ජවිපෙ කටින් බතල!!!
> . ජවිපෙ නලින් හේවගේ සහෝදරයට ඩිග්රි තුනක්ලු. ඒත් එයා යන්නෙ බස් එකේලු. පාන්දර හතරට ගිහින් බස් එකේ බැහැල පාප්ප බාල්දි උස්සන් පෝස්ටර් ගහනවලු.
>. බීලය කියල සැක කරන්න පුලුවන් විජිත හේරත් එදා තිබුන සුඛෝපභෝගීම කැබ් රථයකින් ගිහින් ලයිට් කණු පෙරලල හිරේ නොගිහින් බේරෙනවා.
>. අනුර කුමාර බිස්නස් ක්ලාස් එකේ අයර්ලන්තෙ යනවා.
---------------------------------------------------------------------------
මේ කුහක කමට අහන්නෙ ඇත්තට එතන මොකුත් අවුලක් නැද්ද. පක්ෂය ඇතුලෙම සම්පත් බෙදී යාමේ සහ සුදුසුකමට තැන දීමේ අවුලක් තියෙනව වගේ නේද

Last edited: