මම කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂෙකට තියෙන්නේ ජවිපෙ විතරයි කියලා.....



මරුසිරා;17536556 said:දැන් තියෙන පක්ෂවලින් නම් jvp එක තරම් හොද එකක් ලංකාවේ නැහැ .ඔවුන්ගේ ප්රතිපත්ති බොහොම ආකර්ශනීය රටට වැඩදායි ඒවා බව පේනවා .අනුර කුමාර මහත්මය නියම ජාතික දේශපාල දැනුමකින් යුතු ඉදිරි දැක්මක් ඇති පුද්ගලයෙක් බව නිරවුල් මනසකින් බැලුවොත් වටහා ගන්න පුළුවන් ..
කලින් හිටපු නායකයා යටතේ තරමක් ජනතාව අතර ප්රසාදය හීන වීමක් ඇතිවුණත් මෙතුමා පක්ෂයක් ලෙස නව පෙරලියක් ජනතාව අතර ඇති කරන ලකුණු තියෙනවා . අපේ බොහෝ ජනතාව සම්ප්රදායික මතයන්හිම එල්බගෙන සිටීමයි අවාසනාවන්ත තත්වයක්
පාට කන්නාඩි ඉවත් කලයුතු කාලයයි මේ ..එවිට හරි දේ දැන් දකින දේ නොවන බව තේරුම් ගන්න පුළුවන්![]()



හිටපු නායකයා තමයි ජ්ව්ප් එක මෙගානට ගෙනාවේ

ow machan. kawadahari minissu aththa therum ganna bawa apita wishwasai. api eda wenakam ape wade karanawaඉස්සර අපි දෙන්න විතරයි තෙද වල දැන් ඉන්න අපිට කට්ටිය


මම කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂෙකට තියෙන්නේ ජවිපෙ විතරයි කියලා......
එතකොට අනිත් ඒව මොනවද කියල උඹල අහයි, - ඒව බිස්නස්...පනින විදියෙන් පේනවනේ දෙපැත්තට විළිලැජ්ජාවත් නැතුව......
ඔවුන් බහුතරයක් එන වර පාර්ලිමේන්තුවට යැවිය යුතුය.......

හැබැයි පුතෝ එකක් හිතා ගනින්. මේක දිල තියෙන්නේ නිග්ග නෙවෙයි. ඌ කොච්චර කුප්රකට වුණත් ඔය වගේ පජාති වැඩ කරන්නේ නෑ. වෙන එකෙක් ගේ නම දාල රෙප් කපන උන්ට අනිවා ජෙෆා කෙළවනවා ඇඩිමින්ලා.....ජවිපෙ නිට්ටඹුව ජන රැළිය 12-12-2014 08:52 AM pala sonnoyo yanna..............scurvy![]()