ජවිපෙට බැනපු අයටයි මේ..........

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    එත් කවදා වත් ජවිපෙ අනිත් දේශපාලන පක්ශ වගේ වෙන එකක් නැ මම් හිතන විදියට.....එත් ජවිපෙත් එහම උනොත් මම් ජවිපෙටත් සමු දෙනවා
    :):):):)

    :yes::yes::yes: අනික් පක්ෂ වගේ වෙන එකක් නෑ .. අනිවා .. එහෙම වෙන්න ඕනෙත් නෑ .. එහෙම උනොත් ජවිපෙට පැවත්මකුත් නෑ ..

    එහෙම උනොත් ලංකාවේ දේශපාලනෙටත් අබ සරණයි ! අපිටත් අබ සරණයි !
     

    thanujaka

    Well-known member
  • උබ කියන්නේ ජ්විපෙටත් උපක්‍රමික දේශපාලනයට එන්න කියලද?........එතකොට හරිද....එහම උනා නම් උබට මට මේ සක්කිලි දෙශපාලනය......තිත්ත වෙනවා නො අනුමානයි......හැමදාමත් අසාදරනයට එරෙහි වනවා වෙනුවට අපට එ දෙස බලන් ඉන්න වෙයි:):)

    උපක්‍රමික දේශපාලනය ඕන වෙන්නේ බං බලයට එන්න විතරයි..
    ඊට පස්සේ තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නගන්න පුළුවන්..
    සරලව කියනවනං පොල්ගහේ උඩට නගින්නයි උපක්‍රමික දේශපාලනය ඕන වෙන්නේ..
    ගහ උඩට නැග්ගට පස්සේ තෝරලා තමන්ට ඕන ගෙඩි කඩන්න පුළුවන්..
    නමුත් ගෙඩි කඩන්න මුලින්ම ගහට නැගල ඉන්න ඕනෙනේ..
    ගහට නගින්න නං උපක්‍රමික දේශපාලනය පාවිච්චි කරන්නම ඕනේ..
    උඩට ගියාම ඇට්ටිද, පොල්ද, කුරුම්බද ඕන දෙයක් කඩාගන්න පුළුවන්..
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම

    එත් කවදා වත් ජවිපෙ අනිත් දේශපාලන පක්ශ වගේ වෙන එකක් නැ මම් හිතන විදියට.....එත් ජවිපෙත් එහම උනොත් මම් ජවිපෙටත් සමු දෙනවා
    :):):):)

    :yes::yes::yes: අනික් පක්ෂ වගේ වෙන එකක් නෑ .. අනිවා .. එහෙම වෙන්න ඕනෙත් නෑ .. එහෙම උනොත් ජවිපෙට පැවත්මකුත් නෑ ..

    එහෙම උනොත් ලංකාවේ දේශපාලනෙටත් අබ සරණයි ! අපිටත් අබ සරණයි !

    ලොවෙත්.....................
    සාර්තක ජීවිතයක්සහොදරයට ඇතුලු සියලු එලකිරි සමජිකයන්ට
     

    thanujaka

    Well-known member

  • mehema kiyanawata upset ganna epa mchn.meke ewun kiyana hetiyata mamnam bayiyek.eka mata awlak ne.

    mata me thread eka mulaidan balagena eddi therichcha deyak thamayi.
    uba pehediliwa uththarayak deela thiyenawa.eth kattiya ayi e prashnema wena widiyakin ahala thiyenawa.
    nikan hoda hoda made danawa wage wedak neda?

    සිරාවටම..
    මම කියන්නේ එකම දේ..
    එත් කට්ටියට තේරෙන්නේ නැති හින්ද උපරිම සරල කරල කියනවා..
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    දේශපාලනය කියන මාතෘකාව ඇතුලේ JVP එකට ඉගෙනගන්න තව ගොඩාක් දේවල් තියෙනවා..
    බොහොම ප්‍රාථමික අවධියේ දේශපාලනයක් තාම JVP එක කරන්නේ..
    නෑ බන් ප්‍රාතමික අවදියේ චන්දදායකයො ඉන්නෙ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    නෑ බන් ප්‍රාතමික අවදියේ චන්දදායකයො ඉන්නෙ
    හරියටම හරි. ප්‍රාථමික චන්දදායොන්ට ගැලපෙන්න ප්‍රාථමික වෙන්න කියල තමයි ඔය නොකිය කියන්නෙ. කොටින්ම රැවටීමක්!

    ඊලඟට රැවටීම කියන ප්‍රාථමික මතවාදෙ ජවිපෙ දේශපාලනේ ඇතුලෙ නැහැ.
     

    thanujaka

    Well-known member
  • නෑ බන් ප්‍රාතමික අවදියේ චන්දදායකයො ඉන්නෙ

    එහෙමනං බං දියුණු රටවල් හැම එකකමත් ඉන්න ඕනේ උඹ ඔය කියන විදිහේ ප්‍රාථමික ඡන්ද දායකයෝ..
    මොකද ඒ රටවලත් විප්ලවවාදී පක්ෂ සාර්ථක නැහැනේ..
    ඔය ක්‍රමය තමා සාර්ථක නැත්තේ..
    ඒක කොහෙත් එහෙමයි ලංකාව පැත්තෙන් විතරක් හිතන්න එපා..
    මම දාපු කමෙන්ට් ටික කියෝගෙන වරෙන්කො එතකොට මම කියන්නේ මොකද්ද කියන එක උඹට තේරෙයි අනිවා..
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Ubala kochchara dagaluwath Jeppanta un karapu paw walin galawimak na ban....
    anith eka oke inne maha deshapalana kuhakayo tikak ekai oya paksheta hari yannema naththe
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරියටම හරි. ප්‍රාථමික චන්දදායොන්ට ගැලපෙන්න ප්‍රාථමික වෙන්න කියල තමයි ඔය නොකිය කියන්නෙ. කොටින්ම රැවටීමක්!

    ඊලඟට රැවටීම කියන ප්‍රාථමික මතවාදෙ ජවිපෙ දේශපාලනේ ඇතුලෙ නැහැ.

    මට තියෙන ලොකුම බය තමයි මධ්‍යම පංතිය නියෝජනය කරන ලිබරල් අදහස් තියෙන අය එකතුවෙලා ජවිපෙ ඉතුරු ටිකත් විනාස කරල දායිද කියන එක
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png