ජවිපෙ කඩා වැටෙන දේශපාලනයෙන් ගොඩ එන්නට වැ&#3497

Oct 27, 2010
1,996
200
0
Colombo 7
ජවිපෙ කඩා වැටෙන දේශපාලනයෙන් ගොඩ එන්නට වැ&#3497

ජවිපෙ කඩා වැටෙන දේශපාලනයෙන් ගොඩ එන්නට වැඩකරන ජනතාව බිල්ලට දෙන්න හදනවා – විමල්
wimal-with-book.gif

ජනතා විමුක්ති පෙරමුණ කඩා වැටෙන සිය දේශපාලන ගමනින් ගොඩ එන්නට පසුගිය දිනවල ශිෂ්‍ය ව්‍යාපාරය ඈඳා ගන්නට උත්සාහ කර එය බැරි වූ තැන අද වැඩ කරන ජනතාවට බොරු ප‍්‍රකාශ කර ඔවුන්ගේ ජීවිත බිලලක් හරහා තම දේශපාලන අපේක්‍ෂා මුදුන් පත් කරගන්නට වෙර දරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද පස්වරුවේ කොළඹ බැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

‘‘මේ කුමන්ත‍්‍රණය සඳහා අවශ්‍ය සහායත් පොලීසිය උපරිම අයුරින් ලබාදීලා. සාමාන්‍ය උද්ඝෝෂණයක ජීව උණ්ඩ භාවිතා කිරීම වැරදියි. ජාතික නිදහස් පෙරමුණ හැටියට අපි මේ පොලිස් පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ වගේම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ ගැන පුළුල් පරීක්‍ෂණයක් කොට තරාතිරම නොබලා පොලීසියට දඬුවම් දෙන ලෙස.

වෙළඳ කලාපයේ 90%ක් ඡන්දය දුන්නේ සන්ධාන රජයට. කලාපයේ සේවකයන්ගෙන් අප ඉල්ලන්නේ ඔබව බිල්ලට දෙන්න හදන අයගෙන් ප‍්‍රවේශම් වෙන ලෙසයි. වෘත්තීය සමිති වලට කන්දෙන, සේවක ගැටළු වලට විසඳුම් දෙන රජයක් අද තිබෙන්නේ.

අද මේ බටහිර තානාපති කාර්යාල වලට අවශ්‍ය ප‍්‍රවෘත්ති නිර්මාණය කිරීමක් තමයි මේ වෙලා තියෙන්නේ.’’

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සති දෙකක නායකත්ව පුහුණූ වැඩසටහනට විරුද්ධ වෙන ජවිපෙ රජයක් අහම්බයෙන් හෝ බලයට පැමිණියහොත් ද්විතියීක අධ්‍යාපනය හමාර කරන ඕනෑම අයෙකුට වසර දෙකක යුධ පුහුණුවක් ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය පෙන්වමින් ඇමතිවරයා තව දුරටත් පැවසීය.

:yes::yes::yes::yes::yes:
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ‘‘මේ කුමන්ත‍්‍රණය සඳහා අවශ්‍ය සහායත් පොලීසිය උපරිම අයුරින් ලබාදීලා. සාමාන්‍ය උද්ඝෝෂණයක ජීව උණ්ඩ භාවිතා කිරීම වැරදියි.

    අම්මට හුඩු පොලීසියටත් දැන් අණ දෙන්නෙ ජෙප්පො ද ?? පට්ට සීන් එකක් නේ :lol::lol:
    වහාම පරීක්ෂණයක් තියන්න ඕන. මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ඕයි :rofl::rofl:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    අම්මට හුඩු පොලීසියටත් දැන් අණ දෙන්නෙ ජෙප්පො ද ?? පට්ට සීන් එකක් නේ :lol::lol:
    වහාම පරීක්ෂණයක් තියන්න ඕන. මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ඕයි :rofl::rofl:

    එහෙම එකක් කියලා නැහැ මෙතන. ජීව උණ්ඩ බාවිත කරපු එක වැරදියි කියලා තියෙන්නේ. එක නිසා කුමන්ත්‍රණකරුවන්ට මේකෙන් වාසියක් ගන්න පුළුවන් පොලිසියට තව ටිකක් ඉවසන්න තිබ්බා ජීව උණ්ඩ බාවිත කරන්න කලින්.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එහෙම එකක් කියලා නැහැ මෙතන. ජීව උණ්ඩ බාවිත කරපු එක වැරදියි කියලා තියෙන්නේ. එක නිසා කුමන්ත්‍රණකරුවන්ට මේකෙන් වාසියක් ගන්න පුළුවන් පොලිසියට තව ටිකක් ඉවසන්න තිබ්බා ජීව උණ්ඩ බාවිත කරන්න කලින්.

    එහෙනම් ඕයි
    මේ කුමන්ත‍්‍රණය සඳහා අවශ්‍ය සහායත් පොලීසිය උපරිම අයුරින් ලබාදීලා.

    කියල කිව්වෙ මමද ??
    ප්‍රව්‍රෘත්ති වලටත් කියනව මම අහගෙන
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සිංහල තේරෙන්නේ නැද්ද

    උඹ දෙරණෙ නිව්ස් ඇහුවෙ නැද්ද ? ඒකෙදි මූ කිව්ව මේක ජේවීපී එකෙන් සැලසුම් කරල කරපු දෙයක් ඒකට පොලීසියත් සහයෝගය දීලා කියල..:baffled::baffled: උඹ තමයි සිංහල දන්නෙ නැත්තෙ. :growl:
     
    Last edited:
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    උඹ දෙරණෙ නිව්ස් ඇහුවෙ නැද්ද ? ඒකෙදි මූ කිව්ව මේක ජේවීපී එකෙන් සැලසුම් කරල කරපු දෙයක් ඒකට පොලීසියත් සහයෝගය දීලා කියල..:baffled::baffled: උඹ තමයි සිංහල දන්නෙ නැත්තෙ. :growl:

    පොලිසියෙන් වෙඩි තිබ්බ එක පොඩ්ඩක් නරකයි එක නිසා එහෙම කිව්වේ.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ethakota jvp 1k un da wedi thiyanna kiyala thiyenne :O. policiye unta hena 7m gahanna epai . maha rajata wedi thiyanna kiwwa nan jeppo mun ekath karanawa ne... :P :P , thani ahata adenawa dan nan . :P :P hiks. ubath 1i ubalage aanduwath 1i . niyama joker la set 1 .
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පොලිසියෙන් වෙඩි තිබ්බ එක පොඩ්ඩක් නරකයි එක නිසා එහෙම කිව්වේ.

    පොඩ්ඩක් නරකයි :lol::lol::lol: පොඩ්ඩද යකෝ නරක ?? :oo:

    නෙද්දකින් මූසලයා තොගේ පු*ට වෙඩි තියන්න ඕන මේ කියපු කතාවට
    :rofl:
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    අනේ පව්.ජේප්පෝනෙ බලන් ගිහාම පොලීසිය ලව්ව වෙඩි තියවල තියෙන්නේ.:rofl::rofl::rofl:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ethakota jvp 1k un da wedi thiyanna kiyala thiyenne :O. policiye unta hena 7m gahanna epai . maha rajata wedi thiyanna kiwwa nan jeppo mun ekath karanawa ne... :P :P , thani ahata adenawa dan nan . :P :P hiks. ubath 1i ubalage aanduwath 1i . niyama joker la set 1 .

    jvp un loku kalabalayak karala policiyata darunu widiyata gahapu nisa policiye iwasime simawa panala wedi thibbe. wedi thiyanna tharan wade darunu kare jeppo.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    පොඩ්ඩක් නරකයි :lol::lol::lol: පොඩ්ඩද යකෝ නරක ?? :oo:

    නෙද්දකින් මූසලයා තොගේ පු*ට වෙඩි තියන්න ඕන මේ කියපු කතාවට
    :rofl:

    පොඩ්ඩක් කිව්වේ තව පොඩ්ඩක් ඉවසන්න තිබ්බා පොලිසියට.
    මොකද ජෙප්පොන්ට ඕන වෙලා තිබ්බේ පොලිසිය ලවා වෙඩි තියා ගන්න විදියට වැඩේ කර ගන්න එතකොට එකෙන් ආණ්ඩුවට අපකීර්තියක් ඇති කරන්න පුළුවන්.
    එක නිසා පොලිසියට දරුණු විදියට ගැහුවා. අන්තිමට පොලිසියත් ආරක්ෂාවට වෙඩි තියලා තත්වේ පාලනය කරා.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පොඩ්ඩක් කිව්වේ තව පොඩ්ඩක් ඉවසන්න තිබ්බා පොලිසියට.
    මොකද ජෙප්පොන්ට ඕන වෙලා තිබ්බේ පොලිසිය ලවා වෙඩි තියා ගන්න විදියට වැඩේ කර ගන්න එතකොට එකෙන් ආණ්ඩුවට අපකීර්තියක් ඇති කරන්න පුළුවන්.
    එක නිසා පොලිසියට දරුණු විදියට ගැහුවා. අන්තිමට පොලිසියත් ආරක්ෂාවට වෙඩි තියලා තත්වේ පාලනය කරා.

    ඔව් ඔව්. දැන්ම පොලීසියට විරුද්ධව පරීක්ෂණයක් කරන්න ඕන. එතකොට පුලුවන් පොලීසියට ගහන්න අණ දුන්නෙ කවුද කියල කාටත් දැනගන්න.
    :oo::oo:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7

    ඔව් ඔව්. දැන්ම පොලීසියට විරුද්ධව පරීක්ෂණයක් කරන්න ඕන. එතකොට පුලුවන් පොලීසියට ගහන්න අණ දුන්නෙ කවුද කියල කාටත් දැනගන්න.
    :oo::oo:

    :yes: මේ ප්‍රකෝපකාරී ක්‍රියාවට සම්බන්ධ හැමෝටම දඩුවම් දෙන්න ඕන ආණ්ඩුවත් එක්ක හොරුන්ට කුමන්ත්‍රණකාරයින්ට සෙල්ලන් බැහැ
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    jvp un loku kalabalayak karala policiyata darunu widiyata gahapu nisa policiye iwasime simawa panala wedi thibbe. wedi thiyanna tharan wade darunu kare jeppo.

    කිතුලට ගිහ එකාටත් කියන්ඩ කතාවක් තියනවලු වගේ තමා ඕව.ඕව දැන් උඹල වගේඋගුඩුවෝ පිළිගත්තට මිනිස්සු පිළිගන්නේ නෑ.:lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :yes: මේ ප්‍රකෝපකාරී ක්‍රියාවට සම්බන්ධ හැමෝටම දඩුවම් දෙන්න ඕන ආණ්ඩුවත් එක්ක හොරුන්ට කුමන්ත්‍රණකාරයින්ට සෙල්ලන් බැහැ

    ඔව් ඉතින් රටේම ඉන්න හොරු කුමන්ත්‍රණකාරයො ඔක්කොම ආණ්ඩුව ඇතුලෙ නේ. සෙල්ලන් කරන්න පිටින් ගේන්න වෙයි.
    :dull::dull::dull:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    :yes: මේ ප්‍රකෝපකාරී ක්‍රියාවට සම්බන්ධ හැමෝටම දඩුවම් දෙන්න ඕන ආණ්ඩුවත් එක්ක හොරුන්ට කුමන්ත්‍රණකාරයින්ට සෙල්ලන් බැහැ

    ow...ow...anduwat ekka හොරුන්ට කුමන්ත්‍රණකාරයින්ට sellam ba thamail. mokada okkoma dan anduwene....:lol::lol::lol::lol::lol:.Check this. Oyata wada me ayata etta tathwe therenawa.