ජවිපෙ කරන බොරුව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔතනින් එහාට ඉතින් මොන මගුලක්ද ....මගුලකට මලගේකට ගියාම ඒකත් සෙවයකනම්...මන්ත්‍රීලා සැහෙන ඉදිරියෙන්
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔතනින් එහාට ඉතින් මොන මගුලක්ද ..

    :lol:
    නාග ඉල්ලනකොට මන්ත්‍රීදූර දරල නැති නිසා දෙන්න බෑ
    අනුර ඉල්ලනකොට මන්ත්‍රී දූර දරල නිසා දෙන්න බෑ
    ගෝඨට මොකවත් ඕන්නෑ ගෝඨනෙ ඒ නිසා දෙනව :rofl:
    වහල් බාවයේ උපරිමය :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    අන්න මෛත්‍රී මහජන සාමය පවත්වගෙන යන්න ත්‍රිවිද හමුදාවට දෙන්න ගැසට් එකක් ගහලලු. නාමික ජනාදිපති කෙනෙක් හිටියනම් හෝ ජනාදිපති කෙනෙක් හිටියෙ නැත්නම්, මේ වගේ පොඩි දෙයක් වත් තනි මතේට කරන්න පුළුවන්ද? විධායක ජනාදිපති ධූරය අහෝසි කරලා අගමැති කෙනෙක් හිටියත් ඒ අගමැතිගෙ තනි කැමැත්තට මේ වගේ පොඩි දෙයක් වත් කරන්න බෑනේ. මන්ත්‍රීවරුන්ගෙ ලබ්බ කහ කහ අත උස්සනවද කිය කිය අගමැතිට වටේම යන්න වෙනවනෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol:
    නාග ඉල්ලනකොට මන්ත්‍රීදූර දරල නැති නිසා දෙන්න බෑ
    අනුර ඉල්ලනකොට මන්ත්‍රී දූර දරල නිසා දෙන්න බෑ
    ගෝඨට මොකවත් ඕන්නෑ ගෝඨනෙ ඒ නිසා දෙනව :rofl:
    වහල් බාවයේ උපරිමය :yes:

    මන්ත්‍රී දූර දරන එකයි...වැඩක් කරලා පෙන්නන එකයි අතර සැහෙන ලොකු පරතරයක් තියනවා නේද බන්...

    උවමනාවෙන් කෑලි හලනවනේ....

    "වහල් බාවයේ උපරිමය"' වගේ දේවල් ලියනවට වඩා උඹේ බුද්දිය මෝරලා නේ තියෙන්නේ

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මන්ත්‍රී දූර දරන එකයි...වැඩක් කරලා පෙන්නන එකයි අතර සැහෙන ලොකු පරතරයක් තියනවා නේද බන්...

    උවමනාවෙන් කෑලි හලනවනේ....

    "වහල් බාවයේ උපරිමය"' වගේ දේවල් ලියනවට වඩා උඹේ බුද්දිය මෝරලා නේ තියෙන්නේ

    කරල පෙන්නපු වැඩ දැක්ක
    මාධ්‍යවේදියො අතුරුදහන් වුනා
    ඇවන්ට් ගාඩ් කියල මොකක්ද රෙද්දක් අටෝගෙන හමුදාවෙ සල්ලි වංචා කලා
    කරපුව මතක නිසා තමා කියන්නෙ
    උඹල එක ඡන්දෙන් මැරිල ඉපදුනාට අපිට මතකයි ඒ කාලෙ රට තිබ්බ විදිහ දැන් ධාර්මික ටෝක් දුන්නට :angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කරල පෙන්නපු වැඩ දැක්ක
    මාධ්‍යවේදියො අතුරුදහන් වුනා
    ඇවන්ට් ගාඩ් කියල මොකක්ද රෙද්දක් අටෝගෙන හමුදාවෙ සල්ලි වංචා කලා
    කරපුව මතක නිසා තමා කියන්නෙ
    උඹල එක ඡන්දෙන් මැරිල ඉපදුනාට අපිට මතකයි ඒ කාලෙ රට තිබ්බ විදිහ දැන් ධාර්මික ටෝක් දුන්නට :angry:

    ඉතින් දැන් ඕව ඔප්පු කරලා ඌ හිරේද බන්....

    ඔහොම ඉඳින්.......බයියෙක් නෙමෙයි කියන්නේ...උඹලගේ ලොක්කෙක්.....

    68492459_2474334079256724_5396538588227698688_n.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් දැන් ඕව ඔප්පු කරලා ඌ හිරේද බන්....

    ඔහොම ඉඳින්.......බයියෙක් නෙමෙයි කියන්නේ...උඹලගේ ලොක්කෙක්.....

    68492459_2474334079256724_5396538588227698688_n.jpg

    කොහෙදං photoshop ඉගෙන ගත්තෙ ?
    ලස්සනට හදල තියෙනව :yes:
    edit එකක් කියල හොයන්නවත් බෑ ඇත්තමයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක තමා නගානන්ද කියන්නේ මේක තමා අවසාන අවස්ථාව කියල. මේකෙන් පස්සේ රට ගොඩ ගන්න බැරි තැනකට යන්නත් පුළුවන්, උව අල්ල හිරේ දාන්න හෝ මරල දාන්නත් පුලවන්, නැත්තම් උ උගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නත් පුළුවන්.
    හොදක් කරන්න ගියාම දෙන්නේ නැත්තම්, කොච්ච්චර දැගලුවත් වැඩක් න නේ.

    මන්ත්‍රී දුර අරන් දුෂණයට විරුද්දව යන්නන බැ. දුෂිත දෙසපලුවොන්ට ඇරෙන්න දැන් තියන ක්‍රමයේ හොද මිනිහෙකුට පැවැත්මක් නැ.
    ඔහොම එකපාර කොනකින් මතුවෙලා ආපු ගමන් මිනිස්සු චන්දෙ දෙන්නේ නැති බව තෙරුන් ගන්න ඕනේ ඉස්සෙල්ලම. පලවෙනිපාරම අනේ මට බෑ මම යනව ඔයාල මට චන්දෙ දුන්නේ නෑ නෙ කියන ජාතියේ කෙනෙක්නන් කොහොමත් ජනාධිපති වෙන්න සුදුසු නෑ ඔහොම ඉඳල ජනාධිපති උනාට පස්සේ එන බාධක වලට කොහොමද මුණ දෙන්නේ.

    ඉම්රාන් ඛාන් අච්චර පාකිස්තානේ ජනප්‍රිය මනුස්සයෙක් වෙලත් අවුරුදු විස්සක් ගියා අගමැති වෙන්න. ඒ වගේ ඉවසීමෙන් අල්ලගෙන ඉන්න ඕනේ. ඒ අතින් ජේවීපිය හොඳයි උන් තාම ගේම අතඇරලා නෑ නෙ කොච්චර පැරදුනත්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙදං photoshop ඉගෙන ගත්තෙ ?
    ලස්සනට හදල තියෙනව :yes:
    edit එකක් කියල හොයන්නවත් බෑ ඇත්තමයි

    නාථ ඉගැන්නුවේ :baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    :lol:
    නාග ඉල්ලනකොට මන්ත්‍රීදූර දරල නැති නිසා දෙන්න බෑ
    අනුර ඉල්ලනකොට මන්ත්‍රී දූර දරල නිසා දෙන්න බෑ
    ගෝඨට මොකවත් ඕන්නෑ ගෝඨනෙ ඒ නිසා දෙනව :rofl:
    වහල් බාවයේ උපරිමය :yes:

    Bai Logic :lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අන්න මෛත්‍රී මහජන සාමය පවත්වගෙන යන්න ත්‍රිවිද හමුදාවට දෙන්න ගැසට් එකක් ගහලලු. නාමික ජනාදිපති කෙනෙක් හිටියනම් හෝ ජනාදිපති කෙනෙක් හිටියෙ නැත්නම්, මේ වගේ පොඩි දෙයක් වත් තනි මතේට කරන්න පුළුවන්ද? විධායක ජනාදිපති ධූරය අහෝසි කරලා අගමැති කෙනෙක් හිටියත් ඒ අගමැතිගෙ තනි කැමැත්තට මේ වගේ පොඩි දෙයක් වත් කරන්න බෑනේ. මන්ත්‍රීවරුන්ගෙ ලබ්බ කහ කහ අත උස්සනවද කිය කිය අගමැතිට වටේම යන්න වෙනවනෙ.

    අනේ උගේ ගැසට්. ගහනවා විතරයි ඊටපස්සේ හොයාගන්නත් නැ.
    හදිසි නීතියට ගහපු ගැසට් එක නම් ක්‍රියාත්මක උනා.
    දැන් හැමෝම විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කරනවා කියනවා මිසක් ගේනවා කියන එකෙක් නැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැන් එතකොට ගෝඨ එන්නෙ මන්ත්‍රීදූර දරල වැඩ පෙන්නල වෙන්න ඇති
    දැන් තේරෙනවද ඇයි අනුර කුමාරට ඡන්දෙ දෙන්න කියන්නෙ කියල ?
    මන්ත්‍රීධුර දරන්නේ මොකටද බන් චන්ද ලක්ෂ හතළිහක් තියෙන පක්ෂයක් සපෝට් කරද්දී. :eek:

    මන්ත්‍රී වෙන්න කියන්නේ මේ ඔයා මන්ත්‍රී වෙලා ආවේ නැත්තන් අපි චන්දෙ දෙන්නේ නෑ ඔයාට අත්දැකීම් නෑ කියල එකකට නෙවේ, ලංකාවෙන්ම චන්ද ලක්ෂ පහක්වත් නැති මනුස්සයෙක්ට ප්‍රායෝගිකව පලවෙනි පියවර විදිහට ඒක තමා කරන්න පුළුවන් හොඳම දේ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    මම නම් හිතන්නේ ජනාදිපති වෙන්න විකල්පයකට යම්කිසි හෝ චාන්ස් එකක් තියෙනවා.
    ආණ්ඩු පිහිටවන්න තමා අමාරුම.
    රනිල් ගේ ආණ්ඩුවයි මහින්දගේ ආණ්ඩුවයි ගෙනිච්චේත් අනිත් පක්ෂ එක්ක ඩිල් දාල, සමහරක් ඇමතිදුර දීල වෙන පක්ෂ වලින් අරන්, සමහරකට කොටි ගණන් සල්ලි දීල එහෙම.
    එතකොට උන් බලන්නේ රට කරන්න නෙවේ. ඊලග පාර බලේට එන්න සල්ලි ටික එකතු කරගන්න.
    ජවිපෙට ඒ ටිකම තමා කරන්න වෙන්නේ. එහෙම නම් උන්ගෙන් වැඩකුත් නැ.
    ජනාපතිවරණයක් දිනන්න අපේක්ෂකයෙක් 50% ට වඩා ජන්දය ගන්න ඕනේ. මුලූ රටේ ම මිනිස්සුන් ගෙන් 7% දෙමල. දෙමලු කෙසේ වෙතත් වතු දෙමලු ඔක්කොම උන්ගේ නායකයින්ට පිටින් යන්න වේ නැහැ. මුස්ලිම් 15% විතර මම හිතන්නේ උන් කොහොමත් මුස්ලිම් නායකයන්ට ඕනෙ විදිහට. දෙගගොල්ලොම චන්දෙ දෙන්නෙ UNP එකට. එතකොට 70% සිංහල චන්ද. ඒකෙත් පාරම්පරික චන්ද තියනවා. ගිය චන්දෙදී එක පැහැදිලිව පෙනුනා. පානදුර කළුතර පරාද වෙද්දි මහින්ද හොරණ බණ්ඩාරගම 70% විතර දිනුම්. හෝමාගම මහරගම දිනුම්. ගම්පහ දී උබුජ මහින්දව පැරුද්දුවා. ඒත් මහින්ද පැරදුනේ ජන්දය ලක්ෂ 10 කින්.එතනින් ලක්ෂ දෙකක් වතු දෙමල. ලක්ෂ හතරක් විතර දෙමල අනිත්වා මුස්ලිම්. දැනට තියන තත්වේ අනුව එවා කොහොමත් UNP . 70% වෙන් තමා විකල්පෙට 50% ගන්න වෙන්නේ. ඔතන කොහොමත් JVP වහල් චන්ද ලක්ෂ 5 ක් තියනවා. දැන් සමහර විට අඩු ඇති. දැන් fb YouTube බහුලව භාවිතා කරන බස්නාහිර ඇරුනම. තාම TV එකෙන් නිවුස් බලන මිනිස්සු ඕනෙ තරම්. තාම හරියට ප්‍රචාරක කටයුතු පටන් නොගත්ත මිනිස්සු අතරට නොගිය පක්ෂයක් කොහොමද 50% ක් චන්ද ගන්නේ? කොළඹ ගම්පහ කළුතර ඇරුනම වෙන පලාත්වල ඔය පක්ෂෙ ගැන දන්න මිනිස්සු 10000 ක් ඇති. අනිත් පක්ෂ වලදි. ඒවා අවුරුදු ගනන් තියන දැක්මක් සමාජගත කරලා තියන පක්ෂ.ඒවා උනත් තමන්ගේ පාරෙන් පිට පැනලා රැඩිකල් වෙන්න ගියොත් කෙලවෙලා යන්නේ. එහෙව් එකේ අළුත්ම පක්ෂයකට මිනිස්සු බලය දෙයිද? මේ විදිහට කරලා මහියංගනේ මොනරාගල, බිබිල, ඇබිලි පිටිය, පදවිය වගේ පැතිවල මිනිස්සුන්ගේ චන්ද කොහොමද ගන්නේ? මේ පාරක් කොළඹ දිනන්නෙ unp මහරගම හෝමාගම දිනන්නෙ පොහොට්ටුව නම් කොහොමද විකල්පේ ජනාධිපති වෙන්නෙ?
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43

    Very good point :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    අනේ උගේ ගැසට්. ගහනවා විතරයි ඊටපස්සේ හොයාගන්නත් නැ.
    හදිසි නීතියට ගහපු ගැසට් එක නම් ක්‍රියාත්මක උනා.
    දැන් හැමෝම විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කරනවා කියනවා මිසක් ගේනවා කියන එකෙක් නැ.
    හොයාගන්න බැරි වෙන්නවත් මේ වගේ ගැසට් එකක් ගහන්න පුළුවන්ද අගමැති කෙනෙක්ගෙ තනි කැමැත්තට? විධායක ජානාදිපති ධූරය ගේන්න දෙයක් නෑ. දැන් ඉන්නෙත් ඊලඟට පත් වෙන්නෙත් විධායක ජනාදිපති කෙනෙක් තමයි.

    විධායක ජනාදිපති ධූරය අහෝසි කරනව කියලා කවුරු කිව්වත්, දිනන්නෙ උබලා වගේ මිනිස්සුන්ව රවට්ටලා උඩට නගින්න ඉනිමග හදාගන්න මෛත්‍රී වගේ කපටියෙක් තමයි. ඒ වගේ කපටියෙක් තමන් නැගපු ඉනිමග නැති කරලා දාන්නෙ නෑ. ජනමතේකට යන්නෙ නැතුව කරන්නත් බෑ. ඇත්තටම ඕක අයින් කරන්න තරම් ලොකු කැහිල්ලක් තියෙන අවංකයෙක් කවදාවත් ජනාදිපති වෙන්නෙත් නෑ :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    දැන් එතකොට ගෝඨ එන්නෙ මන්ත්‍රීදූර දරල වැඩ පෙන්නල වෙන්න ඇති
    දැන් තේරෙනවද ඇයි අනුර කුමාරට ඡන්දෙ දෙන්න කියන්නෙ කියල ?

    අනුරට දෙන්න ඔනි වැව් දහසක් හදපු නිසාද සෑර්...එතකොට ඉබ්‍රහිම් නානා ලා සෙට් එකක් ආවාම සිංහලුන්ට වැව් වල පීනන්න ඉගෙන ගන්න පුළුවන් නෙද...:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන්ත්‍රී දූර දරල කලාට වැඩිය දෙයක් කරේ නැද්ද කියපන් ?

    ගහයි කියලා හිතුවට මෙහෙම ගහයි කියලා හිතුවෙ නැනෙ...ඉතින් කල දෙයක් නැ තමා..හිතුවෙ නැනෙ..:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol:
    නාග ඉල්ලනකොට මන්ත්‍රීදූර දරල නැති නිසා දෙන්න බෑ
    අනුර ඉල්ලනකොට මන්ත්‍රී දූර දරල නිසා දෙන්න බෑ
    ගෝඨට මොකවත් ඕන්නෑ ගෝඨනෙ ඒ නිසා දෙනව :rofl:
    වහල් බාවයේ උපරිමය :yes:

    කරල පෙන්නපු වැඩ දැක්ක
    මාධ්‍යවේදියො අතුරුදහන් වුනා
    ඇවන්ට් ගාඩ් කියල මොකක්ද රෙද්දක් අටෝගෙන හමුදාවෙ සල්ලි වංචා කලා
    කරපුව මතක නිසා තමා කියන්නෙ
    උඹල එක ඡන්දෙන් මැරිල ඉපදුනාට අපිට මතකයි ඒ කාලෙ රට තිබ්බ විදිහ දැන් ධාර්මික ටෝක් දුන්නට :angry:

    ඉතින් ගොටා ට නොදි ඉන්නකො..මොකො ඔයා ව සුදු වෑන් එකකින් දාගෙන චන්දපොලට ගෙනිහින් බලෙන් කතිරෙ ගස්සගන්න ද.......

    ඔයා කැමති කෙනෙක්ට චන්දෙ දිලා ඇවිත් "කාව හරි නිල් කරන්න කියලා ත්‍රෙඩ් එකක් දාන්න"අපි එයාව නිල් කරලා ගන්නම්...:):):P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන්ත්‍රීධුර දරන්නේ මොකටද බන් චන්ද ලක්ෂ හතළිහක් තියෙන පක්ෂයක් සපෝට් කරද්දී. :eek:

    මන්ත්‍රී වෙන්න කියන්නේ මේ ඔයා මන්ත්‍රී වෙලා ආවේ නැත්තන් අපි චන්දෙ දෙන්නේ නෑ ඔයාට අත්දැකීම් නෑ කියල එකකට නෙවේ, ලංකාවෙන්ම චන්ද ලක්ෂ පහක්වත් නැති මනුස්සයෙක්ට ප්‍රායෝගිකව පලවෙනි පියවර විදිහට ඒක තමා කරන්න පුළුවන් හොඳම දේ.

    ඉතිං දැන් උඹමනෙ කිව්වෙ මන්ත්‍රීධූරයක්වත් ලබාගෙන වැඩක් කරල පෙන්නල තියෙන්න ඕනෙ කියල ? :P
    ගෝඨට විතරක් ඕන්නෑ අනික් අයට ඕනෙ සුදුසුකමක්ද ඒක :baffled:

    අනුරට දෙන්න ඔනි වැව් දහසක් හදපු නිසාද සෑර්...එතකොට ඉබ්‍රහිම් නානා ලා සෙට් එකක් ආවාම සිංහලුන්ට වැව් වල පීනන්න ඉගෙන ගන්න පුළුවන් නෙද...:D

    වැව් දාහෙ සීන් එක දන්නෑ
    එක වැවක් හරි හැදුවනෙ
    ගෝඨ එක වැවක්වත් හදල තියෙනවද ?

    :rolleyes: