ජවිපෙ පරාදයි 4.9 %

topkollek

Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් හාමුගේ වැඩ පිළිවෙල නිසා බයියො දිනයිද බන් මේ පාරත් ? ඔය සමීක්ෂණයේ ඒ ගැන මොකද කියන්නෙ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ජෙප්පෝ දිනනවා නම් හොදයි නැත්නම් තව අවුරුදු 5 ක් කනක් ඇහිලා ඉන්න නැහැ මළ ඇඩියාව
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,438
    113
    Colombo
    කලින් සැරේ හඳුන්නෙත්ති පාර්ලිමේන්තු ගියා වගේ වැඩක් ද ? :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    දැන් නිකන් යන්නෙ වර්ණපාල තියරියෙ සීන් එකක්. මිනිස්සුන්ට ඇහෙන්න සලස්වනව මේ වගේ බයිලා. එතකොට මිනිස්සු හිතන්ව අපෝ සමීක්ශන වලිනුත් පරාද වෙනව කියල තියෙනව නම් අපි මේ දෙන චන්දෙන් දෙකෙන් කොහොමද දින්නන්නෙ. ඒක නිසා මෙහෙම්මම පොහොට්ටුවටම දෙනවා. ඔය වගේ සීන් එකක් දැන් යන්නෙ.

    ඔය වගේ සීන් එක තමයි කවදත් ගියේ. මෝඩ බයි හැත්ත වැඩිපුර හිටිය නිසා අහු උනා. මේ පාරත් අහු නොවුණොත් ඕකුන් බයියො නෙවෙයි. 😄😄
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ජෙප්පො 2005 මයිනව දිනෝපු නිසා මේ ආර්ථික අර්බුදේ ඇති උනා කියන්න පුළුවන්

    Butterfly effect

    ජෙප්පො knew basil bribed LTTE