ඔය සක්කිලි කලකන්නියෝ හැම තැනම ඉන්නවා. ගොඩක් office වල ඉන්නවා. මටත් පෞද්ගලිකව වෙලා තියනවා. එක software company එකකින් මට යන්න වැඩ සෙට් උනා project manager ගෙන් ප්‍රශ්න 2-3ක් ඇහුව හින්දා. අන්තිමට test කරන්න ලියපු code එකක foreach loop එකක key/value වලට $k1/$v1 කියලා දැම්මා කියලා, meaningful variable names දැම්මේ නෑ කියන එක ප්‍රශ්නයක් කරගෙන ගේමක් අද්දා. මම කියලා අයින් වෙලා අවා. හේතුව project manager ට ඕන උනේ උට දක්කන්න පුළුවන් ගොන්නු රැලක්. මාව උට ඕන විදිහට දක්කන්න අමාරුයි කියලා උට තේරුණා. මාසයයි හිටියේ. මට කියන්න තියෙනේ මෙච්චරයි.
තමන් හැමදාම ජිවත් වෙන්නේ නෑ නේ? අනිවාර්යෙන් තමන් කරන සක්කිලි වැඩ වලට කර්මනුරුපව උන්ට පළදෙනවා. මේ රට එකතැන පල් වෙන එක අහන්න දෙයක් නෙවේ.. මේ වගේ සක්කිලි තමයි හැම අයතනයෙම, රජයේ දෙපාර්තමේන්තු වල එහෙම හැම තැනම ඉන්නේ. වැඩ කරන්න පුළුවන් එකෙක් කපලා දාලා වැඩ බැරි සක්කිලි රැලක් පන්දම අල්ලන් ඉඳලා ආයතනයක් දියුණු වෙන්නේ නෑ නේ? කොයි වෙලේ හරි ව්‍යාපාර පාඩු ලබලා කඩාගෙන වැටිලා උන්ටත් අන්තිමට රස්සා නැති වෙනවා. එච්චරයි වෙන්නේ..