ජවාන් ගැන පැතුම් #reviewedbypathumkerner

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ජවාන්!
    අද පටන් ගත්තේ!

    ඉන්දියානු සිනමාවේ මසාලා රසයට කැමති නම්, බලන්නම ඕන ෆිල්ම් එකක්.
    ඒත් පණිවිඩය දේශපාලනිකයි.
    ඒ පණිවිඩය හින්දි සිනමාවේ මසාලා රසය එක්ක මුහු වෙලා වැඩි මිනිසුන් ප්‍රමාණයක් අතට යාවි. කනට වැටේවි.
    සමාජයක් වෙනස් කරන්න සිනමාවට පුළුවන්.
    කලාවට පුළුවන්.
    ඒ සමාජයේ වෙනස් කළ යුතු තැන කලා කරුවා දැන සිටියොත්...
    බලන්න, ජවාන්!

    පැතුම් කර්නර්
    #reviewedbypathumkerner
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අනේ පව් අප්පා, අසරණයා හිතාගෙන ඉන්නේ ලංකාවේ කොල්ලො පොරව ජනාධිපති කරන්න බලාගෙන ඉන්නවා කියලා :no:
    Eka thama. Minihata kiyala weda piliwelak mukuth nane eka ekata kade yanna giyane.
     
    • Like
    Reactions: Chimpanzee Putha