ජලයේ PH අගය සම්බන්දයෙන්
මචන් ජලයේ PH අගයට සමානුපාතිකව වෙනස් වෙන වෙනත් මොනාහරි දෙයක් තියෙනවද? මට අවශ්‍ය ජලයේ ඵ් අගය electronically මැනගන්න. එත් ඒකට ගන්න තියෙන ඵ් electrode එක වැඩි කාලයක් පාව්ච්චි කරන්න බෑ. අනික පාවිච්චි නොකරන හැම වෙලාවකම KCl වල දාල තියන්න ඔනි. තවත් electrode තියෙනව. ඒව ගොඩක් ගනන් වැඩී එත් ඒවත් අවුරුද්දක් දෙකක් යද්දි හරියට වැඩ කරන්නෙ නැති වෙනවා. මට අවශය පැය 24 දීම ඵ් අගය මනින්න පුලුවන් ක්‍රමයක්. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න පුලුවන්ද? එහෙමත් නැත්නම් එහෙම කෙනෙක්ව සම්බන්ද කරල දෙන්න පුලුවන්ද? 

Last edited:

. උබට පුළුවන් තව විදිහකින් හොයන්න ජලයේ උෂ්ණත්වය හරියටම මැනගෙන ඊට අදාල kw අගය වගුවකින් බැලුවනම් හරි හැබැයි එතනිදී පීඩනය බලපානවද කියල මට හරියට මතක නැහැ. තව තියෙනවා අයඩින් පරීක්ෂාවක් මගිනුත් හොයන්න පුළුවන් ඒ ගැන මම හරියට වැඩි විසතර දන්නේ නැහැ
. ජල සම්පාදන මණ්ඩලයේ ලැබ් තියෙනවා ගොඩක් තැන් වල ඒ වගේ තැනකට ගියානම් හරියටම විස්තරේ දැනගන්න පුළුවන්
මොකද්ද බං ඒ හරුපෙ ? අපිටත් කියල දියංකො.... kw කතාවක් කොහොමෙයි මෙතනට ආවෙ ?
yako oya bona cool drink or hot drink and water athare loku pH wenasak naa. ( except Lime/orange juice) ewa okkoma pH 6 to 8 athare thiyenne.