මං අහලා තියනවා ෂාරුක්ගේ ආදායම කෝටි 1000 ක් ලු මේ ෆිලුමට..
යකෝ .මේක නිකන් සුරංගනා කතාවක් වගේ
අයියෝ සල්ලි..
නෙට් ෆිල්ක්ස් එකෙන් බැලුවේ .
යකෝ .මේක නිකන් සුරංගනා කතාවක් වගේ
අයියෝ සල්ලි..
නෙට් ෆිල්ක්ස් එකෙන් බැලුවේ .
And Ashoka, super actingPathan wagema thawath thanikarama gu godak. typical low IQ crowed ekakata gahapu jarawak. SRK wage hondata rangapanna puluwan senior naluwo salli balagena me wage gu godawal karana eken mokakda balaporottu wenne kiyala hithaganna ba. “Chak de India” “Swadesh” wage films wala uge acting balapanko kochchara quality da kiyala. Uge anthimata apu hondama film eka thama Fan.
My name is Khan ekath supiri.And Ashoka, super acting
Mama Salmange films balana eka sampurnayenma nawattuwa. Muge ewath balana eka nawattanna kaale hari wageඅඩෝ මම නං උගේ සෑහෙන ෆිල්ම් බැලුවා. ඔවාගේ ඉතිං ලොජික් බලාපොරොත්තු වෙන්න එපා. ඉන්දියන් නේ.
මම අන්තිමට බැලුවේ jabthak he jan
සල්මන් නම් බැලුවේ න. අමීර්, ෂාරුක් තමා. අනික් උන් අදාල නෑMama Salmange films balana eka sampurnayenma nawattuwa. Muge ewath balana eka nawattanna kaale hari wage![]()
Chak de IndiaHodai kiyanna puluwan eka Hindi film ekak kiyapan
3idiots arenna
උගේ ඇක්ටින් වෙනදත් හොදට තිබුන ද? එදිරිමුනියගේ drama එකක ඉන්න මල් කැරැකටර් එකක් වගේ කෙල්ලෙක් බදාන මූන දෙක කරන් අඩන එකක් ඇරෙන්න මම නම් උගේ ලොකු දෙයක් දැකලා නෑ. ඌත් නිකම් සල්මන් වගේ ඔවර් රේට් කරපු එකෙක්සිරාම.මමත් බැලුවා.ගූ හැත්තාවයි.අරූගේ ඇක්ටින් උනත් දැන් මෙලෝ රහක් නෑ.තනිකර සුරංගනා කතාවක්
Akshey Kumar thama man nan asama naluwaඋගේ ඇක්ටින් වෙනදත් හොදට තිබුන ද? එදිරිමුනියගේ drama එකක ඉන්න මල් කැරැකටර් එකක් වගේ කෙල්ලෙක් බදාන මූන දෙක කරන් අඩන එකක් ඇරෙන්න මම නම් උගේ ලොකු දෙයක් දැකලා නෑ. ඌත් නිකම් සල්මන් වගේ ඔවර් රේට් කරපු එකෙක්