ජවිපෙ කරන බොරුව

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං දැන් උඹමනෙ කිව්වෙ මන්ත්‍රීධූරයක්වත් ලබාගෙන වැඩක් කරල පෙන්නල තියෙන්න ඕනෙ කියල ? :P
    ගෝඨට විතරක් ඕන්නෑ අනික් අයට ඕනෙ සුදුසුකමක්ද ඒක :baffled:

    මම කිවේ නෑ එහෙම එකක් බලපන් ආය ගිහින් :yes: අනික් අයත් ඕක කියන හින්ද මමත් මේ කියන්නේ ඒක කියල හිතාන උඹ මැදට පැන්නේ සුටුස් ගාල :P

    ඒ මනුස්සයට ජනාධිපතිවරනෙකට ඉල්ලලා දිනන්න තරං සවිසක්තියක් නෑ පාර්ලිමේන්තුවට යන ඒක ඊට වඩා ලේසියි ඔය වගේ පොඩි චන්ද ගානක් තියෙන අළුත් අපේක්ෂකයෙක්ට. මුන් එකපාර හඳ අල්ලන්න ඇවිත් පැරදුනාම ආය හොයාගන්නවත් නැතිවෙන එකයි වෙන්නේ නැත්තන්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විජිත හේරත් මාධ්‍ය සාකච්චාවක් තියල කියනවා ජනදිපතිට බලයක් නැ ලු. අමාත්‍යංශයක්වත් දරන්න බැ ලු. එක ඇත්ත.
    පොර කියනවා අනුරව පත් කරන්න ලු.
    හැබැයි මහමැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු බලය ආවම උන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවලු.
    මොන විහිලුවක්ද. ජනදිපතිපරණය කෙසේ වෙතත් ජවිපෙට පාර්ලිමේන්තු මැතිවරණ දිනන්න පුලුවන්ද.

    මෙයාල කරන්නේ විකල්ප චන්ද කඩන එක විතරයි.
    උන්ට අනුව වෙන විකල්ප නැ. උන් ලු විකල්පේ. නමක්වත් කියන්නේ නැ මිනිස්සු දැනගැනී කියල.

    ගොට රට හදනකන් බලන් ඉන්න සෙට් එකටත් කියන්න තියෙන්න ගොට ආවට මොකුත් කරන්න බැ. මහින්දටයි වටේ ඉන්න හොරුන්ටයි ඕනි විදියට තමා වැඩ වෙන්නේ.

    දැන් ඉන්න කට්ටිය ගැන නම් කතා කරලාත් වැඩක් නැ නේ.




    6.45 ඉදන් බලන්න.

    226 එපා