ජවිපෙ කියන්නේ දැන් එන් ජි ඔ ද?
ජවිපෙ කියන්නේ දැන් එන් ජි ඔ පස්සේ යන කොටි හිතවාදී පක්ෂයක් ද?
2011 සැප්තැම්බර් 19 දා කුමාර ගුණරත්නම් පාර්ශවය ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගියාම ඒ අලුතම වාගේ විමලනාත් වීරරත්න විසින් පුබුදු ජාගොඩ සමග රාවය පත්තරේ සම්පුර්ණ පිටුවක ඉන්ටවිව් එකක් කළා. එහිදී මේ වෙන් වීමට හේතු වූ දේශපාලන කාරණා ගැන කුමාර ගුණරත්නම් පාර්ශවයේ කෙනෙක් ලෙස පුබුදු ජාගොඩ පැහැදිලි කර තිබුණා. ඒ වෙනකොට රාවයේ දේශපාලනයට සමාන මතවාදයක් නියෝජනය කලේ කුමාර ගුණරත්නම් පර්ෂවය. අද නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය. ඔවුන් බෙදුම්වාදයට පක්ෂයි. උතුරේ ස්වයංතිර්ණ අයිතිය පිළිගන්නවා. ඒකත් ඔවුන් ජවිපෙන් වෙන්වෙන්න හේතු වූ දේශපාලන න්‍යායික කාරණාවක්. රාවයෙන් කෙරුණේ එක්තරා විදිහකට මේ විභේදනය හේතු කරගෙන පුබුදු ලවා ජනතා විමුක්ති පෙරමුණට තැලීමයි. මොකද ජවිපෙ සහ රාවයේ දේශපාලනය කවදාවත් එකට පෑහුණේ නෑ.
ගුණරත්නම්ගේ පාර්ශවයෙන් පමණක් ජවිපෙ බෙදීම ගැන ඒකපාර්ෂිකව කරුණු දක්වා තිබුණ නිසා මට අවශ්‍ය වුණා ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ඒ ගැන මොනා ද කියන්නේ අහලා සම්මුඛ සාකච්ඡාවක් කරන්න. මම රාවයේ කාර්තෘ ජනරංජනගෙන් ඇහුවා අනෙක් පැත්තේ මතයත් නියෝජනය වෙන්න ටිල්වින් සිල්වාගෙන් සම්මුඛ සාකච්ඡාවක් කරන්න ද? කියලා. ඊට ලැබුණ පිළිතුර පුදුමයි. ඔහු කිව්වා ජවිපෙ කිසි කෙනෙක් ප්‍රතිපත්තිමය තීරණ මත රාවයට සම්මුඛ සාකච්ඡා නොදෙන බව. මම එදා තමයි දැනගත්තේ ජවිපෙට රාවය එතරම්ම අරහං වෙලා රාවය සමග කිසිම ගනුදෙනුවක් නැති බව. සම්මුඛ සාකච්ඡාවක් වත් නොදෙන තරමට රාවය ප්‍රතික්ෂේප කර ඇති බව. ජවිපෙ පළාත් සභා මන්ත්‍රීකෙනෙක් ඉන්නවා රාවය කිට්ටුවම දවසක් මම ඔහුගෙනුත් ජවිපෙ එවැනි තීරණයක් ගෙන තිබෙන්නේ ඇයිදැයි ඇහුවාම ඔහු කිව්වෙත් රාවය කියන්නේ ජවිපෙට පහර ගහමින් අධිරාජ්‍යවාදයට කඩේ යන වෙනමම එන්ජිඕ න්‍යාය පත්‍රයක් ඇති පුවත්පතක් බවයි. නමුත් දැන් අනුර කුමාර ප්‍රතිපත්ති බල්ලට දාලා එන්ජිඕ මතවලින්ම බිම්මට්ටමේ සාමාජිකයාගේ මොළ සෝදලා ඉවරයි. දැන් සම්මුඛ සාකච්ඡා විතරක් නෙමෙයි රාවයේ 30 වන සංවත්සර උළලේ ප්‍රධාන කථිකයාත් අනුර කුමාර. අද ජවිපෙට අධිරාජ්‍ය විරෝධයක් නැහැ. ඒ හැමෝම එක මල්ලේ ලුණු කන මිතුරන් ගානට පත්වෙලා විතරක් නෙමෙයි ධනේෂ්වරයට එරෙහි නිර්ධන පංතියේ විප්ලවය කරන්නෙත් අති දක්ෂිණාංශික නව ලිබරල් යුඑන්පියෙන් සල්ලි අරන්. අද සිංහල බෞද්ධ විරෝධී සකලවිධ එන්ජිඕ නඩ ජවිපෙත් එක්ක එකතු වෙලා. අනුර කුමාරගේ මේ දේශ ද්‍රෝහී පීලි පැනීම ගැන අපි නෙමෙයි කලින්ම කිව්වේ ජවිපෙ හිටපු නායකයා සෝමවංශ අමරසිංහ.අහලා බලන්න පහත වීඩියෝව අනුර කුමාර අද එන්ජිඕ ජාලය එක්ක සන්ධාන ගතවී ඇති ආකාරය කියනවා.

ona ekek dannava jvp eka arunge iththek kiyala