ඔයාලා දන්නවගේ අපේ උපුල් අයියගේ කැරැක්ටුව (කැරැක්ටුව මෙතන දිග අරින්න එපා හොදේ ) ඉතින් දාන්න පුතී වොට් එකක් පොරට
මොකක්ද මේකට කරන්න පුලවන් කියල කල්පනා කර කර ඉන්නකොට දැන් මේ thread එක දැක්කේ. any solution? මම ඉන්නේ apartment එකක 1st floor එකේ. bathroom එක පැත්තේ බිත්ති ගන්න දෙයක් නෑ තෙත් වෙලා. උඩින් තියන ගෙදරට ගිහින් බැලුවත් හොයාගන්න නෑ මුකුත්. දැන් ටික ටික living room එක පැත්තටත් ඇවිල්ලාමොකක්ද මේකට කරන්න පුලවන් කියල කල්පනා කර කර ඉන්නකොට දැන් මේ thread එක දැක්කේ. any solution?

Macho thread eke mada liwwa oka gana...![]()
hari balannam machan. thanks
bump
ape slab eka leak wage uda. palleha pus wage badila tiyanawa. mekata mokakda hariyanne??


අපේ කඩේ අමානෝ වහලයක් ගහලා තියෙන්නේ...උඩ තට්ටුවේ බාත්රෑම් සැලැබ් එක අහුවෙනවා වහලෙට...ඉතින් ඒ දෙක සෙට් වෙන තැන පීල්ලක් දාලා තියෙන්නේ..ඒ පීල්ල කඩේ ඇතුල් පැත්තෙන් යන්නේ...බිත්තියයි පීල්ලයි සෙට් වෙන තැනට සිමෙන්ති දාලා තිබ්බත් ටික කාලෙකින් වතුර ලීක් වෙලා ඇතුලට ගලනවා...මේකට මොකද්ද මචන් හොද...
අමතර දැනගැනීමට
ෆ්ලෑශින් එක දානකොට බිත්තිය දිගේ ගලාගෙන එන වතුර බිත්තියට කාන්දු නොවී එළියට යන එක සාර්ථක කරගන්න තහඩු කෑල්ලේ පොඩ් නැම්මක් දාලා බිත්තියට කාවද්දන්න ඕන. එතකොට පොඩි පිපිරීමක් ආවත් පහලට එන වතුර ආපහු එලියට යවාගන්න පුලුවන්නේ. බිත්තියේ අඟල් 6යි. ශීට් එකේ අඟල් 12 යි.
![]()
එහෙම නැත්නම් අමතර තහඩු කෑල්ලක් බිත්තියට තියලා කපරාරු කරනවා.

Roof Slab eka water proof karana ekane karanna tyenne.
Barralastic thama. Thread eke comment kiyawanna.![]()
roof slab eka waterproof kerela tiyenne eka tanakin witarak leak wage. e tikata witarak aith waterproof kerenna puluwanda?