කෝල් එකක් දාල කියපන් . .
අපේ walve එකක් ලීක් වෙලා පෙරේදා කියලා ඊයේ ඇවිත් මාරු කරල ගියා .
කෝල් දාන්න අඟහරුවාදා වෙනකන් ඉන්න එපැයි ආයෙ. ඒකයි ඇප් එකෙන් බැලුවෙ. අපෙත් වෑල්ව් එකෙන් ලීක් වෙනව වතුර ඇරියම. වැහුවම අවුලක් නෑ. ඒක නිසා දැන් වහලමයි තියෙන්නෙ.කෝල් එකක් දීපන් යකො. අපේ මීටර් එක ගාවින් පොල් අත්තක් වැටිලා බටේ kadila, පැයක් යද්දී ඇවිල්ලා හදලා දීලා ගියා.![]()
පිස්සුද බන්. උන් ඔව බලන්නේ නෑ. වතුර, විදුලිය වගේ එවට ඔෆිස් වලට ගිහිනුත් වැඩැක් කරගන්න අමාරුයි.
ඒ වුනාට විදුලිබල මණ්ඩලේ ඇප් එකෙන් දාන කම්ප්ලේන් වැඩ කරනවා. උන් ගාව ටැබ් එකක් තියෙනවා. ඒක බලලා තමා ඇවිල්ලා හදන්නේ. ඊට් පස්සේ හැදුවට පස්සේ මැසේජ් එකකුත් එවනවා
