ජවිපෙ කියන්නේ දැන් එන් ජි ඔ ද?

ජවිපෙ කියන්නේ දැන් එන් ජි ඔ ද?

ජවිපෙ කියන්නේ දැන් එන් ජි ඔ පස්සේ යන කොටි හිතවාදී පක්ෂයක් ද?

2011 සැප්තැම්බර් 19 දා කුමාර ගුණරත්නම් පාර්ශවය ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගියාම ඒ අලුතම වාගේ විමලනාත් වීරරත්න විසින් පුබුදු ජාගොඩ සමග රාවය පත්තරේ සම්පුර්ණ පිටුවක ඉන්ටවිව් එකක් කළා. එහිදී මේ වෙන් වීමට හේතු වූ දේශපාලන කාරණා ගැන කුමාර ගුණරත්නම් පාර්ශවයේ කෙනෙක් ලෙස පුබුදු ජාගොඩ පැහැදිලි කර තිබුණා. ඒ වෙනකොට රාවයේ දේශපාලනයට සමාන මතවාදයක් නියෝජනය කලේ කුමාර ගුණරත්නම් පර්ෂවය. අද නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය. ඔවුන් බෙදුම්වාදයට පක්ෂයි. උතුරේ ස්වයංතිර්ණ අයිතිය පිළිගන්නවා. ඒකත් ඔවුන් ජවිපෙන් වෙන්වෙන්න හේතු වූ දේශපාලන න්‍යායික කාරණාවක්. රාවයෙන් කෙරුණේ එක්තරා විදිහකට මේ විභේදනය හේතු කරගෙන පුබුදු ලවා ජනතා විමුක්ති පෙරමුණට තැලීමයි. මොකද ජවිපෙ සහ රාවයේ දේශපාලනය කවදාවත් එකට පෑහුණේ නෑ.

ගුණරත්නම්ගේ පාර්ශවයෙන් පමණක් ජවිපෙ බෙදීම ගැන ඒකපාර්ෂිකව කරුණු දක්වා තිබුණ නිසා මට අවශ්‍ය වුණා ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ඒ ගැන මොනා ද කියන්නේ අහලා සම්මුඛ සාකච්ඡාවක් කරන්න. මම රාවයේ කාර්තෘ ජනරංජනගෙන් ඇහුවා අනෙක් පැත්තේ මතයත් නියෝජනය වෙන්න ටිල්වින් සිල්වාගෙන් සම්මුඛ සාකච්ඡාවක් කරන්න ද? කියලා. ඊට ලැබුණ පිළිතුර පුදුමයි. ඔහු කිව්වා ජවිපෙ කිසි කෙනෙක් ප්‍රතිපත්තිමය තීරණ මත රාවයට සම්මුඛ සාකච්ඡා නොදෙන බව. මම එදා තමයි දැනගත්තේ ජවිපෙට රාවය එතරම්ම අරහං වෙලා රාවය සමග කිසිම ගනුදෙනුවක් නැති බව. සම්මුඛ සාකච්ඡාවක් වත් නොදෙන තරමට රාවය ප්‍රතික්‍ෂේප කර ඇති බව. ජවිපෙ පළාත් සභා මන්ත්‍රීකෙනෙක් ඉන්නවා රාවය කිට්ටුවම දවසක් මම ඔහුගෙනුත් ජවිපෙ එවැනි තීරණයක් ගෙන තිබෙන්නේ ඇයිදැයි ඇහුවාම ඔහු කිව්වෙත් රාවය කියන්නේ ජවිපෙට පහර ගහමින් අධිරාජ්‍යවාදයට කඩේ යන වෙනමම එන්ජිඕ න්‍යාය පත්‍රයක් ඇති පුවත්පතක් බවයි. නමුත් දැන් අනුර කුමාර ප්‍රතිපත්ති බල්ලට දාලා එන්ජිඕ මතවලින්ම බිම්මට්ටමේ සාමාජිකයාගේ මොළ සෝදලා ඉවරයි. දැන් සම්මුඛ සාකච්ඡා විතරක් නෙමෙයි රාවයේ 30 වන සංවත්සර උළලේ ප්‍රධාන කථිකයාත් අනුර කුමාර. අද ජවිපෙට අධිරාජ්‍ය විරෝධයක් නැහැ. ඒ හැමෝම එක මල්ලේ ලුණු කන මිතුරන් ගානට පත්වෙලා විතරක් නෙමෙයි ධනේෂ්වරයට එරෙහි නිර්ධන පංතියේ විප්ලවය කරන්නෙත් අති දක්ෂිණාංශික නව ලිබරල් යුඑන්පියෙන් සල්ලි අරන්. අද සිංහල බෞද්ධ විරෝධී සකලවිධ එන්ජිඕ නඩ ජවිපෙත් එක්ක එකතු වෙලා. අනුර කුමාරගේ මේ දේශ ද්‍රෝහී පීලි පැනීම ගැන අපි නෙමෙයි කලින්ම කිව්වේ ජවිපෙ හිටපු නායකයා සෝමවංශ අමරසිංහ.අහලා බලන්න පහත වීඩියෝව අනුර කුමාර අද එන්ජිඕ ජාලය එක්ක සන්ධාන ගතවී ඇති ආකාරය කියනවා.


 
ජවිපෙ අනුර කුමාර යටතේ තවත් එන් ජි ඔ එකක් වෙච්ච හැටි තමයි මේකෙන් පේන්නේ. ඉස්සර තිබ්බ ජවිපෙ නෙමෙයි දැන්................අනුර කුමාරලා ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන කතා කරන එක අවස්ථාවක් මට පෙන්වන්න.......

එට්කා එකට, ත්‍රිකුණාමල වරයා ඉන්දියාවට විකුණන එකට නිකම් ළාමක විරෝධයක් දක්වනවා විතරයි
 
ඉන්ෆොරමේෂන් තමයි...ජවිපෙ මල්ලිලාට ඒක තේරෙයි ද දන්නේ නැ..අනුර කුමාර යටතේ ජවිපෙ වෙනම පාරක යන්නේ කියන එක තේරුම් ගන්න ඕන.......

මට එක තැනක් පෙන්වන්න, ෆෙඩරල් ව්‍යවස්ථාවට, හමුදාව පාවා දෙන එකට විරුද්ධව අනුර කුමාර කතා කරපු?
සාමාන්‍ය යෙන් ඉස්සර මේදේවල් කතා කළේ ජවිපෙ
 
එට්කා වලට ත්‍රි. මලේ වරාය ඉන්දියාවට දෙනවට නිකම් ළාමක විරෝධය දාලා.......රනිල් ගේ රාජ්‍ය විරෝධී වැඩපිළීවෙලට පිච් එක හදලා දෙන එක තමයි ජවිපෙ කරන්නේ...................මොළයක් ඇත්නම් තේරුම් ගන්න....

අභියෝගයක්......ෆෙඩරල් ව්‍යවස්ථාවට, හමුදාව පාවා දෙන එකට විරුද්ධව අනුර කුමාර කතා කරපු?
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉන්ෆොරමේෂන් තමයි...ජවිපෙ මල්ලිලාට ඒක තේරෙයි ද දන්නේ නැ..අනුර කුමාර යටතේ ජවිපෙ වෙනම පාරක යන්නේ කියන එක තේරුම් ගන්න ඕන.......

    මට එක තැනක් පෙන්වන්න, ෆෙඩරල් ව්‍යවස්ථාවට, හමුදාව පාවා දෙන එකට විරුද්ධව අනුර කුමාර කතා කරපු?
    සාමාන්‍ය යෙන් ඉස්සර මේදේවල් කතා කළේ ජවිපෙ

    lol... umma hithuwada umbata hithena hithena de anuraya katha karay kiyala, umbata uge mathaya dena ganna oni nam, call ekak deela interview ekak illaganin ban, nikam gon tharka danne nethuwa.

    Anith eka umba hithagena JVP eke decisions ganne Anura Kumarayata oni widihata kiyalada? :lol:

    anyway, thawath kathawak kiyapanko..
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    lol... umma hithuwada umbata hithena hithena de anuraya katha karay kiyala, umbata uge mathaya dena ganna oni nam, call ekak deela interview ekak illaganin ban, nikam gon tharka danne nethuwa.

    Anith eka umba hithagena JVP eke decisions ganne Anura Kumarayata oni widihata kiyalada? :lol:

    anyway, thawath kathawak kiyapanko..



    27067697_744709859052126_6301349190403851221_n.jpg


    :yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජවිපෙ වත්මන් නායකයා සමාජවාදය අතෑරල කියලනම් පේනවා....
     
    අනික් උන් කියන්නේ මහින්දලා විතරනේ බං ආණ්ඩුවට විරුද්ධ කතා කරන්නේ හා වැඩ කරන්නේ....අනුර කුමාර නිකම් රනිල් ගේ හොර අඹුව වගේ නේ