ජවිපෙ විද්වත් මණ්ඩල සාමාජික ජගත් මනුවර්ණ

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo

    උන්ගෙ යට ඉන්න උං, උඩ ඉන්න උං, විද්වත් උං කියල වෙනසක් නෑ, හැමෝටම තියෙන්නෙ සල්ලි අහේනිය. නිකං ඉඳල සල්ලි නොලැබෙන නිසා මහන්සි වෙලා සල්ලි හම්බ කරන මිනිස්සුත් එක්ක තියන වයිරය, දියුණු සමාජයක් දිහා බලන්න බැරි ඉරිසියාව, සමාජ වයිරය.

    ලංකාවේ සමාජවාදී කියන හැමොටම පොදු කරුණ ඔය. තමුන්ට නැති දේට, තමුන්ගේ නොහැකියාවට රටට සහ රටේ ජනතාවට බනින්නේ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඒක නෙමෙයි මට මූ රගපාන මොකක් හරි දෙයක් කියනවද? නළුවා නළුවා කිව්වට මම කවදාවත් දැකල නැහැ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මනුවර්ණ දැන් ලම්බෝගිනි වල යන්නේ නෑ. කුලියාපිටියේ වොක්සාවගන් එකේ නැගල කෙලින්ම වික්කාමසිංහගේ ඇද උඩටලු යන්නේ :lol:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    මනුවර්ණ දැන් ලම්බෝගිනි වල යන්නේ නෑ. කුලියාපිටියේ වොක්සාවගන් එකේ නැගල කෙලින්ම වික්කාමසිංහගේ ඇද උඩටලු යන්නේ :lol:

    එතකොට ණය අරන්තියෙන්නෙ වොක්සවැගන් එකක් ගන්නද? ලම්බෝගිනියට නෙවිද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එතකොට ණය අරන්තියෙන්නෙ වොක්සවැගන් එකක් ගන්නද? ලම්බෝගිනියට නෙවිද?

    ඔව් ඔව් ලම්බෝගිනි වගේද කුලියාපිටියේ වොක්සාවගන්. පොර කුලියාපිටියේ ඉදන් මාලබේට ඇවිල්ල, කාර් එක පාක් කරලා මොනෝ රේල් එක අරන් තමා සිරිකොතේ වැඩට යන්නේ :lol:
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    900
    794
    93
    දෙන්නෙ ටෝක්ස්... කන්නෙ පාන්

    MR = V1+V2+V3+V4 දැන් තමයි තේරෙන්නෙ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    ඒක නෙමෙයි මට මූ රගපාන මොකක් හරි දෙයක් කියනවද? නළුවා නළුවා කිව්වට මම කවදාවත් දැකල නැහැ

    මුන් මොන නළුවොද බන් දෙකයි පනහෙ රැඩිකල් පොන්න පකයොනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මනුවර්ණ දැන් ලම්බෝගිනි වල යන්නේ නෑ. කුලියාපිටියේ වොක්සාවගන් එකේ නැගල කෙලින්ම වික්කාමසිංහගේ ඇද උඩටලු යන්නේ :lol:

    :rofl::rofl::rofl::rofl: