ජල ප්‍රහාර නැති නිදහස් අධ්‍යාපනය

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාක්ස්වාදය කියන්නේ ලෝකෙන් ප්‍රතික්ෂේප කරපු පරාජිත කුජීත දර්ශනයක් එහෙම එකක් අල්ල ගෙන අපේ එවුන් තාම මොන මගුලකටද කාලය නාස්ති කරන්නෙ.

    ස්තුති ඔබට මහරාජනොගේ , පොනිල්ගේ ,dil අනුරගේ සරණේ යමන් ඉතින් :lol:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,865
    113
    දේශපාලනය කියන්නේ හානිය අවම විකල්පය තෝරා ගැනීමේ ක්‍රීඩාවක්. අවසනාවට ඒ විකල්ප ඇතුලට මාක්ස්වාදින්ගේ සුරංගනා ලෝක ඇතුලත් වෙන්නේ නෑ. තෝරා ගන්න තියෙන විකල්ප හොඳ නැත්නම් කරන්න තියෙන්නේ හරියන විකල්පයක් හදා ගන්න එක මිසක් සුරංගනා ලෝක වල මනෝපාර වල් ගහන එක නෙවෙයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දේශපාලනය කියන්නේ හානිය අවම විකල්පය තෝරා ගැනීමේ ක්‍රීඩාවක්. අවසනාවට ඒ විකල්ප ඇතුලට මාක්ස්වාදින්ගේ සුරංගනා ලෝක ඇතුලත් වෙන්නේ නෑ. තෝරා ගන්න තියෙන විකල්ප හොඳ නැත්නම් කරන්න තියෙන්නේ හරියන විකල්පයක් හදා ගන්න එක මිසක් සුරංගනා ලෝක වල මනෝපාර වල් ගහන එක නෙවෙයි.

    :P මොකක්ද විකල්පය කියන්නකෝ ඉස්සර වෙලාම :confused:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,865
    113
    සමාවෙන්න, මම ඒ සෙල්ලම නම් සෙල්ලම් කරන්න කැමැත්තක් නෑ. ස්තූති උත්සාහ කලාට.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමාවෙන්න, මම ඒ සෙල්ලම නම් සෙල්ලම් කරන්න කැමැත්තක් නෑ. ස්තූති උත්සාහ කලාට.

    :P හංවඩු ගැහෙයි කියලා බයයි නේ පබයාගේ හරි පොනිල් ගේ හරි මහරාජනොගේ හරි නමක් කියන්න

    එහෙම මනුස්සයෙක්ද විකල්පයක් මිනිස්සුන්ට හොයන්න කියන්නේ :P

    නෙදකින් විතරක් තමුන් අනුගමනය කරන පක්ෂය නමක් කියන්නත් බය මෙහෙම වුන්
    :rofl:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,865
    113
    සොහොන;19785393 said:

    ඔයා හරි කැමතියි වගේ නම් කියාගන්න සෙල්ලමට, මම නම් හිතන්නේ ඒක මොන්ටිසෝරි ලමයින්ට සුදුසු සෙල්ලමක්.

    අනුගමනය කරන්න නම් කරන්න ඕන ආගමක්, දර්ශනයක් වගේ දෙයක් මිසක් දේශපාලන පක්ෂ කියන විකාර නෙවෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔයා හරි කැමතියි වගේ නම් කියාගන්න සෙල්ලමට, මම නම් හිතන්නේ ඒක මොන්ටිසෝරි ලමයින්ට සුදුසු සෙල්ලමක්.

    අනුගමනය කරන්න නම් කරන්න ඕන ආගමක්, දර්ශනයක් වගේ දෙයක් මිසක් දේශපාලන පක්ෂ කියන විකාර නෙවෙයි.

    උඹේ දේශපාලන දර්ශනය කියලා හිටපන්කෝ....
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,865
    113
    උඹේ දේශපාලන දර්ශනය කියලා හිටපන්කෝ....

    මේ ලංකාව අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ පාලනය කරපු රජවරුන්ගේ රාජ ධර්මය.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔයා හරි කැමතියි වගේ නම් කියාගන්න සෙල්ලමට, මම නම් හිතන්නේ ඒක මොන්ටිසෝරි ලමයින්ට සුදුසු සෙල්ලමක්.

    අනුගමනය කරන්න නම් කරන්න ඕන ආගමක්, දර්ශනයක් වගේ දෙයක් මිසක් දේශපාලන පක්ෂ කියන විකාර නෙවෙයි.

    ආ ආ හොරෙ දැනුනා මේ අපේ ලම්බෝගිනි ,ඩ්ස්නිලන්තයක් ඉල්ලපු අයද කමක් නැ ඉතින් ලැජ්ජ්නම් නොකියා ඉදින් :rofl: