මහින්ද මොකටද ජාතික ආණ්ඩු හදනවා කියල කියපු එකාගේ පක්සෙන් චන්දෙ ඉල්ලන්න ගියේ?
එහෙම බැලුවොත් කෙනෙක්ට කියන්න පුළුවන් මහින්දත් ජාතික ආණ්ඩු හදන්න දායක උනාය ඒ නිසා රට බෙදන්න දායක උනාය කියල
ජෙප්පන් බලන් හිටියේ මහින්ද 2015 දි ඡන්දය ඉල්ලුවේ නැත්තම් එතනින් හැලෙන නිදහස් පක්ෂ ඡන්ද ටික ජවිපෙට වැටෙයි කියලා නේද? ඒකට කෙළ හල හල හිටියේ...අන්තිමට ඒක එහෙම වුණේ නැ.......ඒ තරහා තමයි ජෙප්පන්ට තියෙන්නේ....
මහින්ද මොකටද බං එක එකාගේ පක්ෂ වලින් ඡන්දය ඉල්ලන්නේ? මහින්ද ඉල්ලන්න ඕන උගේ උ ඒචචර කල් ඡන්දය ඉලලපු එච්චර කල් රට පාලනය කරපු පක්ෂයෙන් නේ

