ජල කාන්දු වළකමු

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,652
    113
    brand eka gana nam danne nea :no: use karala neti nisa. mama eyalage web site eka baluwa:yes:

    Application Method

    1. Clean the surface.
    2. Fill the surface irregularities to achieve a smooth and level surface.
    3. Dampen the surface before application.
    4. Add Toughseal to water at the ratio of 5:2 frequent and keep on mixing to achieve brushable consistency.
    5. Apply two coats of Toughseal on two consecutive days and cross directions of applying.
    6. Keep on curing for three days.
    7. Protect with a cement, sand mortar layer.
    8. !kg bag can be cover 10-15 sqft surface depending on the condition of application.
    e bas meka use karala experience athi nisa wennathi neda recommend kale.

    ෆින්කො උන්ගේ තරෝසීල් වල ලක්ෂණ තමා ලියලා තියෙන්නේ නම්.
    තරොසීල් :)---> ටෆ්සීල් :P

    අනුකරණයක් වගේ... ප්‍රයිස් එක්ක තමා ඉතින් වැඩේ යන්නේ... :yes::yes:

    :)Thanks a lot machan.ඔව් බං කන්ට්‍රැක්ටර් කිව්වා ඵයා කලින්‍ ගේකත් කරා කියලා,උඹ මේ ගැන දන්න නිසා අහන්න හිතුනේ.thanks reply කරාට.+14
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Grinder කරලා කපලා දැම්මැකිනේ බිත්ති දිගේ.

    ඩැමේජ් නැත්නම් බදාමේ උඩ ටයිල් ඇඩ් හෙසිව් ගාලා ටයිල් කලෑකි. කොච්චර කාලෙකින්ද උඩ වහන්නේ ආයෙත්?
    වහලේ වහන ඇස්බැස්ටෝස් ,සින්ක් ඇලු තහඩු ටික අරන් ස්ලැබ් එක උඩ තියලා වහන්න බැරිද ? ලේසි වැඩක් ටික කාලෙකට

    වොටර් පෘප් තීන්ත කොඩ් එකක් යොදා ඒ උඩින් චිප් ගල් වලින් අගලක පමන කොන්ක්‍රීට් ලේයර් එකක් යෙදුවොත් එය ඉදිරි ඉදිකිරීම් වලදී ශක්තිමත්භාව පිලිබඳ අවුලක් වෙයිද.. ? බදාම කපනවට වඩා සාර්ථක නැද්ද.. මගේ slab එකත් 4inc තියෙන්නේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    බදාමයයි චිප් ගල් කොන්ක්‍රීට් එකයි අතර තියෙන ප්‍රදාන වෙනස තමා ඒකේ අභ්‍යන්තර හිඩැස් ප්‍රමාණය. චිප් ගල් කොන්ක්‍රීට් එකට වඩා ඉතාකුඩා සිදුරු තියෙන නිසයි බදාම කපන්න කියන්නේ. වෝටපෘෆ් ආලේපනය ආරක්ෂා කිරීම විතරක් නෙවෙයි ඒකට එන වතුරත් අඩු කරනවා රෙන්ඩරින්ග් එකෙන්

    වෝටර්පෲෆ් පේන්ට් කිව්වේ වෝල් එකේ ගාන වෝටර් පෲෆින් පේන්ට් එකක් නෙවෙයි නේ? ඒවා හරියන්නේ නෑ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජල නිවාරණ, ජල නල එලීම් කරන කාර්මිකයෝ කවුද ඉන්නේ? හොද අය දන්නව නම් විස්තර දාමුද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජල නිවාරණ, ජල නල එලීම් කරන කාර්මිකයෝ කවුද ඉන්නේ? හොද අය දන්නව නම් විස්තර දාමුද

    ඒ ඒ පැතිවලින් තමා හොයන්න වෙන්නේ...
    කොන්ත්‍රාත් කරන අය ළඟ වැඩ කරන අය ඉන්නවා. එයාලා ගෙවල් වල වැඩ සෙට් උනාම දවස් කීපෙකින් වැඩේ ඉවර කරලා යනවා... මේසන් බාස්ලා නෙවෙයි. ප්ලම්බර්ස්ලා...

    අර එස්ලෝන් කට්ටිය රෙජිස්ටර් කරගන්නවා ප්ලම්බර්ස්ල... එස්ලෝන් තමා ඉතින් කොලිටි බ්‍රෑන්ඩ් එක... ලොකූ වැඩක් නම් ඉතින් උන්ට කතා කරලා සප් එක ගත්තැකි
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ ඒ පැතිවලින් තමා හොයන්න වෙන්නේ...
    කොන්ත්‍රාත් කරන අය ළඟ වැඩ කරන අය ඉන්නවා. එයාලා ගෙවල් වල වැඩ සෙට් උනාම දවස් කීපෙකින් වැඩේ ඉවර කරලා යනවා... මේසන් බාස්ලා නෙවෙයි. ප්ලම්බර්ස්ලා...

    අර එස්ලෝන් කට්ටිය රෙජිස්ටර් කරගන්නවා ප්ලම්බර්ස්ල... එස්ලෝන් තමා ඉතින් කොලිටි බ්‍රෑන්ඩ් එක... ලොකූ වැඩක් නම් ඉතින් උන්ට කතා කරලා සප් එක ගත්තැකි

    රෙප් + . එෆ් බී ගෲප් එකක පොරක් සෙට් වුනා. සරත් කුමාර කියලා.බලමු වෑඩ කොහොමද කියලා
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    මෙවයෙ මිල ගනන් සහ වගකිමකින් colombo අවට කර ගත හකි අය ගන විස්තරයක් කරනවඩ
    රූෆ්ටොප් එකට සහ bathrrom වලට වෙන වෙන products අවශය
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙවයෙ මිල ගනන් සහ වගකිමකින් colombo අවට කර ගත හකි අය ගන විස්තරයක් කරනවඩ
    රූෆ්ටොප් එකට සහ bathrrom වලට වෙන වෙන products අවශය

    මගේ මුල්ම පෝස්ට් එකේ රූෆ් ටොප් සහ බාත් රූම් වලට සුදුසු ප්‍රොඩක්ට් දාලා තියෙනවා:yes:

    මිළ ගණන් මගේ ළඟ තියේ.. ඒත් සමහරු කැමති නෑ ෆින්කෝ ඒවා විතරක් ප්‍රොමෝට් කරනවට.. ඒ දවස්වලම ගොඩක් චෝදනා ආවනේ ෆින්කෝ එකේ ප්‍රොමෝෂන් ත්‍රෙඩ් එකක් කියලා... ඒක නිසා මම ප්‍රොඩක්ට් එක ගැන විතරයි කියන්නේ. එතකොට අවශ්‍ය කෙනානේ අදාළ ශොප් එකට ගිහින් මේ ප්‍රොඩක්ට් එක ගන්නේ... අන්ත් අයට යම් උදව්වක් වෙන්නැති හිතනවා මම ලියපු තොරතුරු වලින් මීට සමාන වෙනත් බ්‍රෑන්ඩ්ස් භාවිතා කරන්න

    • Like
    Reactions: Sara531