ජවාන් බැලුවා.. මලම ජරාවක් ..

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,158
    12,073
    113
    මං අහලා තියනවා ෂාරුක්ගේ ආදායම කෝටි 1000 ක් ලු මේ ෆිලුමට..
    යකෝ .මේක නිකන් සුරංගනා කතාවක් වගේ

    අයියෝ සල්ලි..
    නෙට් ෆිල්ක්ස් එකෙන් බැලුවේ .
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    Pathan wagema thawath thanikarama gu godak. typical low IQ crowed ekakata gahapu jarawak. Issara Bollywood film ekak Kollywood film ekakata wada podi hari logic ekak tiyena, lassana kathawa tiyena, balan inna aha hithena widiye ewa. Dan Bollywood okkoma 100%k Kollywood gu godawal widiyatamai hadanne. SRK wage hondata rangapanna puluwan senior naluwo salli balagena me wage gu godawal karana eken mokakda balaporottu wenne kiyala hithaganna ba. “Chak de India” “Swadesh” wage films wala uge acting balapanko kochchara quality da kiyala. Uge anthimata apu hondama film eka thama Fan.
     

    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    Pathan wagema thawath thanikarama gu godak. typical low IQ crowed ekakata gahapu jarawak. SRK wage hondata rangapanna puluwan senior naluwo salli balagena me wage gu godawal karana eken mokakda balaporottu wenne kiyala hithaganna ba. “Chak de India” “Swadesh” wage films wala uge acting balapanko kochchara quality da kiyala. Uge anthimata apu hondama film eka thama Fan.
    And Ashoka, super acting
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    සිරාම.මමත් බැලුවා.ගූ හැත්තාවයි.අරූගේ ඇක්ටින් උනත් දැන් මෙලෝ රහක් නෑ.තනිකර සුරංගනා කතාවක්
     
    • Like
    Reactions: GobbaSira

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අඩෝ මම නං උගේ සෑහෙන ෆිල්ම් බැලුවා. ඔවාගේ ඉතිං ලොජික් බලාපොරොත්තු වෙන්න එපා. ඉන්දියන් නේ.
    මම අන්තිමට බැලුවේ jabthak he jan
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    අඩෝ මම නං උගේ සෑහෙන ෆිල්ම් බැලුවා. ඔවාගේ ඉතිං ලොජික් බලාපොරොත්තු වෙන්න එපා. ඉන්දියන් නේ.
    මම අන්තිමට බැලුවේ jabthak he jan
    Mama Salmange films balana eka sampurnayenma nawattuwa. Muge ewath balana eka nawattanna kaale hari wage 😅
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Mama Salmange films balana eka sampurnayenma nawattuwa. Muge ewath balana eka nawattanna kaale hari wage 😅
    සල්මන් නම් බැලුවේ න. අමීර්, ෂාරුක් තමා. අනික් උන් අදාල නෑ 😅. දැං නං මොන ලබ්බක් වත් බැලෙන්නේ නෑ අනිමෙ ඇරෙන්න.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ඉන්දියන් ෆිල්ම් වල ලව් ස්ටෝරි නම් හැම එක ම වගේ මාංජමිකයි. සුරංගනා කතා වගේ එකක් දෙකක් ඇරෙන්න ඔක්කොම.මම නම් හොද ලව් ස්ටෝරියක් බැලුව නම් බර්ෆි, 3idiots වගේ කලාතුරකින් එකක් දෙකක්.බොලිවුඩ් වල අය thriller category films කරන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    ආතල් එකට, ජෝක් විදිහට බලනවා ඇරෙන්න ඉතිං හොද හින්දි ෆිල්ම් එනවා අඩුයි...
     
    • Like
    Reactions: Honda.putha

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    සිරාම.මමත් බැලුවා.ගූ හැත්තාවයි.අරූගේ ඇක්ටින් උනත් දැන් මෙලෝ රහක් නෑ.තනිකර සුරංගනා කතාවක්
    උගේ ඇක්ටින් වෙනදත් හොදට තිබුන ද? එදිරිමුනියගේ drama එකක ඉන්න මල් කැරැකටර් එකක් වගේ කෙල්ලෙක් බදාන මූන දෙක කරන් අඩන එකක් ඇරෙන්න මම නම් උගේ ලොකු දෙයක් දැකලා නෑ. ඌත් නිකම් සල්මන් වගේ ඔවර් රේට් කරපු එකෙක්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    උගේ ඇක්ටින් වෙනදත් හොදට තිබුන ද? එදිරිමුනියගේ drama එකක ඉන්න මල් කැරැකටර් එකක් වගේ කෙල්ලෙක් බදාන මූන දෙක කරන් අඩන එකක් ඇරෙන්න මම නම් උගේ ලොකු දෙයක් දැකලා නෑ. ඌත් නිකම් සල්මන් වගේ ඔවර් රේට් කරපු එකෙක්
    Akshey Kumar thama man nan asama naluwa
    Comedy nan Comedy, Action nan Action, Sira ewanan eth ehemai
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සිරාවටම. ඉමෝශනල් අන් රියලිස්ටික් හුත්තවල් දාල හදපු ගූ ගොඩක්. මම මෙච්චරකල් ශාරුක් කාන් ඇන්ඩ් ටොම් ක්ෲස් එක ලෙවල් එකේ තියන් හිටියෙ. ඕක බැලුවම ශාරුක් බන්දු සමරසිංහ ගානට වැටුන. අර ඇට්ලී කාරය ඩිරෙක්ට් කරපු විජේගෙ මූවි ටික බලන්න ඕන. මම හිතන් හිටියෙ ඇට්ලී වැඩ්ඩෙක් කියල