ජවිපෙ තර්ජන හමුවේ රජය බියවේ! රට වැසීමට සුදානම්?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,170
    13,872
    113
    පෘථිවිය
    ආණ්ඩුව වහාම විද්‍යාත්මක රට වසා දැමීමකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

    ආණ්ඩුව එම තීරණය නොගන්නේ නම් එළඹෙන සදුදා දින සිට මෙරට සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන් අත්‍යවශ්‍ය සේවාවන් පමණක් ඉටු කරමින් රට ලොක් ඩවුන් කිරීමක් සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය.

    මාධ්‍ය හමුවක් අමතමින් සමරසිංහ මහතා මේ අදහස් පළ කළේය.

    රජයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ තර්ජන හමුවේ රජය හදිසි රැස්වීමක් කැඳවා රට වැසීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවයි. ජනතා විමුක්ති පෙරමුණට රජය බයවුණු සිවුවෙනි වතාව මෙය බව පැවසේ.

    මේ කලබල හමුවේ කඩ, සහ පොළවල් ජනතාවගෙන් පිරිඉතිරී ගොස් ඇති බව ප්‍රාදේශීය වාර්තාකරුවන් කිහිප දෙනෙකුද වාර්තා කොට තිබේ.

    අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික රතු තරුව නිවස්වලට පැමිණ අවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ග්‍රාමසේවා මට්ටමින් සැලසුම් කර ඇතිබව අවධාරණය කොට ඇත.

    තවද උද්ගෝෂණ වලට නොයා නිවස් තුලම කාලය ගත කරන්න යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහජනයාගෙන් ඉල්ලා සිටී.

    1629343098697.png
    1629343109365.png
    1629343151816.png
    1629343181499.png
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    අනුන්ගේ රෙද්දවල් හොයන්න කලින් අය්ය මලෝ සෙට් එක , ඔය හම්බුනා කියන 2/3 යි, කැබිනට් එකයි එක්ක හරියට කතා බහ කරලා එක තීරණයක් ගත්තනම් හොඳ නැද්ද

    රෑ කියපු එක එලි වෙනකොට වෙනස් කරලා

    මිනිස්සු හිනා වෙනවා යකෝ - පුටිං මතක් වෙලා


    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර තිබේ.

    ඒ අනුව සාප්පු සංකීර්ණ සඳහා රැස්විය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25%ක ප‍්‍රමාණයකට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගැනීමට අවසර ලබා දී ඇත.

    ඊයේ දින නිකුත් කළ සෞඛ්‍ය මාර්ගඋපදේශ දැක්වුණේ සාප්පු සංකීර්ණ සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවය.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ජෙප්පෝ අවි අතටගන්න යන්නේ.
    ජෙප්පො,සජිත් නෙමෙයි රට කොරෝ‍නාවෙන් බේරගන්න කියපන් උඹේ මහ ලොකු විරුවට..පොහොට්ටුවට කඩේ ගිය උනුත් දැන් බණිනව උඹල වගේ දාර වහල්ලු විතරයි තාම වෙන වෙන මඟුල් හොය හොය රාජපකෂලට වහල්කම් කරන්නේ‍..

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,170
    13,872
    113
    පෘථිවිය
    ජෙප්පො,සජිත් නෙමෙයි රට කොරෝ‍නාවෙන් බේරගන්න කියපන් උඹේ මහ ලොකු විරුවට..පොහොට්ටුවට කඩේ ගිය උනුත් දැන් බණිනව උඹල වගේ දාර වහල්ලු විතරයි තාම වෙන වෙන මඟුල් හොය හොය රාජපකෂලට වහල්කම් කරන්නේ‍..


    වහල්ලු කිවුවේ?

    ජෙප්පොන්ට වහල් වෙන එකද?
    පොහොට්ටුවට වහල් වෙන එකද?
    ස්ජබ් එකට වහල් වෙන එකටද?
    ගුඇන්පි එකට වහල් වෙන එකද?
     
    • Like
    Reactions: Solo Rider

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    වහල්ලු කිවුවේ?

    ජෙප්පොන්ට වහල් වෙන එකද?
    පොහොට්ටුවට වහල් වෙන එකද?
    ස්ජබ් එකට වහල් වෙන එකටද?
    ගුඇන්පි එකට වහල් වෙන එකද?
    වහල්ලු කිව්වෙ තාමත් රෙදි නැතිව පොහොට්ටුවට කඩේ යන උඹල වගේ උන්ට.😂

    කෝ දැන් වඳ පෙති,වඳ කොත්තු,වඳ සැත්කම් නැතෙයි..ජාතිවාදය වපුරලා රටේ බලය අරන් රට කාපු පව්කාර තිරිසන්නු..මැරෙන්න දවසකට හරි කලින් විඳවන්න ඕන ඕවට..අහිංසක මිනිස්සු රවට්ටන කපටි හැත්ත.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,170
    13,872
    113
    පෘථිවිය
    වහල්ලු කිව්වෙ තාමත් රෙදි නැතිව පොහොට්ටුවට කඩේ යන උඹල වගේ උන්ට.😂

    කෝ දැන් වඳ පෙති,වඳ කොත්තු,වඳ සැත්කම් නැතෙයි..ජාතිවාදය වපුරලා රටේ බලය අරන් රට කාපු පව්කාර තිරිසන්නු..මැරෙන්න දවසකට හරි කලින් විඳවන්න ඕන ඕවට..අහිංසක මිනිස්සු රවට්ටන කපටි හැත්ත.
    ලොකු මාමේ මගේ ත්‍රෙඩ් වල පහොට්ටුවට කඩේ ගිය ඒවා පෙන්නන්න බලන්න.

    නිකන් කටින් කොටන්නේ නැතුව පෙන්නන්න
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,959
    113
    88/89 මතුරයි බයියො නිර්වාන් රාජපක්ෂ ජනපති වෙනකන්..:lol:
    නිර්වාන්ගේ කාලේ එද්දී 88/89 ගැන හොයන්න වෙන්නේ ඉතිහාස පොත්වලින් තමයි.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    දැන් කරන්න ඕන අනිත් පක්ෂ වල වැරදි හොය හොය තමන් සුදනො වෙන ඵක නෙමෙයි.මේ‍ කොරෝනා ගරානාවක් නොකර මිනිස්සු බේරගන්න ඵක..
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    වහල්ලු කිවුවේ?

    ජෙප්පොන්ට වහල් වෙන එකද?
    පොහොට්ටුවට වහල් වෙන එකද?
    ස්ජබ් එකට වහල් වෙන එකටද?
    ගුඇන්පි එකට වහල් වෙන එකද?
    මේ සේරම වහල්ලු තමයි
    හැබැයි වහල්ලු අතර legends ලත් ඉන්නවා - කනෙන් පෙන්නන පුළුවන් කනෙන් 🤭 🤭


    දැන් කරන්න ඕන අනිත් පක්ෂ වල වැරදි හොය හොය තමන් සුදනො වෙන ඵක නෙමෙයි.මේ‍ කොරෝනා ගරානාවක් නොකර මිනිස්සු බේරගන්න ඵක..
    🤭🤭
    අනුන්ගේ රෙද්දවල් හොයන්න කලින් අය්ය මලෝ සෙට් එක , ඔය හම්බුනා කියන 2/3 යි, කැබිනට් එකයි එක්ක හරියට කතා බහ කරලා එක තීරණයක් ගත්තනම් හොඳ නැද්ද

    රෑ කියපු එක එලි වෙනකොට වෙනස් කරලා

    මිනිස්සු හිනා වෙනවා යකෝ - පුටිං මතක් වෙලා
    ------ Post added on Aug 19, 2021 at 12:38 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තවද උද්ගෝෂණ වලට නොයා නිවස් තුලම කාලය ගත කරන්න යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහජනයාගෙන් ඉල්ලා සිටී. :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Solo Rider