ජවිපෙ නිට්ටඹුව ජන රැළිය

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,383
    1,163
    113
    ජවිපෙ නිට්ටඹුව ජන රැළිය

    10259773_452175934923099_1037328677251256792_n.jpg




    මම මෙච්චර කාලෙකට අහපු සුපිරිම කතාවලින් එකක්:P
    data වියදම් වුනාට පාඩු නැහැ:dull:



    0.48.00 සිට අනුර කුමාර දිසානායක:cool::cool:


    උපන් මව්බිමට ආදරය කරන ඔබ සැම මේ හුය ඉහලට ඔසවන්න:cool::cool:

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,481
    113
    මහපොලව.....
    මම කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂෙකට තියෙන්නේ ජවිපෙ විතරයි කියලා......
    එතකොට අනිත් ඒව මොනවද කියල උඹල අහයි, - ඒව බිස්නස්...පනින විදියෙන් පේනවනේ දෙපැත්තට විළිලැජ්ජාවත් නැතුව......
    ඔවුන් බහුතරයක් එන වර පාර්ලිමේන්තුවට යැවිය යුතුය.......
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    25,211
    1,906
    113
    colombo
    අපිට ඕන කරන්නේ මහින්ද රාජපක්ෂ රජයේ මෙතෙක් කලක් හිටපු මෛත්‍රීපාල කියන දේශපාලකයව දිනවන්න වත් , රනිල් වික්‍රමසිංහව අගමැති කරන්න වත් , මෛත්‍රී සමග කඩාගෙන ආපු එහෙට මෙහෙට පැන පැන එක එකාට බනින රාජිත සේනාරත්න වගේ මිනිස්සුන්ව එහෙම නැතිනම් මේ දවස් වල පොදු අපේක්ශකයගේ වේදිකාවල දක්නට ලැබෙන රවී කරැනානායක වගේ මිනිස්සුනන්ව ඇමතිල කරන්න වත් නෙමෙයි .. නමුත් මේ අවස්ථාවේ යම් කිසි තීරනයක් ගන්න ඕනි. ... එහෙත් මහින්ද රාජපක්ශ සහ පවුල ගෙදර යැවීමෙන් .. ගෙදට යවන්න ඕනි අයි කියන හේතු පාරට බැස්සම., ආණ්ඩුවේ කන්තෝරුවකට ගියාම , ත්රෙනවා ඕනි කෙමෙක්ට. මහින්ද පැරදවීමෙන් , අපි බලාපොරොත්තු වන මේ රටේ තම සාධාරන විදිහට මහන්සියෙන් මුදල් හම්බ කරන මිනිසුන්ටත් , අඩු ආදායම් ලබන රැකියා කරන මිනිසුන්ටත්, දොස්ත්රටත් කොන්දොසත්රටත් ඇතුලු අප සැම ප්‍රාර්තනා කරන ඒ සිහිනයක් වෙලා තියෙන රටක සතුටින් ජීවත් වීමට ඉඩහසර පැදීම
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මම කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂෙකට තියෙන්නේ ජවිපෙ විතරයි කියලා......
    එතකොට අනිත් ඒව මොනවද කියල උඹල අහයි, - ඒව බිස්නස්...පනින විදියෙන් පේනවනේ දෙපැත්තට විළිලැජ්ජාවත් නැතුව......
    ඔවුන් බහුතරයක් එන වර පාර්ලිමේන්තුවට යැවිය යුතුය.......
    :yes::yes::yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,662
    200
    63
    උපන් මව්බිමට ආදරය කරන ඔබ සැම මේ හුය ඉහලට ඔසවන්න:cool::cool:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,383
    1,163
    113
    මම කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂෙකට තියෙන්නේ ජවිපෙ විතරයි කියලා......
    එතකොට අනිත් ඒව මොනවද කියල උඹල අහයි, - ඒව බිස්නස්...පනින විදියෙන් පේනවනේ දෙපැත්තට විළිලැජ්ජාවත් නැතුව......
    ඔවුන් බහුතරයක් එන වර පාර්ලිමේන්තුවට යැවිය යුතුය.......
    අනිත් ඒව පක්ෂ නෙමෙයි කඩ. ඒ කතාව සම්පූර්නෙන් මෙතන තියෙනව.

    හුඟක් උදවිය ජවිපෙ දන්නෙ විවේචනය විතරයි කියනව. ඒකට හොඳ උත්තරයක් මේ කතාවෙ තියෙනව
     

    hitback

    Member
    Nov 15, 2014
    6,292
    352
    0
    මම කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂෙකට තියෙන්නේ ජවිපෙ විතරයි කියලා......
    එතකොට අනිත් ඒව මොනවද කියල උඹල අහයි, - ඒව බිස්නස්...පනින විදියෙන් පේනවනේ දෙපැත්තට විළිලැජ්ජාවත් නැතුව......
    ඔවුන් බහුතරයක් එන වර පාර්ලිමේන්තුවට යැවිය යුතුය.......
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,383
    1,163
    113
    මම කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂෙකට තියෙන්නේ ජවිපෙ විතරයි කියලා......
    එතකොට අනිත් ඒව මොනවද කියල උඹල අහයි, - ඒව බිස්නස්...පනින විදියෙන් පේනවනේ දෙපැත්තට විළිලැජ්ජාවත් නැතුව......
    ඔවුන් බහුතරයක් එන වර පාර්ලිමේන්තුවට යැවිය යුතුය.......
    :yes::yes::yes::yes: