ජවාන්!
අද පටන් ගත්තේ!
ඉන්දියානු සිනමාවේ මසාලා රසයට කැමති නම්, බලන්නම ඕන ෆිල්ම් එකක්.
ඒත් පණිවිඩය දේශපාලනිකයි.
ඒ පණිවිඩය හින්දි සිනමාවේ මසාලා රසය එක්ක මුහු වෙලා වැඩි මිනිසුන් ප්රමාණයක් අතට යාවි. කනට වැටේවි.
සමාජයක් වෙනස් කරන්න සිනමාවට පුළුවන්.
කලාවට පුළුවන්.
ඒ සමාජයේ වෙනස් කළ යුතු තැන කලා කරුවා දැන සිටියොත්...
බලන්න, ජවාන්!
පැතුම් කර්නර්
#reviewedbypathumkerner