ජලජ පැළෑටි (Aquatic Plants)

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,501
    113
    රූකඩ රාජ්ජේ

    මචන්ලා මාළු ටැංකි වල සිටවන විවිධ පැළෑටි වර්ග (live aquatic plants) (මගේ මාළු ටැංකියේ සිටවීමට) මිලදී ගන්න පුළුවන් කොහෙන්ද (කොළබ අවටින්). දන්නේ නැත්නම් Bump එකක්වත් දාගෙන යමු.
    11.gif

    11.gif

    11.gif

     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    තිඹිරිගස්යාය හන්දියේ තියෙන නොර්ත්-වෙස්ට් ඇක්වේරියම් එකෙන් ගන්න. බඩු හොඳයි, මිල අඩුයි.
     
    • Like
    Reactions: KDH

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අපේ ගෙවල් පැත්තේ ජපන් ජබර ඕනේ තරම් තියෙනවා සල්ලි එපා නිකන් දෙන්නම් කිරියේ එකෙක් නිසා :yes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Yea. Fb eke fish talk බලපන් මචන්. මට එකෙක් සෙට්වුනා කුරුණාගල පැත්තෙ. කොලඹ පැලයක් 300-500 කියන ප්ලාන්‍ට් වර්ග 6ක්ම ඩිලිවරි කලා 600/=කට.. සල්ලි දැම්මම වතුර පිරෝපු බෑග් එකක දාල බොක්ස් එකකදාල ගෙදරටම කුරියර් කරනවා බන්...එල
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,501
    113
    රූකඩ රාජ්ජේ
    පෝරිසාදයා;24337313 said:
    Yea. Fb eke fish talk බලපන් මචන්. මට එකෙක් සෙට්වුනා කුරුණාගල පැත්තෙ. කොලඹ පැලයක් 300-500 කියන ප්ලාන්‍ට් වර්ග 6ක්ම ඩිලිවරි කලා 600/=කට.. සල්ලි දැම්මම වතුර පිරෝපු බෑග් එකක දාල බොක්ස් එකකදාල ගෙදරටම කුරියර් කරනවා බන්...එල

    machan fb eke fish talk Sri Lanka kiyana page eke balanna...ona tharam owa karana un innawa

    north west aquarium=Thibirigasyaya,
    Nilmini Aquarium=Maharagama,
    Diyatha Uyana>>Friday/Saturday



    එල මචං...මං බලන්නම්


    You have given out too much Reputation in the last 24 hours, try again later.
    රෙප් දෙන්න බැරිඋන අයට පුළුවන් උනගමන් රේප් දෙනවා