hama deyakma machan...
ඔව්...! ඇත්ත, නමුත් මාර්කට් කරන දේ වෙන්නේ නැති එක හඳුනගන්න තරම් මිනිස්සුන්ට මොලයක් නැද්ද? අඩුම ගානේ මිනිස්සුන්ට දැනී නොදැනී හරි ඔය පොරොන්දු වලින් දෙයක් වෙනවා නම් ගැටලුවක් නැහැ, උදා විදියට lifeboy මේ දවස් වල යන ඇඩ් එක, soft and strong , අපිට ඕක කියන තරම් හමට සුදුසුද, එහෙම නැත්නුම් විශබීජ නසනවද කියන්න දන්නේ නැහැ, හැබයි හානියක් නැ, නිකන් දැනී නොදැනී වගේ, ඒත් මේ අමු දවාලේ ගහන පට්ට අසම්මත් කෙබර වලට මින්ස්සු කොච්චර අහුවෙනවද, ඒ තරම් මෝඩද බන් ලංකාවේ මිනිස්සු, ලංකාවේ මින්ස්සු අහුවෙන්නේ බන් හෙන බෝලඳ, සාම්ප්‍රදායික මාර්කට් පාරකටෙනේ, කිසි ලස්සනක්, ගතියක නැ නේ. මේ ත්‍රේඩ් එක දාල ගන්න අතල් එක බලපන්කො, මේක අර රෙදි කඩයක් ගාව ලස්සන කෙල්ල්ක්ට කොටට ගවුමක් අන්දලා දෙන සරල මාර්කටින් පාරට සමාන පොඩි දේශපාලන ත්‍රීල් එකක්, අවුලක් නැ බන් මමත් ඔය ගොඩේ ඉන්නේ, ලංකාවේ මින්ස්සුන්ට විනෝද වෙන්න තියන දේවල හරි අඩුයි නේ,





