ගේදර ප්ලෑන් එක පාස් කරන්න පිදේනිය.කීයක් දෙන්න වේයිද.දීපු කෙනෙක් ඉන්නවනම් ගාන දාන්න.
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 May 16, 2017 #1 ගේදර ප්ලෑන් එක පාස් කරන්න පිදේනිය.කීයක් දෙන්න වේයිද.දීපු කෙනෙක් ඉන්නවනම් ගාන දාන්න.
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ May 17, 2017 #3 5000ක් විතර. ප්ලෑන් එක හරියට ඇඳලා තියෙනවනම්,අදාල ලියකියවිලි හරි නම් පගාව දෙන්න එපා.
Neranjan1st Well-known member May 17, 2007 1,490 191 63 Galle May 17, 2017 #4 apeth galle wala ohoma UD eken idamaka plan ekak pass karaganna 30000k illuwa gaaniyek, ekige profession fee ekalu eka kelinma illanawath eka mahansi une kawruwath plan eka hadanna jaraawa ganne thawa nikan inna un
apeth galle wala ohoma UD eken idamaka plan ekak pass karaganna 30000k illuwa gaaniyek, ekige profession fee ekalu eka kelinma illanawath eka mahansi une kawruwath plan eka hadanna jaraawa ganne thawa nikan inna un
L Lira Active member Nov 3, 2014 376 141 43 May 17, 2017 #5 දෙන්න නම් එපා මචං. ලොකු සීන් නැතුව හොඳින් ඔලුව අතගාලා වැඩේ කරගනින්. මම වැඩේ කරගත්තේ එහෙම. මහරගමින්.
geeko Well-known member Mar 18, 2013 7,468 4,468 113 May 17, 2017 #6 මචන් ඕවා අල්ලස් හා දූශණ එකට පැමිනිලි කරන්න බැරිද?
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 17, 2017 #7 Wede hariyata thiyenawanan plan pass karaganna awlak ne machan.. Uba denawa kiyala danunoth ubata supiriyata sudde dawi
Wede hariyata thiyenawanan plan pass karaganna awlak ne machan.. Uba denawa kiyala danunoth ubata supiriyata sudde dawi