ජවිපෙ කරන බොරුව

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජ.වි.පෙ ජනාධිපති අපේක්ෂක කම නාගානන්දට දෙයි කියලද හිතාගන ඉඳියේ

    අපි බලමු ජවිපෙද අනික් විකල්පෙද වැඩියෙන් චන්ද ගන්නේ කියල :yes:

    නාගනන්දගේ ව්‍යවස්ථාව ගෙන්න බැ කියන්නේ රටට තම තවත් කෙලවෙන්නේ.
    උබට එක නම් ඕනි බලන් ඉදපන්.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    how many threads you have posted about JVP in past? is it increasing now? if its increasing that means JVP is getting more attention. JVP didn't even get chance to participate in political discussions on live TV in past. but now they want JVP on their show, why? Media is a junction for stealing others attention. if anyone is famous or notorious media wants him/her in their show. IRAJ is the man who using these rules other than anyone else in this country. for what? for money. Good night :cool:

    I just want to open eyes of the people.
    if anyone watch that video has a brain, they will understand what a useless thing jvp doing.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,571
    113
    Where the attention goes, energy flows, that's the rule. keep posting about JVP. Doesn't matter its negative or positive. attention is always energy :cool:

    Such an illogical theory tht u folks follow ,de build up hype has to end with a positive outcome but unfortunately since Vimal left jvp all de build up energy has ended on a negative note
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    දැන් තියෙන බලතලත් තියෙන්නේ මයිත්‍රී ඉන්නකම් විතරයි. ඊලග කෙනත ඊටත් අඩුයි.
    ඕක ගැන නාගනන්දත් කියනවා.

    Ehenam elaga janadipathi path unata passe. Anduwe nayakaya kawda? Widhayakaye nayakaya kawdaa? Raajja nayakaya kawda? Senadi nayakaya kawda? Cabinet mandale nayakaya kawda? Agamathiwa path karanne kawda? Forces wala commandersla path karana nayakaya kawda?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Ehenam elaga janadipathi path unata passe. Anduwe nayakaya kawda? Widhayakaye nayakaya kawdaa? Raajja nayakaya kawda? Senadi nayakaya kawda? Cabinet mandale nayakaya kawda? Agamathiwa path karanne kawda? Forces wala commandersla path karana nayakaya kawda?

    උඹ ඔය කියපු ඔක්කොම ටික ජනාධිපතිට තමයි.

    එඩිට් : රාජ්‍ය නායකයා සේනාධි නායකයා ජනාධිපති තමයි. හැබැයි ඇමතිවරු තෝරන්නේ එයා නෙමෙයි. අගමැති. පත්වීම විතරයි එයා දෙන්නේ. 19 කියන්නේ 20ට යනකන් හදාගත්ත පාරක්. පාරේ ඉන්න බෑ. එක්කෝ 20 ට යන්න ඕන , නැත්නම් 18 ට යන්න ඕන.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    උඹ ඔය කියපු ඔක්කොම ටික ජනාධිපතිට තමයි.
    Ehenam vijitha kiyapu ewa waradine. Oya balayai. Parlimenthuwe 113(120k-130k wage) apu gaman janadipathige balaye aduwak na.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    උඹ ඔය කියපු ඔක්කොම ටික ජනාධිපතිට තමයි.

    එඩිට් : රාජ්‍ය නායකයා සේනාධි නායකයා ජනාධිපති තමයි. හැබැයි ඇමතිවරු තෝරන්නේ එයා නෙමෙයි. අගමැති. පත්වීම විතරයි එයා දෙන්නේ. 19 කියන්නේ 20ට යනකන් හදාගත්ත පාරක්. පාරේ ඉන්න බෑ. එක්කෝ 20 ට යන්න ඕන , නැත්නම් 18 ට යන්න ඕන.

    Amathiwaru thoranne denna ekathuwela.
    Eka pakshekin janadipathi agamathi path unoth, agamathi janadipathige eheiyek wenawa. Ethakota janadipathi thama. Uba oya kiyanne my3 ranil denna hithe mawagena.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඇත්තම කතාව ජනාධිපති වෙන්න පුළුවන් ප්‍රධාන අපේක්ෂකයෙකුට විතරයි. මේ රටේ විදිහට අනිත් කාටවත් බැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ගෙදර කියන ඇමරිකාවෙන් බැහැ. හැබයි ලංකාවේ පාර්ලිමේන්තු යන්න පුලුවන්. හොදම විකල්පයක් උනෝත් අනිත් අයගේ සහයෝගය අරං පනත් සම්මත කරන්න පුළුවන්. ටික කිලෙකින් හරියට කලොත් ආන්ඩු බලය අල්ලන්න පුළුවන්. ඒක හින්දා ජනාධිපති වර්නයක විතරක් ඉල්ලන විකල්පයකිනුත් ත්‍රීවිල් පක්ෂයකට වඩා යන්තන් උඩින් ඉන්න පක්ෂයකිනුත් ජනාධිපති වර්නය ට වැඩක් නැහැ. හෑබයි ඉතින් එයාලට නම් වැඩක් ඇත.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාගනන්දගේ ව්‍යවස්ථාව ගෙන්න බැ කියන්නේ රටට තම තවත් කෙලවෙන්නේ.
    උබට එක නම් ඕනි බලන් ඉදපන්.
    නාගානන්ද ආවේ නැත්තන් හෙට ලංකාව මුහුදට ගිලාබහිනව වගේ නෙ උඹ කතාකරන්නෙ.

    එක රැයින් මැජික් කරන්න බෑ මේ පාර ඉල්ලලා ඊළඟ පාර්ලිමේන්තුවටත් ඉල්ලල ටික කාලයක් දේශපාලනේ කරාම හරි අඩුම මන්ත්‍රී ධුර හතර පහක්වත් ගන්න පුළුවන් නං වැඩක් කරන්න පුළුවන්. පේනවනේ බදුර්දීන් මන්ත්‍රීල පහක් තියන් දෙන ගේම.

    නැතුව මැජික්කාරය වගේ එකපාර ඇවිත් ජනාධිපති වෙලා ව්‍යවස්ථාව කණපිට හරවල සුපර්මෑන් වෙන්න හැදුවට බෑ. ඔහොම ලොකු බලාපොරොත්තු තියාගෙන ආවම වෙන්නේ එකපාරින් පැරදුනාම හුලං බහිනවා ආය හොයාගන්නවත් නෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    නාගානන්ද ආවේ නැත්තන් හෙට ලංකාව මුහුදට ගිලාබහිනව වගේ නෙ උඹ කතාකරන්නෙ.

    එක රැයින් මැජික් කරන්න බෑ මේ පාර ඉල්ලලා ඊළඟ පාර්ලිමේන්තුවටත් ඉල්ලල ටික කාලයක් දේශපාලනේ කරාම හරි අඩුම මන්ත්‍රී ධුර හතර පහක්වත් ගන්න පුළුවන් නං වැඩක් කරන්න පුළුවන්. පේනවනේ බදුර්දීන් මන්ත්‍රීල පහක් තියන් දෙන ගේම.

    නැතුව මැජික්කාරය වගේ එකපාර ඇවිත් ජනාධිපති වෙලා ව්‍යවස්ථාව කණපිට හරවල සුපර්මෑන් වෙන්න හැදුවට බෑ. ඔහොම ලොකු බලාපොරොත්තු තියාගෙන ආවම වෙන්නේ එකපාරින් පැරදුනාම හුලං බහිනවා ආය හොයාගන්නවත් නෑ.
    another slave ☝️
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇත්තම කතාව ජනාධිපති වෙන්න පුළුවන් ප්‍රධාන අපේක්ෂකයෙකුට විතරයි. මේ රටේ විදිහට අනිත් කාටවත් බැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ගෙදර කියන ඇමරිකාවෙන් බැහැ. හැබයි ලංකාවේ පාර්ලිමේන්තු යන්න පුලුවන්. හොදම විකල්පයක් උනෝත් අනිත් අයගේ සහයෝගය අරං පනත් සම්මත කරන්න පුළුවන්. ටික කිලෙකින් හරියට කලොත් ආන්ඩු බලය අල්ලන්න පුළුවන්. ඒක හින්දා ජනාධිපති වර්නයක විතරක් ඉල්ලන විකල්පයකිනුත් ත්‍රීවිල් පක්ෂයකට වඩා යන්තන් උඩින් ඉන්න පක්ෂයකිනුත් ජනාධිපති වර්නය ට වැඩක් නැහැ. හෑබයි ඉතින් එයාලට නම් වැඩක් ඇත.

    මම නම් හිතන්නේ ජනාදිපති වෙන්න විකල්පයකට යම්කිසි හෝ චාන්ස් එකක් තියෙනවා.
    ආණ්ඩු පිහිටවන්න තමා අමාරුම.
    රනිල් ගේ ආණ්ඩුවයි මහින්දගේ ආණ්ඩුවයි ගෙනිච්චේත් අනිත් පක්ෂ එක්ක ඩිල් දාල, සමහරක් ඇමතිදුර දීල වෙන පක්ෂ වලින් අරන්, සමහරකට කොටි ගණන් සල්ලි දීල එහෙම.
    එතකොට උන් බලන්නේ රට කරන්න නෙවේ. ඊලග පාර බලේට එන්න සල්ලි ටික එකතු කරගන්න.
    ජවිපෙට ඒ ටිකම තමා කරන්න වෙන්නේ. එහෙම නම් උන්ගෙන් වැඩකුත් නැ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    JVP අය UNP ට කියනවා ඒගොල්ලෝ එක්ක එකතු වෙන්නලු....
    විකල්පේ JVP ට කියනවා ඒගොල්ලෝ එකක් එකතුවෙන්නලු....
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාගානන්ද ආවේ නැත්තන් හෙට ලංකාව මුහුදට ගිලාබහිනව වගේ නෙ උඹ කතාකරන්නෙ.

    එක රැයින් මැජික් කරන්න බෑ මේ පාර ඉල්ලලා ඊළඟ පාර්ලිමේන්තුවටත් ඉල්ලල ටික කාලයක් දේශපාලනේ කරාම හරි අඩුම මන්ත්‍රී ධුර හතර පහක්වත් ගන්න පුළුවන් නං වැඩක් කරන්න පුළුවන්. පේනවනේ බදුර්දීන් මන්ත්‍රීල පහක් තියන් දෙන ගේම.

    නැතුව මැජික්කාරය වගේ එකපාර ඇවිත් ජනාධිපති වෙලා ව්‍යවස්ථාව කණපිට හරවල සුපර්මෑන් වෙන්න හැදුවට බෑ. ඔහොම ලොකු බලාපොරොත්තු තියාගෙන ආවම වෙන්නේ එකපාරින් පැරදුනාම හුලං බහිනවා ආය හොයාගන්නවත් නෑ.

    එක තමා නගානන්ද කියන්නේ මේක තමා අවසාන අවස්ථාව කියල. මේකෙන් පස්සේ රට ගොඩ ගන්න බැරි තැනකට යන්නත් පුළුවන්, උව අල්ල හිරේ දාන්න හෝ මරල දාන්නත් පුලවන්, නැත්තම් උ උගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නත් පුළුවන්.
    හොදක් කරන්න ගියාම දෙන්නේ නැත්තම්, කොච්ච්චර දැගලුවත් වැඩක් න නේ.

    මන්ත්‍රී දුර අරන් දුෂණයට විරුද්දව යන්නන බැ. දුෂිත දෙසපලුවොන්ට ඇරෙන්න දැන් තියන ක්‍රමයේ හොද මිනිහෙකුට පැවැත්මක් නැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නාගානන්ද ආවේ නැත්තන් හෙට ලංකාව මුහුදට ගිලාබහිනව වගේ නෙ උඹ කතාකරන්නෙ.

    එක රැයින් මැජික් කරන්න බෑ මේ පාර ඉල්ලලා ඊළඟ පාර්ලිමේන්තුවටත් ඉල්ලල ටික කාලයක් දේශපාලනේ කරාම හරි අඩුම මන්ත්‍රී ධුර හතර පහක්වත් ගන්න පුළුවන් නං වැඩක් කරන්න පුළුවන්. පේනවනේ බදුර්දීන් මන්ත්‍රීල පහක් තියන් දෙන ගේම.

    නැතුව මැජික්කාරය වගේ එකපාර ඇවිත් ජනාධිපති වෙලා ව්‍යවස්ථාව කණපිට හරවල සුපර්මෑන් වෙන්න හැදුවට බෑ. ඔහොම ලොකු බලාපොරොත්තු තියාගෙන ආවම වෙන්නේ එකපාරින් පැරදුනාම හුලං බහිනවා ආය හොයාගන්නවත් නෑ.

    දැන් එතකොට ගෝඨ එන්නෙ මන්ත්‍රීදූර දරල වැඩ පෙන්නල වෙන්න ඇති
    දැන් තේරෙනවද ඇයි අනුර කුමාරට ඡන්දෙ දෙන්න කියන්නෙ කියල ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    දැන් එතකොට ගෝඨ එන්නෙ මන්ත්‍රීදූර දරල වැඩ පෙන්නල වෙන්න ඇති
    දැන් තේරෙනවද ඇයි අනුර කුමාරට ඡන්දෙ දෙන්න කියන්නෙ කියල ?

    මන්ත්‍රී දූර දරල කලාට වැඩිය දෙයක් කරේ නැද්ද කියපන් ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ammoo eka :rofl:

    කිසිම දෙයක් තේරෙන්නේ නැතුව...අම්බෝ ඒක...අම්බෝ මේක ගාන...උඹල වගේ උන්ට කියන්නේ මෝඩ රැහයියෝ කියලා...:baffled: නාථ වගේමයි උගේ ගෝලයොත්...