ජවිපෙන්_තීරණයක්..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජවිපෙන්_තීරණයක්..

    දැනට ටිකකට කලින් අනුර කුමාර දිසානායක මහතා හම්බන්තොට ආසන්න ප්‍රදේශයක රැස්වීමකදී කියල තියනවා "මෙහෙම චන්ද කලොත් අපිටත් තීරණයක් ගන්න වෙනවා" කියල.
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    මහින්ද දිනුවොත් මේ රටේ අනිවාර්යෙන් කැරැල්ලක් එනව :eek:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දන්සල් දොරෙහි නෑත යදියෝ
    සල්පිල් වලය පුරවසියෝ
    පන්සිල් රකිති මෑරවරයෝ
    මෙ කෙතුමති නුවරයි.......

    නොමෑත ඈසක කදුළුක්
    නොවෑටුනොත් රොඩු කෑබෑල්ලක්
    දකිනු නොහෑක ලේ බිදුවක්
    නොමලොත් මකුනෙක් මදුරුවෙක්

    මලබෑදුනු ගිනිදණ්ඩෙ
    දෑල් බදිත් මකුළු සේනා
    වෙඩි හඩ අසනු රිසි දනෝ
    පුපුරවති අහෝ රතිඤ්ඤා......

    මෑරුනත් මේ පුරේ මේ මනරම් සමේ
    උපදින්ට මතුවසනා.......

    දස රජ දම්හි නිතිපෑවති
    නරපති ඈමති වඩන රුති
    සත වෙත පතල මෙත සදති
    මේ කෙතුමතී නුවරයි

    රෑකෙයි අකුරට නීතිය
    දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති වි ඈත
    නෑත අක්‍රමිකතා වෑඩෙ සුහදතා
    සුන්දරතා සුවතා

    අහො සෑපයි සෑපයි මෙපුර විසුමනම්

    කියමින් නිබද ගී මියුරු දකිමින් අවට රු සොදුරු
    සතුටින් රගති මේ නුවරු
    මේ කෙතුමති නුවරයි.......

    නෑත මුදලෙ වටිනාකම්
    බුහුමන්කරත් සිල්ප ශාස්ත්‍රයටම
    නෑත පවුල්වාද පිල්බෙද කුලවාද දෑ වාද
    නෑත බදුබර පවුල් බර ජීවන බර

    මෑරුනත් මේ පුරේ මේ මනරම් සමේ
    උපදින්ට මතුවසනා.......
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මහින්ද දිනුවොත් මේ රටේ අනිවාර්යෙන් කැරැල්ලක් එනව :eek:

    ow ow 88/89 kale yantam hari therena un oya jvp kiyana namatath kelagahanawa...... eka nodaanna me yantaha 18 una un tama dan elakiriye deshapalane kata karanne. kollo nam kedenek meruwada oya jvp magula nisa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මහින්ද දිනුවොත් මේ රටේ අනිවාර්යෙන් කැරැල්ලක් එනව :eek:

    මහින්ද කොහොමහරි දිනුවොත් කැරැල්ලක් එනවා. ඒ කියන්නේ උට කොහොමත් ගැලවීමක් නෑ.
    මං හිතන්නේ දැන් රට නියම පොයින්ට් එකට ඇවිල්ලා තීන්නේ

    එක අතකට කැරැල්ලක් ඇති උනත් හොඳයි බං බල්ලෝ සියල්ල ඉවර කරන්න පුළුවන්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    08.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අමුතුවෙන් තීරණ ගන්න දෙයක් තියෙනවාද ගොනෝ. මුන් හෙලුවැල්ලෙන් ඉදගෙනනෙ සිරිසේනට කඩේ යන්නෙ.
     
    • Like
    Reactions: samanx

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ow ow 88/89 kale yantam hari therena un oya jvp kiyana namatath kelagahanawa...... eka nodaanna me yantaha 18 una un tama dan elakiriye deshapalane kata karanne. kollo nam kedenek meruwada oya jvp magula nisa
    මහින්දට කඩේ යන උන් දේශමාමකයො ජනතා සේවකයො කියල කෙලින්ම කියපන්. වටේ යන්නෙ මොකටද
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මහින්දට කඩේ යන උන් දේශමාමකයො ජනතා සේවකයො කියල කෙලින්ම කියපන්. වටේ යන්නෙ මොකටද

    wate yemak newe bola kiyanna tiyena de kiyanawa... jvp karapu winashen balapan aurudu 45, wage wayase genu kedenek kasada bedala nedda kiyala. ei ehema une unta badinna wayase unnu pirimi goda denek marala demma ekai. uabala danihe inna eththe eka kale owa danne nettam,

    e asse kawda ponnayek -rep dela mata,,,, onna yahapalane............ hoooooooo ridila tiyenna katada
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    wate yemak newe bola kiyanna tiyena de kiyanawa... jvp karapu winashen balapan aurudu 45, wage wayase genu kedenek kasada bedala nedda kiyala. ei ehema une unta badinna wayase unnu pirimi goda denek marala demma ekai. uabala danihe inna eththe eka kale owa danne nettam,

    e asse kawda ponnayek -rep dela mata,,,, onna yahapalane............ hoooooooo ridila tiyenna katada

    හොඳ දේවල් ලබාගන්නකොට කැපකිරීම් කරන්න සිද්දවෙනව:)