ජවිපෙ පරාජය භාරගනී -රැස්වීම් සියල්ල හකුලය
ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්රික් මට්ටමේ රැස්විම් හැර අනෙකුත් සියලුම කුඩා ප්රමාණයේ අපේක්ෂකයන්ගේ රැස්විම් වහාම නතර කරන ලෙස ජවිපෙ මැතිවරණ කමිටුව තිරණය කර තිබේ.වහාම එම තිරණය ක්රියාත්මක කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ආසන බලමණ්ඩල වෙත දැනුම් දි තිබේන බවද වාර්තා.ගෙවිගිය සතිය තුල ජවිපෙ සියලුම කුඩා ප්රමාණයේ අපේක්ෂකයන්ගේ රැස්විම් සදහා අඩුම තරමේ 50ක් වත් එකතුකර ගැනිමට නොහැකි විම මෙම තිරණයට හේතුව වි තිබේ.
ඒ අනුව සියලුම කුඩා ප්රමාණයේ අපේක්ෂකයන්ගේ රැස්විම් ගෘහස්ත රැස්විම් ලෙස පැවැත්විමට කටයුතු කරන ලෙසද ජවිපෙ මැතිවරණ කමිටුව දැනුම් දි තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ ඉංගිරිය නගරයේ රැස්විම
ජනතා විමුක්ති පෙරමුණේ කොච්චිකඩේ නගරයේ රැස්විම

ගෙදර ටියුෂන් කරනවා ගණිතය 

aththatama porage awula mokakda