රනිල් හාමුගේ වැඩ පිළිවෙල නිසා බයියො දිනයිද බන් මේ පාරත් ? ඔය සමීක්ෂණයේ ඒ ගැන මොකද කියන්නෙ?
topkollek Well-known member May 22, 2014 43,685 1 57,813 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 25, 2023 #21 රනිල් හාමුගේ වැඩ පිළිවෙල නිසා බයියො දිනයිද බන් මේ පාරත් ? ඔය සමීක්ෂණයේ ඒ ගැන මොකද කියන්නෙ?
2osama Well-known member Oct 25, 2010 81,526 72,736 113 මාලඹේ Jan 25, 2023 #22 ජෙප්පෝ දිනනවා නම් හොදයි නැත්නම් තව අවුරුදු 5 ක් කනක් ඇහිලා ඉන්න නැහැ මළ ඇඩියාව
lilman Well-known member May 10, 2009 40,898 54,423 113 Colombo Jan 25, 2023 #23 කලින් සැරේ හඳුන්නෙත්ති පාර්ලිමේන්තු ගියා වගේ වැඩක් ද ?
shenat Well-known member May 13, 2007 58,420 86,675 113 ආශ්චර්යමත් රටක Jan 25, 2023 #24 Heshan Daminda said: දැන් නිකන් යන්නෙ වර්ණපාල තියරියෙ සීන් එකක්. මිනිස්සුන්ට ඇහෙන්න සලස්වනව මේ වගේ බයිලා. එතකොට මිනිස්සු හිතන්ව අපෝ සමීක්ශන වලිනුත් පරාද වෙනව කියල තියෙනව නම් අපි මේ දෙන චන්දෙන් දෙකෙන් කොහොමද දින්නන්නෙ. ඒක නිසා මෙහෙම්මම පොහොට්ටුවටම දෙනවා. ඔය වගේ සීන් එකක් දැන් යන්නෙ. Click to expand... ඔය වගේ සීන් එක තමයි කවදත් ගියේ. මෝඩ බයි හැත්ත වැඩිපුර හිටිය නිසා අහු උනා. මේ පාරත් අහු නොවුණොත් ඕකුන් බයියො නෙවෙයි.
Heshan Daminda said: දැන් නිකන් යන්නෙ වර්ණපාල තියරියෙ සීන් එකක්. මිනිස්සුන්ට ඇහෙන්න සලස්වනව මේ වගේ බයිලා. එතකොට මිනිස්සු හිතන්ව අපෝ සමීක්ශන වලිනුත් පරාද වෙනව කියල තියෙනව නම් අපි මේ දෙන චන්දෙන් දෙකෙන් කොහොමද දින්නන්නෙ. ඒක නිසා මෙහෙම්මම පොහොට්ටුවටම දෙනවා. ඔය වගේ සීන් එකක් දැන් යන්නෙ. Click to expand... ඔය වගේ සීන් එක තමයි කවදත් ගියේ. මෝඩ බයි හැත්ත වැඩිපුර හිටිය නිසා අහු උනා. මේ පාරත් අහු නොවුණොත් ඕකුන් බයියො නෙවෙයි.
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,602 113 Jan 25, 2023 #25 ජෙප්පො 2005 මයිනව දිනෝපු නිසා මේ ආර්ථික අර්බුදේ ඇති උනා කියන්න පුළුවන් Butterfly effect ජෙප්පො knew basil bribed LTTE
ජෙප්පො 2005 මයිනව දිනෝපු නිසා මේ ආර්ථික අර්බුදේ ඇති උනා කියන්න පුළුවන් Butterfly effect ජෙප්පො knew basil bribed LTTE
Amith0424 Well-known member Oct 27, 2010 14,243 24,393 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jan 25, 2023 #27 දින්නත් පැරදුණත් චන්දෙන් පස්සෙ bump වෙන ත්රෙඩ්