පැය 24 ක අඛණ්ඩව ජලය බෙදාහැරීම සීමා කිරීමේ සුදානමක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පෙන්වා දුන්නේ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ හා පානීය ජලය ලබාගන්නා ජල මූලාශ්‍ර සිඳී පවතින බැවින් පානීය ජලය ලබාදීම සීමා කිරීමට සිදුව ඇති බවයි.

    ඒ අනුව පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම සඳහා පැය 24 පුරා අඛණ්ඩව ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවනු ඇති. මෙම තත්ත්වය තුළ උස් බිම්වල වෙසෙන පාරිභෝගිකයින් සඳහා ජලය බෙදාහැරිමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
    එබැවින් පවතින තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩය ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.


    තව කැලෑ ටිකක් ඵළි කරානම් හරි..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    'එබැවින් පවතින තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩය ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ'

    හ්ම්ම්, අපේ අය එහෙම්ම කරයි.
    දෙන වතුර ප්‍රමානය ලිමිට් කරන්න තියෙන්නෙ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,250
    27,959
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අර හාමුදුරු නමක් වදාලා නේද පාලකයෝ මොනාද වෙද්දී පරිසරයත් මොකද්ද වෙනවා කියල.
    උන් වහන්සේ එහෙම වදාලේ කට කහනවට නෙවෙයි කියල දැනුයි පසක් වෙන්නේ :giggle:
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මොන හුත්තේ රටක්ද මන්දා
    වහින වතුර ටිකවත් තියාගන්න බැරිනම් මුහුදු වතුර ෆිල්ටර් කරලා හරි ගන්න විදිහක් තියෙන්න ඕන
    middle east එහෙම වැස්ස නැහැ කියලා නැහැ වතුර කපන්නේ නැහැ, මුහුදු වතුර ෆිල්ටර් කරලා දෙනවා
    වැස්ස තියෙනවා අවුරුද්ද පුරා, රට වටේට මුහුද, වැව් තියෙනවා වතුර දී ගන්න බැහැ ලංකාවේ හැම ගෙදරකටම
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ❤..

    FB_IMG_1613901327617.jpg
     
    • Haha
    Reactions: lasankandy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අරූ තව අවුරුදු දෙකක් ජනාසිපතිකමේ හිටියොත් තියන කැලෑ ටික ඔක්කොම ඉවර කරලා වතුරත් චීනෙන් ඉම්පෝට් කරයි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අරූ තව අවුරුදු දෙකක් ජනාසිපතිකමේ හිටියොත් තියන කැලෑ ටික ඔක්කොම ඉවර කරලා වතුරත් චීනෙන් ඉම්පෝට් කරයි

    ඕකාගේ කරුමේ 2025 වෙනකන් විදපන්කෝ.
    මෙච්චර ඇරලා තියෙද්දී, පම්පෝරිය අඩුවක් නෑ බන්. බලපංකො tv එකේ දෙන ටෝක් කැරියා වගේ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Wassoth gan wathura, gas wala athu kadan watila akunu gahala light na. Paawwoth wathura hidila bonna wathurath na, wathura na kiyala current na 😂 Enna api thawa V8 genalla demu 😂 Kulunakuth oni
     
    • Like
    Reactions: R O B U S T A

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ශර් ගස් ටික ලස්සනට කපයි .....
    වතුර චීනෙන් ඉම්පෝර්ට් කරයි ...