ජවිපෙ පරාජය භාරගනී -රැස්වීම් සියල්ල හකුල&#3514

kingkalaa

Member
Jan 21, 2013
191
47
0
ජවිපෙ පරාජය භාරගනී -රැස්වීම් සියල්ල හකුල&#3514

ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් මට්ටමේ රැස්විම් හැර අනෙකුත් සියලුම කුඩා ප්‍රමාණයේ අපේක්ෂකයන්ගේ රැස්විම් වහාම නතර කරන ලෙස ජවිපෙ මැතිවරණ කමිටුව තිරණය කර තිබේ.වහාම එම තිරණය ක්‍රියාත්මක කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ආසන බලමණ්ඩල වෙත දැනුම් දි තිබේන බවද වාර්තා.ගෙවිගිය සතිය තුල ජවිපෙ සියලුම කුඩා ප්‍රමාණයේ අපේක්ෂකයන්ගේ රැස්විම් සදහා අඩුම තරමේ 50ක් වත් එකතුකර ගැනිමට නොහැකි විම මෙම තිරණයට හේතුව වි තිබේ.
ඒ අනුව සියලුම කුඩා ප්‍රමාණයේ අපේක්ෂකයන්ගේ රැස්විම් ගෘහස්ත රැස්විම් ලෙස පැවැත්විමට කටයුතු කරන ලෙසද ජවිපෙ මැතිවරණ කමිටුව දැනුම් දි තිබේ.

JVP_LNW.jpg

ජනතා විමුක්ති පෙරමුණේ ඉංගිරිය නගරයේ රැස්විම

IngiriyaJVP.jpg

ජනතා විමුක්ති පෙරමුණේ කොච්චිකඩේ නගරයේ රැස්විම

KocchikadeJVP.jpg
 
Feb 3, 2014
860
125
0
ජවිපෙ නිසා මේ පාර මහින්ද ගොඩ යනව...
යුඇන්පී චන්ද ගොඩක් ජවිපෙට යනවා...
නමුත්, ශ්‍රීලනිප චන්ද ජවිපෙට යන්නේ නැහැ එජාපෙට ගියත්..

ශ්‍රීලනිප චන්ද වලින් ඇවිත් යුද්දේ වෙලේ ආණ්ඩුවෙන් පැන්න නිසා ශ්‍රීලනිප අයට ජවිපෙ එපා වුණා...
ඊට පස්සෙත් ජවිපෙ අය පසුගිය ආණ්ඩුවට විතරක් (සමහර වෙලාවට අතේ පලවෙන බොරු කිය කිය) බැන්න නිසා, ශ්‍රීලනිප අයගේ ජවිපෙ ගැන තිබුනවිශ්වාසය බිංදුවට බැහැල...
දැන් ඒගොල්ලන්ට ජවිපෙ රනිල්ගේ අතකොළුවක් විදියට පෙන්නේ... ඉතින් එක්කෝ ඔරිජිනල් එජාපෙට නැත්නම් ශ්‍රිලනිපෙට... වැඩබැරි ජවිපෙට දෙන්නෙ නෑ....
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113

    උබ වැරදියි බන්.

    දේශපාලනය ගැන කලකිරුන ඡන්ද ජවිපෙට යනවා
    දූශනය පිටුදකින් ඡන්දත් ජවිපෙට යනවා
    ජනාධිපතිවරණයෙදි මහින්දට දීපු ඒත් දැන් ඇත්ත තේරිලා මහින්දව එපා උන ශ්‍රීලංකා කරයොත් එජාපෙට දෙන්න අකමැතියි ඒවා යන්නෙත් ජවිපෙට තමයි.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    pala hutto pacha kelinne nathuwa

    gihin bettak kaala nidiapan wesige kolla
    :lol:

    kari balla

    ලංකාවෙන් පිට ඉන්න උන් කොහොමද බන් ඕව දන්නේ... ඔය ඔසී වල හොට් ජොබ්ස් කරන සරණාගත අනාත පොරවල් වලට කොහ්න්ද රට ගැන කැක්කුමක්
    දන්නා ඉටිගෙඩිය
     
    Feb 3, 2014
    860
    125
    0
    උබ වැරදියි බන්.

    දේශපාලනය ගැන කලකිරුන ඡන්ද ජවිපෙට යනවා
    දූශනය පිටුදකින් ඡන්දත් ජවිපෙට යනවා
    ජනාධිපතිවරණයෙදි මහින්දට දීපු ඒත් දැන් ඇත්ත තේරිලා මහින්දව එපා උන ශ්‍රීලංකා කරයොත් එජාපෙට දෙන්න අකමැතියි ඒවා යන්නෙත් ජවිපෙට තමයි.
    :rolleyes::rolleyes:මොකක්ද බන් ඇත්ත? අපිනම් දන්නා විදිහට මහින්දට ජන්ද වැඩිවෙන එකයි උනේ. ජනාධිපතිවරනේදී අපේ පවුලේ නෑදා කට්ටියගේ ජන්ද 8 ක් ගියා යහපාලනයට.. එත් දැන් එතනින් ජන්ද 5 ක් කෙලින්ම අයිත දෙන්නේ මහින්දට.. 2 ක් උපතින්ම unp , අනිත් එක jvp.. මහින්දට ජන්දේ දුන්න අයගේ වෙනසක් නෑ.. එකමදේ කට්ටියම ඉන්න්ව් 17 වෙනිදා එනකල් ජන්දේ දාන්න..:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    :rolleyes::rolleyes:මොකක්ද බන් ඇත්ත? අපිනම් දන්නා විදිහට මහින්දට ජන්ද වැඩිවෙන එකයි උනේ. ජනාධිපතිවරනේදී අපේ පවුලේ නෑදා කට්ටියගේ ජන්ද 8 ක් ගියා යහපාලනයට.. එත් දැන් එතනින් ජන්ද 5 ක් කෙලින්ම අයිත දෙන්නේ මහින්දට.. 2 ක් උපතින්ම unp , අනිත් එක jvp.. මහින්දට ජන්දේ දුන්න අයගේ වෙනසක් නෑ.. එකමදේ කට්ටියම ඉන්න්ව් 17 වෙනිදා එනකල් ජන්දේ දාන්න..:yes:

    දාගෙන ඉන්න කන්නාඩියට අනුව පාට දෙකකිනුයි අපි දෙන්නම දකින්නේ. දෙපැත්තෙන්ම අඩු වැඩි වෙන්න ඡන්ද කොහොමත් මාරු වෙනවා. වාසිය ගන්න කෙනා දිනුම්.

    මගේ අත් දැකීම නම්,
    අපේ නැන්දලා අක්කලා කීප දෙනක්ම රජයේ වැඩ කරන්නේ. ලෝන් වලට හිර වෙලා සොච්චමක් අතට ගත්තු අයගේ අතට වැඩිපුර ගානක් නිකන්ම ලැබෙන නිසා දැන් ෆුල් හැපි එකේ ඉන්නේ. ඒ අය මහින්දට ඡන්දේ දීපු අය. මහින්දට රැවටුනා නේද අහද්දි දැන් නම් හ්ම් නෑ.

    ඉඳි ආප්ප වන්ඩු වගේ පොඩි පොඩි කෑමක් විකුනලා ගැටේ ගහගන්න නැන්දා කෙනෙක් අපේ ගෙදරට එනවා. එයාට ඉස්සර මම විහිලු කර කර හිටියේ මහින්දට දෙන්න එපා කියලා. ඉස්සර බැහැලා වැඩ කරා. සමෘධිය ගන්න රැලිවලටත් ගිය කෙනෙක්. දැන් නම් තේරිලා ආයි මහින්දට දෙන්නේ නෑ ලු. මම අහුවා නැන්දගේ ගමේ අනිත් යාළුවො කොහොමද කියලා. ඒ අයත් එහෙමයි කිව්වා.

    මෛත්‍රීට ඡන්දේ දීලා මහින්ද පැරදිලා යද්දි දුක හිතිලා ඉන්න අය කීප දෙනෙක් නැතුවම නෙවෙයි. අපි බලමු 18 මොකෝ වෙන්නේ කියලා.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ජවිපෙට දෙන එකත් එපා උනා , මහනුවර
    "ඔබ පිනිසා , එන මිනිසා " එන පෝස්ටරයේ වම්පත්තේ ඉස්සරහින් ඉන්න එකා දැක්කම , උගේ නම .....රත්න , මම හොදටම දන්නා කියන ඩයල් එකක් , රට හදන්න කලින් මු හැදෙන්න ඕනා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ජවිපෙට දෙන එකත් එපා උනා , මහනුවර
    "ඔබ පිනිසා , එන මිනිසා " එන පෝස්ටරයේ වම්පත්තේ ඉස්සරහින් ඉන්න එකා දැක්කම , උගේ නම .....රත්න , මම හොදටම දන්නා කියන ඩයල් එකක් , රට හදන්න කලින් මු හැදෙන්න ඕනා

    Kawda Suresh da? (Kandayam Nayaka)
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් මට්ටමේ රැස්විම් හැර අනෙකුත් සියලුම කුඩා ප්‍රමාණයේ අපේක්ෂකයන්ගේ රැස්විම් වහාම නතර කරන ලෙස ජවිපෙ මැතිවරණ කමිටුව තිරණය කර තිබේ.වහාම එම තිරණය ක්‍රියාත්මක කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ආසන බලමණ්ඩල වෙත දැනුම් දි තිබේන බවද වාර්තා.ගෙවිගිය සතිය තුල ජවිපෙ සියලුම කුඩා ප්‍රමාණයේ අපේක්ෂකයන්ගේ රැස්විම් සදහා අඩුම තරමේ 50ක් වත් එකතුකර ගැනිමට නොහැකි විම මෙම තිරණයට හේතුව වි තිබේ.
    ඒ අනුව සියලුම කුඩා ප්‍රමාණයේ අපේක්ෂකයන්ගේ රැස්විම් ගෘහස්ත රැස්විම් ලෙස පැවැත්විමට කටයුතු කරන ලෙසද ජවිපෙ මැතිවරණ කමිටුව දැනුම් දි තිබේ.

    JVP_LNW.jpg

    ජනතා විමුක්ති පෙරමුණේ ඉංගිරිය නගරයේ රැස්විම

    IngiriyaJVP.jpg

    ජනතා විමුක්ති පෙරමුණේ කොච්චිකඩේ නගරයේ රැස්විම

    KocchikadeJVP.jpg

    haaaaa
     
    Feb 3, 2014
    860
    125
    0
    දාගෙන ඉන්න කන්නාඩියට අනුව පාට දෙකකිනුයි අපි දෙන්නම දකින්නේ. දෙපැත්තෙන්ම අඩු වැඩි වෙන්න ඡන්ද කොහොමත් මාරු වෙනවා. වාසිය ගන්න කෙනා දිනුම්.

    මගේ අත් දැකීම නම්,
    අපේ නැන්දලා අක්කලා කීප දෙනක්ම රජයේ වැඩ කරන්නේ. ලෝන් වලට හිර වෙලා සොච්චමක් අතට ගත්තු අයගේ අතට වැඩිපුර ගානක් නිකන්ම ලැබෙන නිසා දැන් ෆුල් හැපි එකේ ඉන්නේ. ඒ අය මහින්දට ඡන්දේ දීපු අය. මහින්දට රැවටුනා නේද අහද්දි දැන් නම් හ්ම් නෑ.

    ඉඳි ආප්ප වන්ඩු වගේ පොඩි පොඩි කෑමක් විකුනලා ගැටේ ගහගන්න නැන්දා කෙනෙක් අපේ ගෙදරට එනවා. එයාට ඉස්සර මම විහිලු කර කර හිටියේ මහින්දට දෙන්න එපා කියලා. ඉස්සර බැහැලා වැඩ කරා. සමෘධිය ගන්න රැලිවලටත් ගිය කෙනෙක්. දැන් නම් තේරිලා ආයි මහින්දට දෙන්නේ නෑ ලු. මම අහුවා නැන්දගේ ගමේ අනිත් යාළුවො කොහොමද කියලා. ඒ අයත් එහෙමයි කිව්වා.

    මෛත්‍රීට ඡන්දේ දීලා මහින්ද පැරදිලා යද්දි දුක හිතිලා ඉන්න අය කීප දෙනෙක් නැතුවම නෙවෙයි. අපි බලමු 18 මොකෝ වෙන්නේ කියලා.
    ඕවා මොනවද බං.. මගේ තාත්තා ගුරුවරයෙක් :) ගෙදර ටියුෂන් කරනවා ගණිතය :) ළමයි 50 ක් 60 ක් එනවා.. ඔය නිකම් ඉන්න ගමන් තාත්ත අහනවා කොබලන්න ගෙදර ය ජන්දේ දෙන්නේ කාටද කියලා.ජනදිපතිවරණයේදී ඔය 60න් 40 ක් විතර යහපාලනයට අත ඉස්සුවේ.. පෙරේද මාත් එතන හිටියා තාත්ත ඇහුව කෝ බලන්න මේ පාර මහින්දට ජන්දේ දෙන ගෙවල්වල ය කිව්වම 60 න් 55 ක් විතර ඇත ඉස්සුවා. ඕකයි තාත්ත්වේ.:) තව මොනවද බන් ජනාධිපතිවරණය කාලේ ළඟ ඉන්න යාලුවෝ එකෙක් දෙන්නෙක් ඇරෙන්න ඔක්කොම යහපාලනයට ජන්දේ දැම්මේ. අලුත් ජන්දත් තිබ්බ. එත් දැන් ඒක වෙනස් unp එකට ජන්දේ දෙන්නේ 2 යි. තුනක් 4 ක් ඉන්නවා jvp එකට උනුත් ඉන්නේ මහින්දට දෙනවද නැද්ද කියා කියා හිත හිත හිතා. අනිත් ඔක්කොම මහින්දට. අපිනම් උන්ව බයිට් කරනවා කොත්තමල්ලි මතක් කර කර..:)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රනිල්ගේ නැට්ටේ එල්ලුනා නම් විඳවාපන් ලපයෝ කිව්වලු....:lol::lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඕවා මොනවද බං.. මගේ තාත්තා ගුරුවරයෙක් :) ගෙදර ටියුෂන් කරනවා ගණිතය :) ළමයි 50 ක් 60 ක් එනවා.. ඔය නිකම් ඉන්න ගමන් තාත්ත අහනවා කොබලන්න ගෙදර ය ජන්දේ දෙන්නේ කාටද කියලා.ජනදිපතිවරණයේදී ඔය 60න් 40 ක් විතර යහපාලනයට අත ඉස්සුවේ.. පෙරේද මාත් එතන හිටියා තාත්ත ඇහුව කෝ බලන්න මේ පාර මහින්දට ජන්දේ දෙන ගෙවල්වල ය කිව්වම 60 න් 55 ක් විතර ඇත ඉස්සුවා. ඕකයි තාත්ත්වේ.:) තව මොනවද බන් ජනාධිපතිවරණය කාලේ ළඟ ඉන්න යාලුවෝ එකෙක් දෙන්නෙක් ඇරෙන්න ඔක්කොම යහපාලනයට ජන්දේ දැම්මේ. අලුත් ජන්දත් තිබ්බ. එත් දැන් ඒක වෙනස් unp එකට ජන්දේ දෙන්නේ 2 යි. තුනක් 4 ක් ඉන්නවා jvp එකට උනුත් ඉන්නේ මහින්දට දෙනවද නැද්ද කියා කියා හිත හිත හිතා. අනිත් ඔක්කොම මහින්දට. අපිනම් උන්ව බයිට් කරනවා කොත්තමල්ලි මතක් කර කර..:)

    LOL 8 wasare ewunuth chande denawada ban?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලංකාවෙන් පිට ඉන්න උන් කොහොමද බන් ඕව දන්නේ... ඔය ඔසී වල හොට් ජොබ්ස් කරන සරණාගත අනාත පොරවල් වලට කොහ්න්ද රට ගැන කැක්කුමක්
    දන්නා ඉටිගෙඩිය

    :lol::lol::lol::lol:

    තෝ වගේ පොට්ට ගොබ්බයෙක් නෙවි අපි...පොඩි ෆොන්ට් එකක් දාපන් මන්ද පොපා

    :lol::lol::lol::lol:

    මේ ලදී හොදට අනලය්ස් කරගෙන තිබුනනේ ඕලෙවල් කරන එකෙක්ගෙන්....

    මොක්කෝ උනේ

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඕවා මොනවද බං.. මගේ තාත්තා ගුරුවරයෙක් :) ගෙදර ටියුෂන් කරනවා ගණිතය :) ළමයි 50 ක් 60 ක් එනවා.. ඔය නිකම් ඉන්න ගමන් තාත්ත අහනවා කොබලන්න ගෙදර ය ජන්දේ දෙන්නේ කාටද කියලා.ජනදිපතිවරණයේදී ඔය 60න් 40 ක් විතර යහපාලනයට අත ඉස්සුවේ.. පෙරේද මාත් එතන හිටියා තාත්ත ඇහුව කෝ බලන්න මේ පාර මහින්දට ජන්දේ දෙන ගෙවල්වල ය කිව්වම 60 න් 55 ක් විතර ඇත ඉස්සුවා. ඕකයි තාත්ත්වේ.:) තව මොනවද බන් ජනාධිපතිවරණය කාලේ ළඟ ඉන්න යාලුවෝ එකෙක් දෙන්නෙක් ඇරෙන්න ඔක්කොම යහපාලනයට ජන්දේ දැම්මේ. අලුත් ජන්දත් තිබ්බ. එත් දැන් ඒක වෙනස් unp එකට ජන්දේ දෙන්නේ 2 යි. තුනක් 4 ක් ඉන්නවා jvp එකට උනුත් ඉන්නේ මහින්දට දෙනවද නැද්ද කියා කියා හිත හිත හිතා. අනිත් ඔක්කොම මහින්දට. අපිනම් උන්ව බයිට් කරනවා කොත්තමල්ලි මතක් කර කර..:)

    මට කියන්න තියෙන්නේ, අපි බලමු 18 මොකෝ වෙන්නේ කියලයි :)

    LOL 8 wasare ewunuth chande denawada ban?

    නෑ මචන් ටයිප් කරද්දි අකුරක් හැලිලා. "ගෙදර ය" වෙන්න ඕනේ.
    ඒකයි උබ වැරදියට තේරුම් අරන් තියෙන්නේ. :dull:
     
    waligamaya

    Well-known member
  • අපිනම් පොඩි පොඩි හන්ඳි ඔක්කොගෙම රස්විම්ම් අපේ පැත්තේ තියනවා හොද පිළිගැනීමක් අපේ පැත්තේ තියනවා. ඔය මහා පක්ෂවල උන්නම් රැට මුනත් තහඩු ටික තප්පෙක අලවල යනවා විතරයි.:)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,046
    113
    Meanwhile... ;)

    Hanwella
    11049658_664930156939827_3557348505708119715_n.jpg

    Yatiyanthota
    11745393_664929653606544_6898775324462410308_n.jpg

    Nawalapitiya
    11800452_664929086939934_5165030893086225613_n.jpg

    Nuwaraelia
    11703389_664928596939983_5503108339913062497_n.jpg

    Walapane
    11760293_664928310273345_3043233245755862379_n.jpg

    Thalawakale
    11800027_664927956940047_5004387468095068533_n.jpg

    Dambulla
    11755834_664711773628332_3925401016094638061_n.jpg

    Thambuththegama
    11745380_664689990297177_3656515925127427627_n.jpg

    Theldeniya
    11745464_664688523630657_4152555751417059735_n.jpg

    Digana
    11752190_664656656967177_300156533324849346_n.jpg

    Delthota
    11753707_664655250300651_9222721625393118257_n.jpg

    Waththegama
    11755923_664655030300673_2237672748080066498_n.jpg

    Akurana
    11745450_664424286990414_2514837541217416012_n.jpg

    Galagedara
    11750639_664423943657115_8667408450523644632_n.jpg

    Mawathagama
    11760207_664423366990506_8786599417221824915_n.jpg

    Dodangaslanda
    11745901_664422913657218_54403475481661690_n.jpg

    Horana
    11704829_664052737027569_3712584576322917922_n.jpg

    Bandaragama
    10426589_664051890360987_2569167444825616722_n.jpg

    Ambalangoda
    11403075_664050903694419_5792033805103529596_n.jpg

    Rathgama
    11755123_664048417028001_822881266979335511_n.jpg

    Homagama
    10649739_663703083729201_9079852939022605324_n.jpg

    Panadura
    11745527_663702213729288_6170647493090563245_n.jpg

    Akmeemana
    11745735_663701293729380_3616677772929735884_n.jpg

    Elvitigala
    11014852_663700090396167_6221312136025563884_n.jpg

    Madakalapuwa
    11701166_663265850439591_7328485097097307486_n.jpg

    Kinniya
    11745929_663264420439734_4166358132064188597_n.jpg

    Kanthale
    11222065_663263590439817_5315773667701802410_n.jpg

    Pannala
    10407354_662969857135857_2820321105386503830_n.jpg

    Hettipola
    11755698_662966427136200_941840856751731063_n.jpg

    Galgamuwa
    11751736_662964777136365_5113247614416602513_n.jpg

    Medirigiriya
    11750631_662738600492316_6580520745759859905_n.jpg

    Mahiyanganaya
    10154091_662737147159128_6442564039551008089_n.jpg

    Kandaketiya
    11059693_662735163825993_4134623730407682165_n.jpg

    Hali Ela
    1514989_662733217159521_7019073050468475182_n.jpg

    Eppawala
    11248807_662499540516222_3916728445579941786_n.jpg

    Nochchiyagama
    11738003_662495507183292_8350402484008895140_n.jpg

    Balapitiya
    11707331_662088447223998_1297242204911072409_n.jpg

    Karandeniya
    11168578_662079613891548_4403650996459993518_n.jpg

    Nittambuwa
    11742858_661760560590120_4031970894578180409_n.jpg

    Katana
    11745319_661758090590367_4495994943079384852_n.jpg

    Naththandiya
    11228107_661757210590455_326261528201599383_n.jpg

    Nikaweratiya
    11755820_661754310590745_2160312178497968211_n.jpg

    Mathugama
    11738070_661327017300141_8913345745897566615_n.jpg

    Agalawaththa
    11059320_661325457300297_2034239395723491738_n.jpg

    Kalawana
    11169148_661318033967706_4055398075425886664_n.jpg

    Kandy
    11742994_660887557344087_7251123566562967482_n.jpg