මට බොහොම සමීප මිතුරුයක් සිටියා. දිනක් මමත් ඇයත් නාන තටාකයක බැම්ම උඩ වාඩි වී සිටි අවස්ථාවක ඇය තම අත්ල මතට වතුර ස්වල්පයක් ගෙන මට පෙන්වමින් ඇය කියූ කතාවක් ඔබ සැමගේ දැන ගැනීම පිළිබඳ මම මෙසේ සටහන් කරන්නම්...
"මගේ අතේ තියෙන මේ වතුර ටිකෙන් ආදරය සංකේතවත් වෙනවා. මම අත දිග ඇරලා තියෙන කල් මේ වතුර ටික මගේ අත්ලේ තියෙනවා. මම අත ගුලි කරලා වතුර ටික තියා ගන්න හැදුවොත් වතුර ටික බිමට වැටෙනවා..."
ආදරේ කරද්දී අපි හැමෝම කරන ලොකුම වැරද්ද මේක තමයි. ආදරේ බලාපොරොත්තු වෙනවා, බලෙන් ලබා ගන්න හදනවා, හිර කරලා තියා ගන්න හදනවා. එහෙම කලාම වතුර ඉහිරිලා යනවා වගේ ආදරේත් අපිව දාලා යනවා...
ආදරේ නිදහසේ තිබිය යුතුමය්. කාටවත් එය වෙනස් කරන්න බෑ. ඔබ ආදරේ කරන අයට ඔබ නිදහසේ ජීවත් වීමට ඉඩ දිය යුතුයි. ඔවුන්ට දිය යුතු දේ දුන්නත් ඔවුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ඔවුන්ට උපදෙස් ලබා දුන්නට කමක් නැහැ, නමුත් අණ කරන්න හොඳ නෑ. එයාලගෙන් ඉල්ලා ගත්තට කමක් නෑ ඒත් බලෙන් ගන්න හොඳ නෑ. මේක අපි හැමෝටම ජීවිත කාලේටම ප්‍රායොගිකව සත්‍ය වෙන පාඩමක්.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆...'·.¸✮'·.¸☆
╔═══════ஜ۩۞۩ஜஜ═══╗
>>> elakiri <<<
╚══ஜ۩۞۩ஜ══ஜ۩۞۩ஜ══╝

♥(¯`´•.¸(¯`´•.¸ ________ღ☆ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
☆☆♥░▓▒░♥elakiriයාළුවෝ එක්ක බෙදාගන්නකැමතිනම් Rep පාරක් දාලා Bump එකකුත් දීලා ගියාට දොසක් නැ ♥░▒▓░♥☆☆
♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ☆ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥