ජවිපෙ ජාතික ලැයිස්තුව

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජවිපෙ ප්‍රතිපත්ති කාරයෝ කියන නම ආරක්ෂා කරන්න නම්,
    අනිවා ජාතික ලැයිස්තුවේ දාපු අයට අවස්ථාවක් දෙන්න ඕනේ.

    පක්ෂේ ඉදිරියට කරගෙන යන්න නම්,
    පැරදුන අපේක්ෂයින්ව ආයිත් ලැයිස්තුවෙන් දාන්න ඕනේ.

    අපි බලන් ඉමු ජවිපෙ තෝරගන්නේ මොකක්ද කියලා

    :yes:

    බලමු තොරගන්න විකල්පය මොකද්ද කියල
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හෆ්ෆටසිරි දැනුයිනේ මීටර් වුනේ මේ කවුද කියලා....... නම දැක්කම මීටර් උනේ නෑ...... අනිවා ඉන්නම ඕනේ කෙනෙක් පාර්ලිමන්ට් එකේ......

    ohoma kiwwata umbala JVP ekata chande dunne nee neda? :baffled:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හිටපු විගනකාධිපතිතුමා.....
    අති විශිෂ්ඨ රාජ්‍ය නිළධාරියෙක්.
    මහින්ද දේශප්‍රිය අංක 2 මේ මහතා අසල දී......

    අල්ලසට නැමුනෙ නැති නිසා ඇසිඩ් පාරවල් කාපු කෙනෙක්..
    අතිශය අවංක කෙනෙක්..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හොඳම තේරීම හඳුන්නෙත්ති+මායාදුන්නෙ එවන එක
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    නැ බන් ලාල්ට හරි බිමල්ට හරි සමන්තට හදුන්ට හරි චාන්ස් දෙන්න ඔන

    ජවිපෙ පුද්ගලයෝ වශයෙන් කවුරුත් පැරදුනේ නෑ බන් .. ජවිපෙ පරදුනෙත් නෑ ...
    මනාප කැම්පේන් එකක් ජවිපෙ කරේ නෑ නේ .. නමුත් ජවිපෙ පක්ෂයක් වශයෙන් අසාර්ථක උනා ,,,

    ඒ හින්ද මම හිතන්නේ හදුන්නෙත්ති , ලාල්කාන්ත එන එකේ වරදක් නෑ :)

    ජාතික ලයිස්තුවෙ ඉන්නෙ පක්ෂ සාමාජිකයො නෙමෙයි. ඒක නිසා පක්ෂෙ අයට මුල් තැන දෙන එක හොඳයි:rolleyes:

    :yes:

    බලමු තොරගන්න විකල්පය මොකද්ද කියල

    ජවිපෙට ඡන්දෙ දුන්නේ නැති කෙනෙක් විදිහය මට කිසිම අයිතිවාසිකමක් නෑ විවේචනය කරන්න හෝ බලපෑම් කරන්න. මම මේ කිව්වේ ජවිපෙට තියෙන් ඔප්ශන් දෙක ගැන.

    ඒත් අනාගතෙයේ ජවිපෙ වෙනස් උනොත් ඡන්දෙ දෙන්න කැමැත්තක් තියෙන පුද්ගලයෙක් වශයෙන් මේ ගැන අපි බලන් ඉන්නවා.

    ජවිපෙත් නංගිව පෙන්නලා අක්කලාව දෙන ප්‍රධාන පක්ෂ දෙක වගේද. නැත්නම් ප්‍රතිපත්තියක් තියෙන පක්ෂයක්ද.

    අපි බලන් ඉමු :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ohoma kiwwata umbala JVP ekata chande dunne nee neda? :baffled:

    නෑ මම චන්දෙ දුන්නා...... අනික මම විතරක් නෙවෙයි මගේ නෝනයි අම්මයි දෙන්නවත් කියලා තේරුම් කරලා දීලා චන්දේ දැම්මේව්වේ JVP එකට......
     
    • Like
    Reactions: bhashi2
    හදුන් සහ ලාල් ඉන්නත් ඕන.....
    සරත් මායාදුන්නෙ සර් ඉන්නත් ඕන....
    නමුත් තියෙන්නේ මන්ත්‍රි ධූර 2යි...
    කොස්ස ඒකයි!

    meya thamai ona .lal haluwanam hari:yes:

    හොඳම තේරීම හඳුන්නෙත්ති+මායාදුන්නෙ එවන එක
    :yes::yes: jvp mekawath karoth athi:angry: anurayageth panditha kama wadi
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Dennama dala ba !! handun or lalkantha thoraganna one !! man hithanawa handuwa thoragani kiyala, Mayadunna mahattaya aniwaryayen list eken yanna one
     

    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    මගේ නම් වැඩි මනාපේ ලාල්කාන්තට වඩා හදුන් / බිමල් / සමන්තයි අතරින් එක්කෙනයි මායාදුන්නේ මහත්මයාවයි. මගේ පෞත්ගලික මතය නම් වැඩ ගැලපෙන්නේ සමන්ත විද්‍යාරත්න. සමහර විට නිහාල් ගලප්පත්ති පාර්ලිමේන්තු යන එකක් නැහැ. අ වෙනුවට වෙන කව්රු හරි යවවී. JVP එකට දුන්න නිසා අදහසක් පලකරන්න අයිතියක් තියෙනවා මම හිතන්නේ.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජවිපෙ ජාතික ලැයිස්තුවට සිරා නම් ටිකක් දාල තිබුනනෙ. ඒ අයගෙන් දෙන්නෙකුට චාන්ස් දෙයිද නැත්නම් හඳුන්නෙත්තිවයි ලාල්කාන්තවයි දායිද? අදහස් ඉදිරිපත් කරන්න

    :lol::lol::lol:පට්ට