ජලප්‍රහාර ගහනවා කියලා මම දන්නෑ.
ජලප්‍රහාර ගහනවා කියලා මම දන්නෑ. මම හිටියනම් ගහන්න දෙන්නෙත් නෑ – මෛත්‍රී
තමන් ඊයේ දිනයේ කොළඹ සිටියානම් කිසිවිටෙකත් අබාධිත රණවිරුවන්ට ජලප්‍රහාර එල්ල කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියා. එතුමා මෙම අදහස් පළකලේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පළමු ගුණසමරු උත්සවයට අද (08) පස්වරුවේ එක්වෙමින්. තව දුරටත් අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කලේ මමනම් ජලප්‍රහාර එල්ල කිරීමට ඉඩ නොදෙන බවත් ඔවුන්ට කෙලින්ම ජනාධිපති ලේකම් කාර්‍යාලයට එන්නට ඉඩ සලස්වා ප්‍රශ්නය සාඛච්ඡා කරන බවත්ය.