ජවිපෙ නිට්ටඹුව ජන රැළිය

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂෙකට තියෙන්නේ ජවිපෙ විතරයි කියලා.....
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ලංකාවෙ ඉන්න මිනිස්සු තාමත් ඉන්නෙ සුද්ද ඈතින් එනව පේනකොට කරේ තියන ලේන්සුව අතට අරගෙන වෙලට බැහැපු මානසික මට්ටමේ
    ඉස්සරහටත් ඔලුව නවාගෙන නැට්ට පුකේ ගහගෙන එහෙයි කියාගෙන ඉදීවි
    :dull:
     
    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    රට හදන්න පුළුවන් jvp එකට විතරයි..... අනිත් පැති වල ඉන්නේ ගෙම්බෝ.... බලන්නේ තමන්ගේ මඩිය පමණි...
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    00000.jpg
    10433123_291115631097857_1264868795087125632_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂෙකට තියෙන්නේ ජවිපෙ විතරයි කියලා.....

    ඉස්සර අපි දෙන්න විතරයි තෙද වල දැන් ඉන්න අපිට කට්ටිය
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් තියෙන පක්ෂවලින් නම් jvp එක තරම් හොද එකක් ලංකාවේ නැහැ .ඔවුන්ගේ ප්‍රතිපත්ති බොහොම ආකර්ශනීය රටට වැඩදායි ඒවා බව පේනවා .අනුර කුමාර මහත්මය නියම ජාතික දේශපාල දැනුමකින් යුතු ඉදිරි දැක්මක් ඇති පුද්ගලයෙක් බව නිරවුල් මනසකින් බැලුවොත් වටහා ගන්න පුළුවන් ..:D

    කලින් හිටපු නායකයා යටතේ තරමක් ජනතාව අතර ප්‍රසාදය හීන වීමක් ඇතිවුණත් මෙතුමා පක්ෂයක් ලෙස නව පෙරලියක් ජනතාව අතර ඇති කරන ලකුණු තියෙනවා . අපේ බොහෝ ජනතාව සම්ප්‍රදායික මතයන්හිම එල්බගෙන සිටීමයි අවාසනාවන්ත තත්වයක් :dull:

    පාට කන්නාඩි ඉවත් කලයුතු කාලයයි මේ ..එවිට හරි දේ දැන් දකින දේ නොවන බව තේරුම් ගන්න පුළුවන් :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරුසිරා;17536556 said:
    දැන් තියෙන පක්ෂවලින් නම් jvp එක තරම් හොද එකක් ලංකාවේ නැහැ .ඔවුන්ගේ ප්‍රතිපත්ති බොහොම ආකර්ශනීය රටට වැඩදායි ඒවා බව පේනවා .අනුර කුමාර මහත්මය නියම ජාතික දේශපාල දැනුමකින් යුතු ඉදිරි දැක්මක් ඇති පුද්ගලයෙක් බව නිරවුල් මනසකින් බැලුවොත් වටහා ගන්න පුළුවන් ..:D

    කලින් හිටපු නායකයා යටතේ තරමක් ජනතාව අතර ප්‍රසාදය හීන වීමක් ඇතිවුණත් මෙතුමා පක්ෂයක් ලෙස නව පෙරලියක් ජනතාව අතර ඇති කරන ලකුණු තියෙනවා . අපේ බොහෝ ජනතාව සම්ප්‍රදායික මතයන්හිම එල්බගෙන සිටීමයි අවාසනාවන්ත තත්වයක් :dull:

    පාට කන්නාඩි ඉවත් කලයුතු කාලයයි මේ ..එවිට හරි දේ දැන් දකින දේ නොවන බව තේරුම් ගන්න පුළුවන් :D

    හිටපු නායකයා තමයි ජ්ව්ප් එක මෙගානට ගෙනාවේ
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    :yes::yes::yes:
    60000 දාහකගෙ ජීවිත නැතිකරලවත් නවත්තන්න බැරිවුන මතවාදෙ මේ ලපයි සිපයි පොටෝ කෑල්ලක් දාලා කොහොමද කරන්නෙ?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හිටපු නායකයා තමයි ජ්ව්ප් එක මෙගානට ගෙනාවේ

    aniwa. apita pudgala prathiruupa wadagath na. :)

    ඉස්සර අපි දෙන්න විතරයි තෙද වල දැන් ඉන්න අපිට කට්ටිය
    ow machan. kawadahari minissu aththa therum ganna bawa apita wishwasai. api eda wenakam ape wade karanawa :):)
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    මම කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂෙකට තියෙන්නේ ජවිපෙ විතරයි කියලා......
    එතකොට අනිත් ඒව මොනවද කියල උඹල අහයි, - ඒව බිස්නස්...පනින විදියෙන් පේනවනේ දෙපැත්තට විළිලැජ්ජාවත් නැතුව......
    ඔවුන් බහුතරයක් එන වර පාර්ලිමේන්තුවට යැවිය යුතුය.......

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද පොන්සියෙකුට රිදිලා.......
    reputation_neg.gif
    ජවිපෙ නිට්ටඹුව ජන රැළිය 12-12-2014 08:52 AM pala sonnoyo yanna..............scurvy
    හැබැයි පුතෝ එකක් හිතා ගනින්. මේක දිල තියෙන්නේ නිග්ග නෙවෙයි. ඌ කොච්චර කුප්‍රකට වුණත් ඔය වගේ පජාති වැඩ කරන්නේ නෑ. වෙන එකෙක් ගේ නම දාල රෙප් කපන උන්ට අනිවා ජෙෆා කෙළවනවා ඇඩිමින්ලා.....
    තොට අබ සරණයි. බෑන් වෙන්න ලෑස්තිවෙලා හිටු................
     
    • Like
    Reactions: maxboysl