You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
වැව් දාහෙ සීන් එක දන්නෑ
එක වැවක් හරි හැදුවනෙ
ගෝඨ එක වැවක්වත් හදල තියෙනවද ?
හරි ඉතින් දෙන්න එපා..
විජිත හේරත් මාධ්‍ය සාකච්චාවක් තියල කියනවා ජනදිපතිට බලයක් නැ ලු. අමාත්‍යංශයක්වත් දරන්න බැ ලු. එක ඇත්ත.
පොර කියනවා අනුරව පත් කරන්න ලු.
හැබැයි මහමැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු බලය ආවම උන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවලු.
මොන විහිලුවක්ද. ජනදිපතිපරණය කෙසේ වෙතත් ජවිපෙට පාර්ලිමේන්තු මැතිවරණ දිනන්න පුලුවන්ද.
මෙයාල කරන්නේ විකල්ප චන්ද කඩන එක විතරයි.
උන්ට අනුව වෙන විකල්ප නැ. උන් ලු විකල්පේ. නමක්වත් කියන්නේ නැ මිනිස්සු දැනගැනී කියල.
ගොට රට හදනකන් බලන් ඉන්න සෙට් එකටත් කියන්න තියෙන්න ගොට ආවට මොකුත් කරන්න බැ. මහින්දටයි වටේ ඉන්න හොරුන්ටයි ඕනි විදියට තමා වැඩ වෙන්නේ.
දැන් ඉන්න කට්ටිය ගැන නම් කතා කරලාත් වැඩක් නැ නේ.
6.45 ඉදන් බලන්න.
226 එපා