ජවිපෙ මන්ත්‍රීවරු මේස උඩ.රනිල් බුදි
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති මහතා සහ විජිත හේරත් මහතා අද (24) පාර්ලිමේන්තු සභ ගැබේදී තම මේස මතට නැග විරෝධතාවයේ නියැලී ඇතැයි වාර්තාවේ.
විදුලි බිල වැඩිකිරීමට එරෙහිව පාර්මේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා දක්වමින් සිටියදී ඇතිව තිබූ කාලගෝට්ටිය මැද උප්පැන්න මරන සහතික ගාස්තු ඉහළ දැමීම ඇතුලු ගාස්තු වැඩිකිරීමේ පනත් කෙටුම්පත් කිහිපයක් බලහත් කාරයෙන් සම්මත කර ගැනීමට යාමට එරෙහිව ඔවුන් දෙදෙනා එසේ විරෝධය පළකර ඇත.
එම පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමට යාමේදී ජවිපෙ මන්ත්‍රීවරුන්ට සහ තවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තම අදහස් පළ කිරීමට ඉඩ ලබානොදී ඇත.
තමන්ට කතාකිරීමට අවස්ථාව දෙන ලෙසත් එය නොතකා පනත් සම්මත කරගැනීමට යාමේදී විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට ඉල්ලා තිබේ.
තව දුරටත් ජවිපෙ මන්ත්‍රී වරුන් කථානායකවරයාගේ නිල ආසනය වෙතම ගොස් තමන්ගේ විරෝධය පළකර ඇත. එයද නොතකා ආණ්ඩුපක්ෂය විසින් පනත් සම්මත කිරීමට උත්සාහ කිරීමේදී ජවිපෙ මන්ත්‍රීවරුන් දෙදෙනා තමන්ගේ මේස මත නැගී එම පනත් කෙටුම්පත් වලට විරෝධය පළකර තිබේ.

ජනතා ප්‍රශ්න ගැන දැන් කතා කිරීමට සිටින්නේ ජ.වි.පෙ පමණි.රාත්‍රී කාලයේ කාටත් හොර්න් රනිල් අරලිය ගහ මැදුරේ ජනපති සමඟ කෝපි බොයි.යූන්පිය නිදිමතේ නිදාගත් ගමන්මය.ඕවා ඔහොම තමයි කියා දේඅත් හකුලා බලා සිටිමට හැර වෙන විකල්පයක් නැද්ද?
විදුලි සැරට එරෙහිව ජවිපෙන් පෙත්සමක්
විදුලි බිල වැඩිකිරීමට විරෝධය පළ කරමින් ජනතා පෙත්සමකට අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද සංවිධාන කර තිබිණ.
එම අවස්ථාවට සහභාගි වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා කියා සිටියේ, රට තුළ කි‍්‍රයාත්මක විදුලි බලාගාරවලින් නිසි ප‍්‍රයෝජන ලබාගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි.

Last edited: