ජල_ගාස්තු ඉහළට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ජල_ගාස්තු ඉහළට

    ජල ගාස්තු ඉහළට - පානීය ජලය පානීය නොවන කටයුතු සඳහා යොදා ගැනීමත් නවතන්න යයි..

    ජල ඒකක 15ට වඩා පරිභෝජනය කරන පුද්ගලයින්ගේ ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

    ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවයි. ජලය සැපයීම සඳහා වැය වන පිරිවැය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

    ඉහළ ආදායම් ලබන්නන්ගෙන් සහ මහා පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් අය කරන ලබන ජල ගාස්තු ප‍්‍රමාණවත් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

    ජල ඒකක 15 ට අඩුවෙන් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභී ජනතාවට මින් කිසිඳු බලපෑමක් සිදු නොවන බවයි ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර වැඩිදුරටත් කියා සිටියේ.

    මේ වන විට ජනතාවට ලබා දෙන පිරිසිදු කරන ලද ජලය විවිධ අනවශ්‍ය දේ සඳහා යොදා ගනිමින් ඇති බවත් ඒ සඳහා වැසි ජලය භාවිතා කිරීමට හුරු කර යුතුව ඇති බවත් සඳහන් කළා. පානීය ජලය පානීය නොවන දේවල් සඳහා යොදා ගනිමින් අපතේ හැරීම විශාල අපරාදයක් බවත් පෙන්වා දුන්නා.

    http://nethnews.lk/article/73927
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    හොන්ඳ දේටහ් කුහක නොවී හොන්ඳයි කියන්න ඕනේ
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    රට බේරගන්න චන්දේ දුන්න මිසක් වතුර බොන්න චන්දේ දුන්නෙ නෑනෙ බන්.. අව්ලක් නෑ ඒ නිසා​
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,711
    113
    හස්තිශෛලපුර
    හොන්ඳ දේටහ් කුහක නොවී හොන්ඳයි කියන්න ඕනේ

    ඕකාගෙ එලවලු කඩ මුර කරන ශිෆ්ට් එක ඉවරයි දැන්.. එරොසන් නෙක්ස්ට් ශිෆ්ට් එකට ගිහින්.. හිතේ තරහ යන්න ත්‍රෙඩ් දානවා.. උබ විහිලුවට ගන්න එපා ඕකුන්ව.. :sorry::sorry::sorry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හොන්ඳ දේටහ් කුහක නොවී හොන්ඳයි කියන්න ඕනේ

    අපි නම් ඵහෙමයි උඹනම් යහපාලනේ කාලේ නැට්ට පුකේ ගහන් නේද හිටියේ..:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේවා හොඳ වැඩ ....:yes:

    කක්කා දාල පුක හෝදන්නත් බොන වතුර පාවිච්චි කරන මහා සක්කිලි මිනිස්සු ලංකාවේ ඉන්නේ ...:frown:

    දැන් වත් හැදෙයි .....:dull::)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අම්මටහුඩු, ජල සම්පාදනෙන් ‌මෙච්චර කල් ගෙවල්වලට එවලා තියෙන්නෙ බොනවතුර කියල අදනෙ දැනගත්තෙ. :shocked: අපරාදෙ මෙච්චර කල් ෆිල්ටර් කරපු වතුර බිව්වෙ. :angry: ක්ලෝරින් රහයි, මඩයි රොඩුයි හින්ද අපි හිතාගෙන හිටියෙ ඒව බොන වතුර නෙවෙයි කියලනෙ :sorry:
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    meka hodai. naasthi karanawa ambanaka wathura. bonna puluwan tharan clean karala ena wathura wenama line ekak thibbanan hari.wahi wathura sotre karaganna hari widihak thibbanan waahana hodanna anan manan walata ganna thibba.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113

    ඕකාගෙ එලවලු කඩ මුර කරන ශිෆ්ට් එක ඉවරයි දැන්.. එරොසන් නෙක්ස්ට් ශිෆ්ට් එකට ගිහින්.. හිතේ තරහ යන්න ත්‍රෙඩ් දානවා.. උබ විහිලුවට ගන්න එපා ඕකුන්ව.. :sorry::sorry::sorry:
    :rofl::rofl:

    අපි නම් ඵහෙමයි උඹනම් යහපාලනේ කාලේ නැට්ට පුකේ ගහන් නේද හිටියේ..:lol:
    උබලනෙ බන් කුහක කමට හැමදේටම බනින්නෙ. මම නම් වතුර බිල වැඩි කරපු එකට කැමතියි. මිනිස්සුන්ට වතුර වල අගයක් නෑ. බොන්න විතරක් පිරිසිඳු කරලා එවන වතුර වලින් නානවා, පුකවල් හෝදනවා, ඇඳුම් හෝදනවා, වාහන හෝදනවා, මල් පැල වලට වතුර දානවා, රෙදි හෝදනවා, බල්ලො නාවනවා, ගෙවල් හෝදනවා තව කොච්චරක් නම් අනවශ්‍ය වැඩ කරනවද? වැහිවතුරෙන් මොනාද ගන්න ප්‍රයෝජනේ? අපේ එහා ගෙදර ඉන්න ගෑනි වහිද්දි මල් පෝච්චි ගෙට ගන්නවා මම දැකලා තියෙනවා. ඊට පස්සෙ හෝස් එකෙන් පැල වලට වතුර දානවා. පිස්සුනෙ බන්. නිකන් ලැබෙන වැහිවතුර ගන්න වැහි පීලි යටට පරන හට්ටි, මුට්ටි, පරන බැට්ටි, පරන කේතල්, පරන වොශින් මැශින්, හිල් වෙච්ච කල එහෙම තියලා පුරවන් පස්සෙ පාවිච්චි කරන්න අපිට බැයිද? පුළුවන් බන් පුළුවන්. උවමනාවක් නෑ. රියල් සිස්ටම් චේන්ජ් කියන්නෙ මේවට. ඉස්සර දෙවැනි සේන රජුහ් කියලා තියෙනවා අහසින් වැටෙන එකදු ජල බිංදුවක් වත් අපතේ නොහරින්න වැඩ කටයුතු කරනවා කියලා. සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    අම්මටහුඩු, ජල සම්පාදනෙන් ‌මෙච්චර කල් ගෙවල්වලට එවලා තියෙන්නෙ බොනවතුර කියල අදනෙ දැනගත්තෙ. :shocked: අපරාදෙ මෙච්චර කල් ෆිල්ටර් කරපු වතුර බිව්වෙ. :angry: ක්ලෝරින් රහයි, මඩයි රොඩුයි හින්ද අපි හිතාගෙන හිටියෙ ඒව බොන වතුර නෙවෙයි කියලනෙ :sorry:

    wathura wala thiyenakunu kandarawe hatiyata ohomawath ena eka hodai. godak minissu wahiddi oye toilet stocks ehema arinawa. hospital wala jarawai okkoma kalawam :sorry: ubalata roduth enawada ? mada nan normal ithin
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    :rofl::rofl:

    උබලනෙ බන් කුහක කමට හැමදේටම බනින්නෙ. මම නම් වතුර බිල වැඩි කරපු එකට කැමතියි. මිනිස්සුන්ට වතුර වල අගයක් නෑ. බොන්න විතරක් පිරිසිඳු කරලා එවන වතුර වලින් නානවා, පුකවල් හෝදනවා, ඇඳුම් හෝදනවා, වාහන හෝදනවා, මල් පැල වලට වතුර දානවා, රෙදි හෝදනවා, බල්ලො නාවනවා, ගෙවල් හෝදනවා තව කොච්චරක් නම් අනවශ්‍ය වැඩ කරනවද? වැහිවතුරෙන් මොනාද ගන්න ප්‍රයෝජනේ? අපේ එහා ගෙදර ඉන්න ගෑනි වහිද්දි මල් පෝච්චි ගෙට ගන්නවා මම දැකලා තියෙනවා. ඊට පස්සෙ හෝස් එකෙන් පැල වලට වතුර දානවා. පිස්සුනෙ බන්. නිකන් ලැබෙන වැහිවතුර ගන්න වැහි පීලි යටට පරන හට්ටි, මුට්ටි, පරන බැට්ටි, පරන කේතල්, පරන වොශින් මැශින්, හිල් වෙච්ච කල එහෙම තියලා පුරවන් පස්සෙ පාවිච්චි කරන්න අපිට බැයිද? පුළුවන් බන් පුළුවන්. උවමනාවක් නෑ. රියල් සිස්ටම් චේන්ජ් කියන්නෙ මේවට. ඉස්සර දෙවැනි සේන රජුහ් කියලා තියෙනවා අහසින් වැටෙන එකදු ජල බිංදුවක් වත් අපතේ නොහරින්න වැඩ කටයුතු කරනවා කියලා. සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී.

    owage stock karanna giyoth dengu kiyala nadu daanawa :dull:
     
    • Like
    Reactions: ruchira55

    පුක ඉරාගෙන ටයිප් කරලා..කාලකන්නි ජීවිත:rofl: