ජවිපෙ කටින් බතල!!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජවිපෙ කටින් බතල!!!

    > . ජවිපෙ නලින් හේවගේ සහෝදරයට ඩිග්‍රි තුනක්ලු. ඒත් එයා යන්නෙ බස් එකේලු. පාන්දර හතරට ගිහින් බස් එකේ බැහැල පාප්ප බාල්දි උස්සන් පෝස්ටර් ගහනවලු.

    >. බීලය කියල සැක කරන්න පුලුවන් විජිත හේරත් එදා තිබුන සුඛෝපභෝගීම කැබ් රථයකින් ගිහින් ලයිට් කණු පෙරලල හිරේ නොගිහින් බේරෙනවා.

    >. අනුර කුමාර බිස්නස් ක්ලාස් එකේ අයර්ලන්තෙ යනවා.

    ---------------------------------------------------------------------------

    මේ කුහක කමට අහන්නෙ ඇත්තට එතන මොකුත් අවුලක් නැද්ද. පක්ෂය ඇතුලෙම සම්පත් බෙදී යාමේ සහ සුදුසුකමට තැන දීමේ අවුලක් තියෙනව වගේ නේද
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    V5fKBgZ.jpg

    :lol:
     
    • Like
    Reactions: ElaMalli

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    දෙවෙනි එකට උත්තරයක් දෙන්නම්. බීලා එලෙව්වට හිරේ දාන්නෙ නෑ. රිමන්ඩ් කරන්නෙත් කාටහරි අනතුරක් වෙලා ඒ පැත්තෙන් කේස් අදිනවනම් විතරයි. මෙතන එහෙම එකක් උනේ නෑනෙ.
    දෙවෙනි කාරණාව මිනිහා බීලා කියලා ඔප්පු උනේ නෑනෙ. ඩොකා කිව්වෙ මත්පැන් ගඳ වහනය උනා කියලා විතරයි. ඉතින් නඩුව එළියේ. අපි වගේ අහු උනානම් පොලිස් කාරයෝ බැලුම පුම්බනවා. එතකොට බීලා කියලා මාට්ටු. එහෙම උනත් උසාවි දැම්මා දඩේ ගෙව්වා ගෙදර.
     
    • Like
    Reactions: waca

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    දෙවෙනි එකට උත්තරයක් දෙන්නම්. බීලා එලෙව්වට හිරේ දාන්නෙ නෑ. රිමන්ඩ් කරන්නෙත් කාටහරි අනතුරක් වෙලා ඒ පැත්තෙන් කේස් අදිනවනම් විතරයි. මෙතන එහෙම එකක් උනේ නෑනෙ.
    දෙවෙනි කාරණාව මිනිහා බීලා කියලා ඔප්පු උනේ නෑනෙ. ඩොකා කිව්වෙ මත්පැන් ගඳ වහනය උනා කියලා විතරයි. ඉතින් නඩුව එළියේ. අපි වගේ අහු උනානම් පොලිස් කාරයෝ බැලුම පුම්බනවා. එතකොට බීලා කියලා මාට්ටු. එහෙම උනත් උසාවි දැම්මා දඩේ ගෙව්වා ගෙදර.

    ඉතින් එකනේ බන් කිව්වේ සැක කරන්න පුළුවන් කියල...බීල කියල කව්රුත් විනිශ්යක් දීල නැහැ මෙතන...අහන ප්‍රශ්නේ එක නෙමෙයි නේ ...

    හරි දැන් කියන්නකෝ තමන්ගේ පක්ෂේ සම්පත් හරියට කළමනාකරණය කරන්න බැරි පක්ෂයක් කොහොමද රටේ සම්පත් බෙදී යාමේ විෂමතාව නැති කරන්නේ කියල?...

    පක්ෂය ඇතුලෙම සම්පත් බෙදී යාමේ සහ සුදුසුකමට තැන දීමේ අවුලක් තියෙනව වගේ නේද?
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    > . ජවිපෙ නලින් හේවගේ සහෝදරයට ඩිග්‍රි තුනක්ලු. ඒත් එයා යන්නෙ බස් එකේලු. පාන්දර හතරට ගිහින් බස් එකේ බැහැල පාප්ප බාල්දි උස්සන් පෝස්ටර් ගහනවලු.

    >. බීලය කියල සැක කරන්න පුලුවන් විජිත හේරත් එදා තිබුන සුඛෝපභෝගීම කැබ් රථයකින් ගිහින් ලයිට් කණු පෙරලල හිරේ නොගිහින් බේරෙනවා.

    >. අනුර කුමාර බිස්නස් ක්ලාස් එකේ අයර්ලන්තෙ යනවා.

    ---------------------------------------------------------------------------

    මේ කුහක කමට අහන්නෙ ඇත්තට එතන මොකුත් අවුලක් නැද්ද. පක්ෂය ඇතුලෙම සම්පත් බෙදී යාමේ සහ සුදුසුකමට තැන දීමේ අවුලක් තියෙනව වගේ නේද

    J.V.P. = ජාතික වේසීගේ පුතාලා, ඊරිසියාවෙන් හා හින මානයෙන් පෙලෙන් පිස්සෝ ට්ක......true.

    :yes::yes::yes::yes::yes::yes: :lol:
     
    • Like
    Reactions: ElaMalli

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජවිපෙ කටින් බතල!!! 02-20-2019 08:58 AM මහින්දගේ හොරශොට් පුතා

    රිද්ද ගන්න එපා ජෙප්පනි...ඇහුවේ සරල ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: netlife007

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ඉතින් එකනේ බන් කිව්වේ සැක කරන්න පුළුවන් කියල...බීල කියල කව්රුත් විනිශ්යක් දීල නැහැ මෙතන...අහන ප්‍රශ්නේ එක නෙමෙයි නේ ...

    හරි දැන් කියන්නකෝ තමන්ගේ පක්ෂේ සම්පත් හරියට කළමනාකරණය කරන්න බැරි පක්ෂයක් කොහොමද රටේ සම්පත් බෙදී යාමේ විෂමතාව නැති කරන්නේ කියල?...

    පක්ෂය ඇතුලෙම සම්පත් බෙදී යාමේ සහ සුදුසුකමට තැන දීමේ අවුලක් තියෙනව වගේ නේද?

    Mam kiyanne ethana beelaa hitiyath hire yana waradak na kiyala.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් එකනේ බන් කිව්වේ සැක කරන්න පුළුවන් කියල...බීල කියල කව්රුත් විනිශ්යක් දීල නැහැ මෙතන...අහන ප්‍රශ්නේ එක නෙමෙයි නේ ...

    හරි දැන් කියන්නකෝ තමන්ගේ පක්ෂේ සම්පත් හරියට කළමනාකරණය කරන්න බැරි පක්ෂයක් කොහොමද රටේ සම්පත් බෙදී යාමේ විෂමතාව නැති කරන්නේ කියල?...

    පක්ෂය ඇතුලෙම සම්පත් බෙදී යාමේ සහ සුදුසුකමට තැන දීමේ අවුලක් තියෙනව වගේ නේද?

    Mam kiyanne ethana beelaa hitiyath hire yana waradak na kiyala.

    අහන ප්‍රශ්නේxxxx%%%@@@ ...එක්ක්කෝ ඕනේ නෑ ....ඕන පුකක්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජ. වි. පෙ. කන්නෙ පාන් දෙන්නෙ ටෝක්...
    කොහොම වුනත් උන්ට කෙලවුනේ එක එකාට මඩ ගහන්න උන්ගෙ කාලය යොදවපු නිසා...
    කාලයක් වීරවංශට මඩ ගැහුව උන්ගෙ පත්තරයි මීටිනුයි ඔක්කොගෙන්ම ජනතාව පාක්ෂිකයො ගැන බැලුවෙ නෑ... ඊට පස්සෙ සෝමවංශටත් එපාම වුනා මෙයාලගෙ අසූචි වැඩ. නන්දන ගුණතිලක ඒත් එහෙමයි.. පෙරටුගාමී ඔක්කොමල මෙයාලගෙ ඉඳපු වැඩ්ඩො තමයි... ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො කැම්පස් කොල්ලො කෙල්ලො මරලදාන ගානට රට ගෙනල්ල හැංගිලා කැම්පස් රිංගල ගත්ත උපාධි ගැන තමයි ඔය දැන් ලොකුවට පාරම් බාන්නෙ... ටිකඛරි අහගෙන ඉන්න පුලුවන් කතාවක් කලොත් ලාල් කාන්ත ලොක්ක විතරයි. අනිත් එවුන් කට ඇරියොත් අපි මී හරයක් උන් තමයි බුද්ධිමත්තු... අර බිමල් ලොක්කගෙ පොර ටෝක් කොහොමෙයි... අසූචි ගඳේ බෑ පළාතම... දැන් අර නිරෝශන් අල්ලගෙන දඟලනව.. හඳුන්නෙත්තිට ඇප නැතිවීමේ කෝපය පිරිමහන්න.... රනිල් බැංකුව කෑවලු රාජපක්ෂ රට කෑවලි... අම්මේ කුක්කු පැටවු.. 88, 89 කාලෙ ලංගම බස් කීයක්, ට්‍රාන්ස්ෆෝමර් කීයක්, රාජ්‍ය ආයතන කීයක් කෑවද කියල මතක නෑ... ඕ... සොරි සොරි කෑවෙ නෑ ගිණි තිබ්බ... ගිණි තිබ්බ. ඒ පව තමයි දැන් ගෙවන්නෙ...$ දෙක තුනකට ධනපති පංතියෙ අධෝ මුඛය සෝදන්න වෙලා තියෙන්නෙ සමාජවාදෙට....
     
    • Like
    Reactions: dath kimbula

    හරියට හරි :yes::yes::yes: