ජලයේ PH අගය සම්බන්දයෙන්

Sahanhasitha

Member
Jan 9, 2011
29
1
0
ජලයේ PH අගය සම්බන්දයෙන්

:) මචන් ජලයේ PH අගයට සමානුපාතිකව වෙනස් වෙන වෙනත් මොනාහරි දෙයක් තියෙනවද? මට අවශ්ය ජලයේ ඵ් අගය electronically මැනගන්න. එත් ඒකට ගන්න තියෙන ඵ් electrode එක වැඩි කාලයක් පාව්ච්චි කරන්න බෑ. අනික පාවිච්චි නොකරන හැම වෙලාවකම KCl වල දාල තියන්න ඔනි. තවත් electrode තියෙනව. ඒව ගොඩක් ගනන් වැඩී එත් ඒවත් අවුරුද්දක් දෙකක් යද්දි හරියට වැඩ කරන්නෙ නැති වෙනවා. මට අවශය පැය 24 දීම ඵ් අගය මනින්න පුලුවන් ක්‍රමයක්. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න පුලුවන්ද? එහෙමත් නැත්නම් එහෙම කෙනෙක්ව සම්බන්ද කරල දෙන්න පුලුවන්ද? :nerd:
 
Last edited:

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    ෙබාන්න ෙවනවා බං :P

    මම PHD කරලා එනකන් ෙපාඩ්ඩක් හිටපන් :lol::lol::lol:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    උබ ph අගය හොයල තියේන්නේ ඉලෙක්ට්‍රෝඩ වලින් නේද උබට electronic අගයක්ම ගන්න ඕනේ නම් ph මීටර් එකක් ගනින් 10$ වගේ වේන්නේ. වෙන ක්‍රම වලින් නම් හොයන්න පුළුවන් එත් electronically අගයක් ගන්න බැහැඒ ක්‍රම වලින් ගණන් හදල තමා ගන්න ඕනේ
     
    Last edited:

    Sahanhasitha

    Member
    Jan 9, 2011
    29
    1
    0
    උබ ph අගය හොයල තියේන්නේ ඉලෙක්ට්‍රෝඩ වලින් නේද උබට electronic අගයක්ම ගන්න ඕනේ නම් ph මීටර් එකක් ගනින් 10$ වගේ වේන්නේ. වෙන ක්‍රම වලින් නම් හොයන්න පුළුවන් එත් electronically අගයක් ගන්න බැහැඒ ක්‍රම වලින් ගණන් හදල තමා ගන්න ඕනේ

    Thanks macho..

    නෑ මචන් මම කියව්වෙ ඒකෙන් දෙන values වලට තමයි මට ph මනින්න ඕනි. electronically කියව්වෙ ඒක තමයි. ඒත් මචන් ph මීටර් වල තියෙන PH electrode එක පාවිච්චි නොකරන වෙලාවට KCl වල දාල තියන්න ඕනි. ඒකයි ප්‍රශ්නෙ. ISFET තාක්ශනයෙන් හදපු PH Probe තියෙනව, ඒව $500 ක් වගේ වෙනව, ඒව පාවිච්චි නොකරද්දි එලියෙන් තියන්න පුලුවන්, ඒත් ඒවගෙත් Life time එක අවුද්දක් දෙකක් වගෙ තම්යි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    වතුර කියන්නෙ උදාසීන දෙයක්
    එතකොට වතුර වල ph අගය සාමාන්‍යෙයන් කීයද ?
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    අපේ ගෙදර තියන එක අරන් ගොඩක් කල් තම වැඩ මගේ හිතේ:dull:. උබට පුළුවන් තව විදිහකින් හොයන්න ජලයේ උෂ්ණත්වය හරියටම මැනගෙන ඊට අදාල kw අගය වගුවකින් බැලුවනම් හරි හැබැයි එතනිදී පීඩනය බලපානවද කියල මට හරියට මතක නැහැ. තව තියෙනවා අයඩින් පරීක්ෂාවක් මගිනුත් හොයන්න පුළුවන් ඒ ගැන මම හරියට වැඩි විසතර දන්නේ නැහැ :(. ජල සම්පාදන මණ්ඩලයේ ලැබ් තියෙනවා ගොඩක් තැන් වල ඒ වගේ තැනකට ගියානම් හරියටම විස්තරේ දැනගන්න පුළුවන් :)

    Ex:

    20C 7.08ph
    25C 7.00ph
    30C 6.92ph
    35C 6.84ph
    40C 6.77ph
     
    Last edited:

    Sahanhasitha

    Member
    Jan 9, 2011
    29
    1
    0
    වතුර කියන්නෙ උදාසීන දෙයක්
    එතකොට වතුර වල ph අගය සාමාන්‍යෙයන් කීයද ?

    උදාසීන ජලයේ PH අගය PH 7 යි. අපිට බොන්න පුලුවන් වතුරෙ PH අගය 6.5 PH - 8.5 PH අතර වෙනවා
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    උදාසීන ජලයේ PH අගය PH 7 යි. අපිට බොන්න පුලුවන් වතුරෙ PH අගය 6.5 PH - 8.5 PH අතර වෙනවා

    25C දී තමා ph අගය හරියටම 7 වෙන්නේ උදාසීන උනත් ඒ වෙලාවේදී උෂ්ණත්වය වෙනස් නම් අගය ph වෙනස්
     
    Sahanhasitha

    Member
    Jan 9, 2011
    29
    1
    0
    අපේ ගෙදර තියන එක අරන් ගොඩක් කල් තම වැඩ මගේ හිතේ:dull:. උබට පුළුවන් තව විදිහකින් හොයන්න ජලයේ උෂ්ණත්වය හරියටම මැනගෙන ඊට අදාල kw අගය වගුවකින් බැලුවනම් හරි හැබැයි එතනිදී පීඩනය බලපානවද කියල මට හරියට මතක නැහැ. තව තියෙනවා අයඩින් පරීක්ෂාවක් මගිනුත් හොයන්න පුළුවන් ඒ ගැන මම හරියට වැඩි විසතර දන්නේ නැහැ :(. ජල සම්පාදන මණ්ඩලයේ ලැබ් තියෙනවා ගොඩක් තැන් වල ඒ වගේ තැනකට ගියානම් හරියටම විස්තරේ දැනගන්න පුළුවන් :)

    Ex:

    20C 7.08ph
    25C 7.00ph
    30C 6.92ph
    35C 6.84ph
    40C 6.77ph

    :lol: :) එල මචන් තැන්ක්ස්. මම උබ කිව්ව පරික්ශන ගැන හොයල බලන්නම්. මනින්න පීඩනය ඕනිනම් ඒක ගන්න පුලුවන් මචන්. ගෙදර තියෙන මීටර් එක KCl වල දාලද තියන්න ඕනි?
     
    Sahanhasitha

    Member
    Jan 9, 2011
    29
    1
    0
    අපේ ගෙදර තියන එක අරන් ගොඩක් කල් තම වැඩ මගේ හිතේ:dull:. උබට පුළුවන් තව විදිහකින් හොයන්න ජලයේ උෂ්ණත්වය හරියටම මැනගෙන ඊට අදාල kw අගය වගුවකින් බැලුවනම් හරි හැබැයි එතනිදී පීඩනය බලපානවද කියල මට හරියට මතක නැහැ. තව තියෙනවා අයඩින් පරීක්ෂාවක් මගිනුත් හොයන්න පුළුවන් ඒ ගැන මම හරියට වැඩි විසතර දන්නේ නැහැ :(. ජල සම්පාදන මණ්ඩලයේ ලැබ් තියෙනවා ගොඩක් තැන් වල ඒ වගේ තැනකට ගියානම් හරියටම විස්තරේ දැනගන්න පුළුවන් :)

    Ex:

    20C 7.08ph
    25C 7.00ph
    30C 6.92ph
    35C 6.84ph
    40C 6.77ph

    :) එල මචන් තැන්ක්ස්. මම උබ කිව්ව පරික්ශන ගැන හොයල බලන්නම්. මනින්න පීඩනය ඕනිනම් ඒක ගන්න පුලුවන් මචන්. ගෙදර තියෙන මීටර් එක KCl වල දාලද තියන්න ඕනි?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113

    25C දී තමා ph අගය හරියටම 7 වෙන්නේ උදාසීන උනත් ඒ වෙලාවේදී උෂ්ණත්වය වෙනස් නම් අගය ph වෙනස්

    ඒ මොකද මචං උෂ්ණත්වය අනුව PH අගය වෙනස් වෙන්නෙ ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ජලයේ උෂ්ණත්වය හරියටම මැනගෙන ඊට අදාල kw අගය වගුවකින් බැලුවනම් හරි

    :baffled: මොකද්ද බං ඒ හරුපෙ ? අපිටත් කියල දියංකො.... kw කතාවක් කොහොමෙයි මෙතනට ආවෙ ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    කූල් ඩ්‍රින්ක්ස් හරි තේ හරි බීල, PH අගය අවුල් වෙයිද ?:baffled:
    මොකද එකක් කූල් වැඩියි. අනික රස්නෙ වැඩියි
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    කූල් ඩ්‍රින්ක්ස් හරි තේ හරි බීල, PH අගය අවුල් වෙයිද ?:baffled:
    මොකද එකක් කූල් වැඩියි. අනික රස්නෙ වැඩියි

    PM damma
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    නොදන්න දෙයක් ඇහුවම, වලිගෙ පාගගෙන හිතේ අමාරුවට දාන සක්කිලි කමෙන්ට් තමා මේව..

    to delete.PNG
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කූල් ඩ්‍රින්ක්ස් හරි තේ හරි බීල, PH අගය අවුල් වෙයිද ?:baffled:
    මොකද එකක් කූල් වැඩියි. අනික රස්නෙ වැඩියි

    :confused: yako oya bona cool drink or hot drink and water athare loku pH wenasak naa. ( except Lime/orange juice) ewa okkoma pH 6 to 8 athare thiyenne.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේ Thread එක දාපු කෙනා 2011 දී එළකිරි සයිට් එකට ආවට පස්සේ ඇන්ටාටිකාව පැත්තේ වතුර ගැන පරීක්ෂණ කරන්න ගිහිල්ල තියනවා මයි හිතේ.
     
    Sahanhasitha

    Member
    Jan 9, 2011
    29
    1
    0
    Othana conductivity eke sambandayak thiyenava. poddak hoyala balapan. Micro Siemens walinda kohenda measure karanne.
    umbata meka hari yaida danne ne

    :) ela machoo thanx..
    Conductivity ගැනත් හොයනව මචන් මම මෙ වැඩෙදි, එත් PH වලුඑ එක depend වෙන්නෙ නෑ conductivity එක්ක. මට ඔනි PH value එක depend වෙන දෙයක් මැනගන්න. එහෙමත් නැත්තන් ගොඩක් වෙල වතුරෙම දාල තියන්නයි, වතුර නැති වෙලවට නිකන් එලියෙ තිබ්බත් ප්‍රශ්නයක් වෙන්නෙ නැති PH probe එකක් හොයාගන්න ඕනි.:nerd: