Roof Top ekakata nethuwa 2nd floor eka hadanakam tika kalekata waterproof karanawa nam mokadda hodaaa.. badama kapanna widiyak ne uda hadaddi quistion wena nisaa.. nikan waterproofong paint eka gala thibboth kalakin eka gaelawila yaidaa..![]()
ඇඩ්මික්ස්චර් දාලා ග්‍රේඩ් 30කොන්ක්‍රීට් දාන්න.
ඇඩ්මික්ස්චර් එක විදියට හොදයි xypex admix C1000-NF.
දැන් කොන්ක්‍රීට් කරලා ඉවරයි නම් ඒක කරන්න බෑ
කොන්ක්‍රීට් එක උඩ පේන්ට් කලාට අවුලක් නැති බදාම කැපුවම අවුල් වෙන හේතුව තේරුනේ නෑනේ
ඇඩ්මික්ස්චර් දාලා ග්‍රේඩ් 30කොන්ක්‍රීට් දාන්න.
ඇඩ්මික්ස්චර් එක විදියට හොදයි xypex admix C1000-NF.
දැන් කොන්ක්‍රීට් කරලා ඉවරයි නම් ඒක කරන්න බෑ
Dan concreate karala iwarai machoo.. uda weda mukuth nokara badama kapala be nedaa.. uda thattuwa hadanna wenne ne danma..
උඩ හදන්න වෙන්නේ නැති නිසාමයි බදාම කපන්න ඕනේ
ඔය කොන්ක්‍රීට් දාද්දි කම්බි දක්වා තියෙන කොන්ක්‍රීට් ඝනකම තීරණය කරන්නේ ඒ කොන්ක්‍රීට් එකෙන්(ස්ලැබ් එකෙන්) ගන්න ප්‍රයෝජනය මත. අභ්‍යන්තර ස්ලැබ් එකක් විදියට ඩිසයින් කරලා රූෆ් ස්ලැබ් එකක් විදියට යූස් කරන්නනේ දැන් වෙන්නේ... ඉතින් කොන්ක්‍රීට් එකේ කම්බි ටික මළකඩ නොකා රැකගන්න බදාමයක් කපලා දාන්න වෙනවා.. පේන්ට් කරලා කවුද පේන්ට් හූරන්නේ පස්සේ. සාර්තකත් නෑ ඉතින්




Finco un BASF kiyana worldwide company eke products wagema thawa company 5-6 ka products wikunanawa.Fnco කොම්පැනියෙන් කරන waterproofing බඩු වලට අමතරව දැනට ලංකාවෙ මාකට් එකේ තියෙන වෙනත් waterproofing වලට යොදාගන්න පුළුවන් දේවල් මොනවද?
ethakota machan uda wall ehema badinakota a badame damage karanna wenne neddaa.. a wagema uda hadapu kaleka a badame uda tile karana eka aulak neddaa..
brand eka gana nam danne neaමචං මෙන්න මේක හොඳයි නේද ස්ලැබ් ඵක waterproof කරන්න?contractor කිව්වේ මේක දානවා කියල.දාලා උඩින් බදාම තට්ටුවක් දානවලු.
use karala neti nisa. mama eyalage web site eka baluwa
---> ටෆ්සීල් 

