නත් බෑනෙ කියල. වෙලා තියෙන්නෙ අර මාත් එක්කම ආපු එකා කලින්ම ඇවිල්ල ස්ටෝස් මැනේජර්ව එහෙම යාලුකරගෙන හිටියෙ ඌ කියල තියෙනව මගෙ වැඩ හරිනෑ මාත් එක්ක වැඩ කරන්න බෑ කියල. එතන්ට වෙන එකෙක්ව ගමු කියල. ඇයි බන් මිනිස්සු මෙහෙම කරන්නෙ? අනිත් එක මාව අරගෙන තිබුනෙත් ට්‍රේනි කෙනෙක් විදිහට. උන්ට තේරෙන්නෙ නැද්ද වැඩක් අල්ලගන්නත් අඩුම තරමෙ සතියක්වත් දෙන්නෙ ඕන කියල. එක්කො මගෙ තැනට වෙන එකෙක්ව ගන්න ඉන්නවද දන්නෙත් නෑ, ජොබ් එකක් සෙට් උනෙත් කාලයක් නිකන් වේලි වේලි ඉඳල. මට හැබැයි මුන් පත්වීම් ලිපිය දුන්නෙත් නෑ තවම හදනව කිය කිය හිටියෙ.........
Mcn mehemai bn seen eka ubata letter ekak wath nathnm kamkaru ekata gihin paminillak dannna ba bn damma kyl loku dyk krgnnna ba bn ubama cha wenwa nkn eka nisa meka padamak karagena anith dwse job ekakta yanna kalin offer letter eka aragnin anith wadagthma de thama bn mona thanata gyth demand krala palayan bn nathnm ubama thaama bn amruwe watennne
jiwithe oya wage dwal ona knkta wenna plwn bn eka nisa oken uba manasikwa watenna epa jobak nathnm kypn jobak hoyala dennam eka maha dyk neme ekama de aye oya mistake eka ma krnna epa echchrai
gd luck mcn
Umba nodanuwathwa umben mokak hari awul wadak wuna wenna barida?
1st job ekada mcn

Ado so sad bn
uba wena ewata dala blpn
oya wage un hama thanama innwa bn
ubata set wena patac naththm email ecac dapan wisthare ecca chairmen ta cadden
uba nisa uta kela weyi cyla hithenna athiEmokada ban ehema wenne irisiyaawada? ithin api ehema karanne nane minissunta.........
umba me kiyanna sirawata nam,
umba inne koheda ?
basic IT puluwandha ?
mata cv ekak ewahan.
pluwan sup ekak dennam
මිනිස්සු හරි කුහකයි බන්, 99.99% එහෙමයි, විසේසයෙන් ඔය වගේ පොඩි තැන් වල එවුන්.
කම්පැනි වල ඊට වඩා කැරි වැඩ වෙනව බ්‍රො.
ඉතින් සැලෙන්න එපා, තව ඒවට දාන්න.
එ අතරෙ කරන්න පුලුවන් බිස්නස් එකක්, වගාවක් ගැනැත් හොයන්න.