ජ.වි.පෙ ජනාධිපති අපේක්ෂක කම නාගානන්දට දෙයි කියලද හිතාගන ඉඳියේ
අපි බලමු ජවිපෙද අනික් විකල්පෙද වැඩියෙන් චන්ද ගන්නේ කියල![]()
නාගනන්දගේ ව්‍යවස්ථාව ගෙන්න බැ කියන්නේ රටට තම තවත් කෙලවෙන්නේ.
උබට එක නම් ඕනි බලන් ඉදපන්.
ජ.වි.පෙ ජනාධිපති අපේක්ෂක කම නාගානන්දට දෙයි කියලද හිතාගන ඉඳියේ
අපි බලමු ජවිපෙද අනික් විකල්පෙද වැඩියෙන් චන්ද ගන්නේ කියල![]()
how many threads you have posted about JVP in past? is it increasing now? if its increasing that means JVP is getting more attention. JVP didn't even get chance to participate in political discussions on live TV in past. but now they want JVP on their show, why? Media is a junction for stealing others attention. if anyone is famous or notorious media wants him/her in their show. IRAJ is the man who using these rules other than anyone else in this country. for what? for money. Good night![]()
Where the attention goes, energy flows, that's the rule. keep posting about JVP. Doesn't matter its negative or positive. attention is always energy![]()
දැන් තියෙන බලතලත් තියෙන්නේ මයිත්‍රී ඉන්නකම් විතරයි. ඊලග කෙනත ඊටත් අඩුයි.
ඕක ගැන නාගනන්දත් කියනවා.
Ehenam elaga janadipathi path unata passe. Anduwe nayakaya kawda? Widhayakaye nayakaya kawdaa? Raajja nayakaya kawda? Senadi nayakaya kawda? Cabinet mandale nayakaya kawda? Agamathiwa path karanne kawda? Forces wala commandersla path karana nayakaya kawda?
Ehenam vijitha kiyapu ewa waradine. Oya balayai. Parlimenthuwe 113(120k-130k wage) apu gaman janadipathige balaye aduwak na.උඹ ඔය කියපු ඔක්කොම ටික ජනාධිපතිට තමයි.
උඹ ඔය කියපු ඔක්කොම ටික ජනාධිපතිට තමයි.
එඩිට් : රාජ්‍ය නායකයා සේනාධි නායකයා ජනාධිපති තමයි. හැබැයි ඇමතිවරු තෝරන්නේ එයා නෙමෙයි. අගමැති. පත්වීම විතරයි එයා දෙන්නේ. 19 කියන්නේ 20ට යනකන් හදාගත්ත පාරක්. පාරේ ඉන්න බෑ. එක්කෝ 20 ට යන්න ඕන , නැත්නම් 18 ට යන්න ඕන.
නාගානන්ද ආවේ නැත්තන් හෙට ලංකාව මුහුදට ගිලාබහිනව වගේ නෙ උඹ කතාකරන්නෙ.නාගනන්දගේ ව්‍යවස්ථාව ගෙන්න බැ කියන්නේ රටට තම තවත් කෙලවෙන්නේ.
උබට එක නම් ඕනි බලන් ඉදපන්.
another slaveනාගානන්ද ආවේ නැත්තන් හෙට ලංකාව මුහුදට ගිලාබහිනව වගේ නෙ උඹ කතාකරන්නෙ.
එක රැයින් මැජික් කරන්න බෑ මේ පාර ඉල්ලලා ඊළඟ පාර්ලිමේන්තුවටත් ඉල්ලල ටික කාලයක් දේශපාලනේ කරාම හරි අඩුම මන්ත්‍රී ධුර හතර පහක්වත් ගන්න පුළුවන් නං වැඩක් කරන්න පුළුවන්. පේනවනේ බදුර්දීන් මන්ත්‍රීල පහක් තියන් දෙන ගේම.
නැතුව මැජික්කාරය වගේ එකපාර ඇවිත් ජනාධිපති වෙලා ව්‍යවස්ථාව කණපිට හරවල සුපර්මෑන් වෙන්න හැදුවට බෑ. ඔහොම ලොකු බලාපොරොත්තු තියාගෙන ආවම වෙන්නේ එකපාරින් පැරදුනාම හුලං බහිනවා ආය හොයාගන්නවත් නෑ.
ඇත්තම කතාව ජනාධිපති වෙන්න පුළුවන් ප්‍රධාන අපේක්ෂකයෙකුට විතරයි. මේ රටේ විදිහට අනිත් කාටවත් බැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ගෙදර කියන ඇමරිකාවෙන් බැහැ. හැබයි ලංකාවේ පාර්ලිමේන්තු යන්න පුලුවන්. හොදම විකල්පයක් උනෝත් අනිත් අයගේ සහයෝගය අරං පනත් සම්මත කරන්න පුළුවන්. ටික කිලෙකින් හරියට කලොත් ආන්ඩු බලය අල්ලන්න පුළුවන්. ඒක හින්දා ජනාධිපති වර්නයක විතරක් ඉල්ලන විකල්පයකිනුත් ත්‍රීවිල් පක්ෂයකට වඩා යන්තන් උඩින් ඉන්න පක්ෂයකිනුත් ජනාධිපති වර්නය ට වැඩක් නැහැ. හෑබයි ඉතින් එයාලට නම් වැඩක් ඇත.
නාගානන්ද ආවේ නැත්තන් හෙට ලංකාව මුහුදට ගිලාබහිනව වගේ නෙ උඹ කතාකරන්නෙ.
එක රැයින් මැජික් කරන්න බෑ මේ පාර ඉල්ලලා ඊළඟ පාර්ලිමේන්තුවටත් ඉල්ලල ටික කාලයක් දේශපාලනේ කරාම හරි අඩුම මන්ත්‍රී ධුර හතර පහක්වත් ගන්න පුළුවන් නං වැඩක් කරන්න පුළුවන්. පේනවනේ බදුර්දීන් මන්ත්‍රීල පහක් තියන් දෙන ගේම.
නැතුව මැජික්කාරය වගේ එකපාර ඇවිත් ජනාධිපති වෙලා ව්‍යවස්ථාව කණපිට හරවල සුපර්මෑන් වෙන්න හැදුවට බෑ. ඔහොම ලොකු බලාපොරොත්තු තියාගෙන ආවම වෙන්නේ එකපාරින් පැරදුනාම හුලං බහිනවා ආය හොයාගන්නවත් නෑ.
නාගානන්ද ආවේ නැත්තන් හෙට ලංකාව මුහුදට ගිලාබහිනව වගේ නෙ උඹ කතාකරන්නෙ.
එක රැයින් මැජික් කරන්න බෑ මේ පාර ඉල්ලලා ඊළඟ පාර්ලිමේන්තුවටත් ඉල්ලල ටික කාලයක් දේශපාලනේ කරාම හරි අඩුම මන්ත්‍රී ධුර හතර පහක්වත් ගන්න පුළුවන් නං වැඩක් කරන්න පුළුවන්. පේනවනේ බදුර්දීන් මන්ත්‍රීල පහක් තියන් දෙන ගේම.
නැතුව මැජික්කාරය වගේ එකපාර ඇවිත් ජනාධිපති වෙලා ව්‍යවස්ථාව කණපිට හරවල සුපර්මෑන් වෙන්න හැදුවට බෑ. ඔහොම ලොකු බලාපොරොත්තු තියාගෙන ආවම වෙන්නේ එකපාරින් පැරදුනාම හුලං බහිනවා ආය හොයාගන්නවත් නෑ.
දැන් එතකොට ගෝඨ එන්නෙ මන්ත්‍රීදූර දරල වැඩ පෙන්නල වෙන්න ඇති
දැන් තේරෙනවද ඇයි අනුර කුමාරට ඡන්දෙ දෙන්න කියන්නෙ කියල ?

දැන් එතකොට ගෝඨ එන්නෙ මන්ත්‍රීදූර දරල වැඩ පෙන්නල වෙන්න ඇති
දැන් තේරෙනවද ඇයි අනුර කුමාරට ඡන්දෙ දෙන්න කියන්නෙ කියල ?
Ammoo eka![]()
නාථ වගේමයි උගේ ගෝලයොත්...