ජල ඉන්දන හදන්න දන්නවද?

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    විකල්ප බලශක්ති උත්පාදනය කරන එක ගැන පොඩි කැසිල්ලක් මටත් තියෙනවා!!
    ඒ නිසාම නොයෙක් අත්හදාබැලීම් කර තිබෙනවා!!
    HHO කියලයි ඒකට කියන්නේ. අන්තර්ජාලය පීරලා කරැනු හොයලා එක එක විදියට කරලා බැලුවා.
    විද්‍යුත් විච්චේදනයෙන් HHO හදාගත්තා නමුත් කාර්යක්ෂමතාවය අඩුයි!!
    ඒකට Modulator Circuit එකක් පාවිච්චි කරන්න වෙනවා.
    නමුත් දැනට හරියටම හරි එකක් හොයා ගන්න නෑ!!
    ගෘහස්ථ ඉන්ධන සදහා නම් මෙය ඉතා අනතුරුදායකයි.
    නමුත් වාහන, ජෙනරේටර් වගේ දෙවල් සදහා යොදාගන්න පුලුවන්.
    ගබඩා කිරීම තමා වඩා භයානක!!!
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විකල්ප බලශක්ති උත්පාදනය කරන එක ගැන පොඩි කැසිල්ලක් මටත් තියෙනවා!!
    ඒ නිසාම නොයෙක් අත්හදාබැලීම් කර තිබෙනවා!!
    HHO කයලයි ඒකට කියන්නේ. අන්තර්ජාලය පීරලා කරැනු හොයලා එක එක විදියට කරලා බැලුවා.
    විද්‍යුත් විච්චේදනයෙන් HHO හදාගත්තා නමුත් කාර්යක්ෂමතාවය අඩුයි!!
    ඒකට Modulator Circuit එකක් පාවිච්චි කරන්න වෙනවා.
    නමුත් දැනට හරියටම හරි එකක් හොයා ගන්න නෑ!!
    ගෘහස්ථ ඉන්ධන සදහා නම් මෙය ඉතා අනතුරුදායකයි.
    නමුත් වාහන, ජෙනරේටර් වගේ දෙවල් සදහා යොදාගන්න පුලුවන්.
    ගබඩා තමා වඩා භයානක!!!

    අදහස් කිව්වාට බොහෝම ස්තූතී. ඔබේ අත්හදා බැලීම් සාර්ධක වේවායි පතමි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජලයේ ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් වෙන් කර ඒවා වෙන වෙනම ලබාගන්න කවුරුහරි දන්නවද. එහෙම හයිඩ්‍රජන් වෙන්කරගත්තොත් ඒක දහනය කරලා අපට ගෑස් ලිපක් වගේ ලිපක් හදාගන්න පුලුවන් වෙයිනේද. මට මේක ගොඩක් කල් ඉදලා හිතිලා තිබුන දෙයක්. කවුරුහරි දන්නවනම් විස්තර කියන්න. කස්ටියම එකතුවෙලා ලිප් හදමු.

    POP POP POP kiyala paththuweyi......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ තියෙන සිලිකන් වැලි ටික එහෙම්මම පිටරට යවනවා නේද ?
    ඇයි යකෝ ලංකාවේ හුට්ටලට බැරි ඕක රිෆයින් කරල සිලිකන් හදන්න.
    එහෙම සිලිකන් හදනවා නම් ලංකාවේ සොලර් පැනල හදන්න පුළුවන් හෙන අඩු ගානට
    සොලර් පැනල එකක් ගත්ත කියන්නේ ෆ්රී එනර්ජි. ඕවයේ ගෙවෙන දෙයක් නැති තරම්.

    අලුත්ම ටයිටේනියම් factory එක ලාෆ් ලා පටන් ගන්න යන්නේ හෝමාගම නැනෝ පාර්ක් එකේ
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මචං ජලය විද්‍යුත් විච්ඡේදනය කරන්න ඕන........
    ඒකට කරන්ට් එක ඕන.............
    කරන්ට් බිල නිසා **කේ ඇගිල්ල ගහගන්න වෙන්නේ ඒ වැඩේ දී........

    නමුත් වාහන වලට අමතර දහනයක් දෙන්න පුළුවන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වා පෙරහණට දීල....වාහනෙන් ම ජලය විද්‍යුත් විච්ඡේදනය කරන්න ඕන කරන විදුලිය ගන්න පුළුවන්....

    solar power station wala karanne oka thamai.solar power eke H2 hadala ewagen awashya welawata electricity eka hadanawa
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ජලයේ ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් වෙන් කර ඒවා වෙන වෙනම ලබාගන්න කවුරුහරි දන්නවද. එහෙම හයිඩ්‍රජන් වෙන්කරගත්තොත් ඒක දහනය කරලා අපට ගෑස් ලිපක් වගේ ලිපක් හදාගන්න පුලුවන් වෙයිනේද. මට මේක ගොඩක් කල් ඉදලා හිතිලා තිබුන දෙයක්. කවුරුහරි දන්නවනම් විස්තර කියන්න. කස්ටියම එකතුවෙලා ලිප් හදමු.

    මේක කරන්න පුලුවන්. එත් වානිජමය තත්වයෙන් භාවිතා කරන එක පාඩුයි. ඒ නිසා භාවිතයත් නෑ..
     
    malbaby

    Member
    Apr 8, 2013
    9
    1
    0
    40
    malland
    මචං මම මේ කියන්නේ මගේ AL දැනුමෙන් . ජලය hydragon වලටයි ඔෂිජං වලටයි කැඩෙන්නේ මෙහෙම

    2H2O -------> 2H2 + O2

    ඕකෙම අනිත් පැත්ත තමයි මචන් hydragon දහනය වෙනකොට වෙන්නේ.
    2H2 + O2 -------> 2H2O
    ඉතින් මචන් ඔය දෙකේම එන්තැල්පි අගයන් සමානයි. ඉතින් අපිට වාසියක් ගන්න බැ ඔය ක්‍රමයෙන්. මොකද අපි hydragon හදන්න දෙන ලොකු ශක්තියක් දෙන්න ඕන (හ්ය්ද්‍රජන් බන්දන කඩන්න ). අපිට ගන්න පුළුවන් ඒ දුන්න ශක්තිය හා සමාන ශක්තියක් විතරයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මචං මම මේ කියන්නේ මගේ AL දැනුමෙන් . ජලය hydragon වලටයි ඔෂිජං වලටයි කැඩෙන්නේ මෙහෙම

    2H2O -------> 2H2 + O2

    ඕකෙම අනිත් පැත්ත තමයි මචන් hydragon දහනය වෙනකොට වෙන්නේ.
    2H2 + O2 -------> 2H2O
    ඉතින් මචන් ඔය දෙකේම එන්තැල්පි අගයන් සමානයි. ඉතින් අපිට වාසියක් ගන්න බැ ඔය ක්‍රමයෙන්. මොකද අපි hydragon හදන්න දෙන ලොකු ශක්තියක් දෙන්න ඕන (හ්ය්ද්‍රජන් බන්දන කඩන්න ). අපිට ගන්න පුළුවන් ඒ දුන්න ශක්තිය හා සමාන ශක්තියක් විතරයි
    :yes::yes:

    wasiyak ganna puluwan jalaya kadana piyawara hena laabayen karanna puluwan wunoth
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ජලයේ ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් වෙන් කර ඒවා වෙන වෙනම ලබාගන්න කවුරුහරි දන්නවද. එහෙම හයිඩ්‍රජන් වෙන්කරගත්තොත් ඒක දහනය කරලා අපට ගෑස් ලිපක් වගේ ලිපක් හදාගන්න පුලුවන් වෙයිනේද. මට මේක ගොඩක් කල් ඉදලා හිතිලා තිබුන දෙයක්. කවුරුහරි දන්නවනම් විස්තර කියන්න. කස්ටියම එකතුවෙලා ලිප් හදමු.
    ------- World ekakma try karana deyak thama adu widamakin H2 and O ven karanna water wala thiena. Adu vidamakin method ekak hoya gatthoth oyath dinum Lankawath dinum.