ජලනන්දන පිරිත ත්රිපිටකේ නෑ නේද...මන් බැලුව ඒත් සූත්ර පිටකෙවත් ත්රිපිටකේ වෙන තැනකවත් නෑ..
අනික පුලුහන් නන් ජලනන්දන පිරිතෙ සිංහල තේරුම හොයල දෙන්ඩකො...

සූත්ර තමයි බුදුන්වහන්සේ දේශනාකරේ
mcn mama dnna tharamin me piritha pasu kalinawa arakshawata hadagaththa pirithak..
ඉස්සර දකුණු ඉන්දියාවෙන් ආක්රමණ ආවනේ ඒ එක්කම උන්ගේ මන්තර ගුරුකම් ලංකාවට ගේන්න්න ගත්තා. මුන් ඉඩකඩම් වලට වගේ දේවල් වලට ගුරුකම් කරලා එපා කරවන්න ගත්තා. ඕක මීටර් උනාට පස්සෙ හාමුදුරුවරුන්ට කිව්වම බුදු ගුණෙන් ඒවා කැපිලා යන්න හදපු දේට තමයි අද ජල නන්දන පිරිත කියන්නෙ.

ow math ahala thiyena widiyata meke manthra walata lagin yana seen ekak thiyenne balagathu pirithak
ඔව් බුදු ගුණ නන් තමා තියෙන්නෙ..බුදු හාමුදුරුවෝ දේශනා නොකලට..![]()

ඉස්සර දකුණු ඉන්දියාවෙන් ආක්රමණ ආවනේ ඒ එක්කම උන්ගේ මන්තර ගුරුකම් ලංකාවට ගේන්න්න ගත්තා. මුන් ඉඩකඩම් වලට වගේ දේවල් වලට ගුරුකම් කරලා එපා කරවන්න ගත්තා. ඕක මීටර් උනාට පස්සෙ හාමුදුරුවරුන්ට කිව්වම බුදු ගුණෙන් ඒවා කැපිලා යන්න හදපු දේට තමයි අද ජල නන්දන පිරිත කියන්නෙ.
ඔව් මේකයි සීන් එක දැන් ජලනන්දන පිරිත බුදු හාමුදුරුවෝ දේශනා කරපු එකක් නෙමේ කියල කට්ටිය පල්ලෙහාට දාන්ඩ පුලුහන්නෙ...අනික බුදු හාමුදුරුවො දේශනාකරපු අනිත් පිරිත් වලට සාපේක්ෂව ගුණාත්මකකම ගැන ප්රශ්නයක් තියෙනව කීහැකිනෙ..
එතකොට ආනන්ද හාමුදුරුවෝ බේරගන්ඩ බුදු හාමුදුරුවො ජල නන්දන පිරිත දේශනා කරා කියලත් කතාවක් තියෙනව නේද

thripitake kohewath jalanandana suthraya kuiyala ekak na..ජලනන්දන පිරිත දේශනාකලේ ආනන්ද හාමුදුරුවන්ට, රොඩි ගැහැනියක් කල බන්ධනය කපන්ඩ..ජල නන්දන පිරිත කියෙවුවනම් ඔය ප්රශ්නෙට උත්තරේ හම්බෙනව..උත්තරය සූත්රය තුලම තියෙනව..![]()