ජලනන්දන පිරිත

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ජලනන්දන පිරිත ත්‍රිපිටකේ නෑ නේද...මන් බැලුව ඒත් සූත්‍ර පිටකෙවත් ත්‍රිපිටකේ වෙන තැනකවත් නෑ..
    අනික පුලුහන් නන් ජලනන්දන පිරිතෙ සිංහල තේරුම හොයල දෙන්ඩකො...
     
    • Like
    Reactions: wickramasinghey

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Screenshot%2B(67)%2B(1).png
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සූත්‍ර තමයි බුදුන්වහන්සේ දේශනාකරේ

    mcn mama dnna tharamin me piritha pasu kalinawa arakshawata hadagaththa pirithak..

    ඔව් මේකයි සීන් එක දැන් ජලනන්දන පිරිත බුදු හාමුදුරුවෝ දේශනා කරපු එකක් නෙමේ කියල කට්ටිය පල්ලෙහාට දාන්ඩ පුලුහන්නෙ...අනික බුදු හාමුදුරුවො දේශනාකරපු අනිත් පිරිත් වලට සාපේක්ෂව ගුණාත්මකකම ගැන ප්‍රශ්නයක් තියෙනව කීහැකිනෙ..

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    ඉස්සර දකුණු ඉන්දියාවෙන් ආක්‍රමණ ආවනේ ඒ එක්කම උන්ගේ මන්තර ගුරුකම් ලංකාවට ගේන්න්න ගත්තා. මුන් ඉඩකඩම් වලට වගේ දේවල් වලට ගුරුකම් කරලා එපා කරවන්න ගත්තා. ඕක මීටර් උනාට පස්සෙ හාමුදුරුවරුන්ට කිව්වම බුදු ගුණෙන් ඒවා කැපිලා යන්න හදපු දේට තමයි අද ජල නන්දන පිරිත කියන්නෙ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඉස්සර දකුණු ඉන්දියාවෙන් ආක්‍රමණ ආවනේ ඒ එක්කම උන්ගේ මන්තර ගුරුකම් ලංකාවට ගේන්න්න ගත්තා. මුන් ඉඩකඩම් වලට වගේ දේවල් වලට ගුරුකම් කරලා එපා කරවන්න ගත්තා. ඕක මීටර් උනාට පස්සෙ හාමුදුරුවරුන්ට කිව්වම බුදු ගුණෙන් ඒවා කැපිලා යන්න හදපු දේට තමයි අද ජල නන්දන පිරිත කියන්නෙ.

    ow math ahala thiyena widiyata meke manthra walata lagin yana seen ekak thiyenne balagathu pirithak
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉස්සර දකුණු ඉන්දියාවෙන් ආක්‍රමණ ආවනේ ඒ එක්කම උන්ගේ මන්තර ගුරුකම් ලංකාවට ගේන්න්න ගත්තා. මුන් ඉඩකඩම් වලට වගේ දේවල් වලට ගුරුකම් කරලා එපා කරවන්න ගත්තා. ඕක මීටර් උනාට පස්සෙ හාමුදුරුවරුන්ට කිව්වම බුදු ගුණෙන් ඒවා කැපිලා යන්න හදපු දේට තමයි අද ජල නන්දන පිරිත කියන්නෙ.

    ඔව් බුදු ගුණ නන් තමා තියෙන්නෙ..බුදු හාමුදුරුවෝ දේශනා නොකලට..:love::love:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉස්සර දකුණු ඉන්දියාවෙන් ආක්‍රමණ ආවනේ ඒ එක්කම උන්ගේ මන්තර ගුරුකම් ලංකාවට ගේන්න්න ගත්තා. මුන් ඉඩකඩම් වලට වගේ දේවල් වලට ගුරුකම් කරලා එපා කරවන්න ගත්තා. ඕක මීටර් උනාට පස්සෙ හාමුදුරුවරුන්ට කිව්වම බුදු ගුණෙන් ඒවා කැපිලා යන්න හදපු දේට තමයි අද ජල නන්දන පිරිත කියන්නෙ.

    එතකොට ආනන්ද හාමුදුරුවෝ බේරගන්ඩ බුදු හාමුදුරුවො ජල නන්දන පිරිත දේශනා කරා කියලත් කතාවක් තියෙනව නේද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මේකයි සීන් එක දැන් ජලනන්දන පිරිත බුදු හාමුදුරුවෝ දේශනා කරපු එකක් නෙමේ කියල කට්ටිය පල්ලෙහාට දාන්ඩ පුලුහන්නෙ...අනික බුදු හාමුදුරුවො දේශනාකරපු අනිත් පිරිත් වලට සාපේක්ෂව ගුණාත්මකකම ගැන ප්‍රශ්නයක් තියෙනව කීහැකිනෙ..

    ත්‍රිපිටකයෙ බුදු හාමුදුරුවො දේශනාකල සහ නොකල කියල වෙනම වර්ගීකරනයක් තියෙනව..පච වපුරන්ඩ එපා ජලනන්දන පිරිත බුදු හාමුදුරුවො දේශනාකල සුත්‍රයක් කියල තිපිටකේ පැහැදිලිව සටහන් වෙනව. මොකක්ද තියෙන ගුනාත්මකබවේ අඩුව පොඩ්ඩක් කියල දීපන්කො..මොකක්ද ආගම කතෝලිකද????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එතකොට ආනන්ද හාමුදුරුවෝ බේරගන්ඩ බුදු හාමුදුරුවො ජල නන්දන පිරිත දේශනා කරා කියලත් කතාවක් තියෙනව නේද

    ජලනන්දන පිරිත දේශනාකලේ ආනන්ද හාමුදුරුවන්ට, රොඩි ගැහැනියක් කල බන්ධනය කපන්ඩ..ජල නන්දන පිරිත කියෙවුවනම් ඔය ප්‍රශ්නෙට උත්තරේ හම්බෙනව..උත්තරය සූත්‍රය තුලම තියෙනව.. :)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ජලනන්දන පිරිත දේශනාකලේ ආනන්ද හාමුදුරුවන්ට, රොඩි ගැහැනියක් කල බන්ධනය කපන්ඩ..ජල නන්දන පිරිත කියෙවුවනම් ඔය ප්‍රශ්නෙට උත්තරේ හම්බෙනව..උත්තරය සූත්‍රය තුලම තියෙනව.. :)
    thripitake kohewath jalanandana suthraya kuiyala ekak na..
    thiyenawa nan poddak pennanda