ජවිපෙ නිට්ටඹුව ජන රැළිය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හිත හොද අයියට දෙන්න මනාපේ
    අපිට කලොත් අපිත් කරනවා
    ඔබේ ඉල්ලීම් වලට අපේ අවධානය
    https://beta.hive.im/join/ec2e
    මස්සිනාලා.......
    සෙන්න ටොයිලට් එකක් හොයා ගනිල්ල කෝ බං......
    මේ විසිත්ත කාමරේ, අලින්දයේ සෙන්නෙ නැතුව...........:dull::dull:
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    10259773_452175934923099_1037328677251256792_n.jpg

    Rata wenuwen BUMP!!!
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මස්සිනාලා.......
    සෙන්න ටොයිලට් එකක් හොයා ගනිල්ල කෝ බං......
    මේ විසිත්ත කාමරේ, අලින්දයේ සෙන්නෙ නැතුව...........:dull::dull:
    කතාකරපන්කො මොන හුයන්නක්ද?:angry:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කෝ අර මෛත්‍රීට කඩේ ගිය මල් පොන්සියෝ ටික...
    සෙනග කියන්නේ මොකද්ද කියල අද උබල දැක්කද...
    අන්න එකට තමයි සොන්නළු නේ සෙනග කියන්නේ...

    00000.jpg
    SE 1.jpg
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කෝ අර මෛත්‍රීට කඩේ ගිය මල් පොන්සියෝ ටික...
    සෙනග කියන්නේ මොකද්ද කියල අද උබල දැක්කද...
    අන්න එකට තමයි සොන්නළු නේ සෙනග කියන්නේ...

    10690286_848043125262107_4419014648410905737_n.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අපිට ඕන කරන්නේ මහින්ද රාජපක්ෂ රජයේ මෙතෙක් කලක් හිටපු මෛත්‍රීපාල කියන දේශපාලකයව දිනවන්න වත් , රනිල් වික්‍රමසිංහව අගමැති කරන්න වත් , මෛත්‍රී සමග කඩාගෙන ආපු එහෙට මෙහෙට පැන පැන එක එකාට බනින රාජිත සේනාරත්න වගේ මිනිස්සුන්ව එහෙම නැතිනම් මේ දවස් වල පොදු අපේක්ශකයගේ වේදිකාවල දක්නට ලැබෙන රවී කරැනානායක වගේ මිනිස්සුනන්ව ඇමතිල කරන්න වත් නෙමෙයි .. නමුත් මේ අවස්ථාවේ යම් කිසි තීරනයක් ගන්න ඕනි. ... එහෙත් මහින්ද රාජපක්ශ සහ පවුල ගෙදර යැවීමෙන් .. ගෙදට යවන්න ඕනි අයි කියන හේතු පාරට බැස්සම., ආණ්ඩුවේ කන්තෝරුවකට ගියාම , ත්රෙනවා ඕනි කෙමෙක්ට. මහින්ද පැරදවීමෙන් , අපි බලාපොරොත්තු වන මේ රටේ තම සාධාරන විදිහට මහන්සියෙන් මුදල් හම්බ කරන මිනිසුන්ටත් , අඩු ආදායම් ලබන රැකියා කරන මිනිසුන්ටත්, දොස්ත්රටත් කොන්දොසත්රටත් ඇතුලු අප සැම ප්‍රාර්තනා කරන ඒ සිහිනයක් වෙලා තියෙන රටක සතුටින් ජීවත් වීමට ඉඩහසර පැදීම
    :yes::yes:
    ඒත් උඹ කතාව ඇහුවද?:oo::oo:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මරාගෙ ගෝලයොන්ගෙ කෙරුවාව දැක්කම ඔලුවක් තියෙන එකෙක් චන්දෙ දෙන්නෙ නැහැ
     

    waligamaya

    Well-known member
  • මේ නුල කන්න හදන කලකනින්ට කියන්නේ. තොපේ ගොන් අතල් වලින් අපේ මතය නවත්වන්නබැ. මතක තියා ගනිනින්. අපිව මැරුවත් බැ. මොකද යකො තොපි වගෙ අපි මරනයට බයත්නැ ජිවිතයට බයත්නැ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ නුල කන්න හදන කලකනින්ට කියන්නේ. තොපේ ගොන් අතල් වලින් අපේ මතය නවත්වන්නබැ. මතක තියා ගනිනින්. අපිව මැරුවත් බැ. මොකද යකො තොපි වගෙ අපි මරනයට බයත්නැ ජිවිතයට බයත්නැ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තම නැහැ බන්. ඩේට පස්සේ අහනවා. කතා 3ල තියනව අහන්න
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජවිපෙ හරි පාරේ යනකම් උන්ට සහය දීපල්ලා
    උන වැරදි පාරේ ගියොත් මන්න පාර දීපල්ලා
    විචාරයෙන් යුතුව තොර ගන්න
    ආගම වගේ අදහන්න එපා


    අපි යතාරතය ත්රුම් ගන්න ඕනි. කුමන පාලකයා ආවත් අපිට මෙන්න කියලා අපේ ජයග්‍රහණයන් අයිතීන් ලබා දෙන්නේ නැහැ. රටක් නීති ගරුක වෙන තරමට ජනතාවට වාසියි කියලා තේරුම් ගන්න ඕනි.එවිට පාලකයන්ට හිතු මතේ හොරකම් කිරීම අපහසුය.එසේ නම් ජයග්‍රහණ අත් වන්නේ ජනතාවටය. අයිතිවාසිකම් සදහා අපි පෙළ ගැසිය යුතුයි. සමාජ පෙළ ගැස්මක් ,බලවේගයක් සෑදිමට අවශ්‍යය. එවිට පාලකයන්ට යම් තරමකට හෝ නම්‍යශීලි වීමට සිදුවේ. ජන බලය හමුවේ පාලනය පවත්වා ගැනීම සදහා එය අවශ්‍ය වේ. යුද සමයේ වුයේද එයයි. ඉතිහාසෙන් පාඩම් ඉගනගතහොත් ජනතාව ලෙස අපිට පාලකයන් සමග නිතරම ඇත්තේ සටනකි. එය එසේ නොමැතිව මහින්ද රාජපක්ෂට කළා මෙන් රජෙක් ලෙස සලකා පුදගල වන්දනාවේ ගියොත් තවත් තවත් මහින්දලා එකෙක් ඉවර වෙන්න තව එකකේ බිහිවනු ඇත. දැන් අඩිය පිටිපසට ගත නොහැක, අසාදරණයේ, අයුක්තියේ බලවේග වලට විරුද්දව රටේ මිනිසුන්ට සටනක් ඇත. එය සැබවින්ම ඇරබෙන්න් ජනවාරි 8 වෙනිදායින් පසුවය
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මේ නුල කන්න හදන කලකනින්ට කියන්නේ. තොපේ ගොන් අතල් වලින් අපේ මතය නවත්වන්නබැ. මතක තියා ගනිනින්. අපිව මැරුවත් බැ. මොකද යකො තොපි වගෙ අපි මරනයට බයත්නැ ජිවිතයට බයත්නැ
    :yes::yes::yes:
    60000 දාහකගෙ ජීවිත නැතිකරලවත් නවත්තන්න බැරිවුන මතවාදෙ මේ ලපයි සිපයි පොටෝ කෑල්ලක් දාලා කොහොමද කරන්නෙ?